තීරණය_ඔබේ_අතෙයි...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තීරණය_ඔබේ_අතෙයි...

    Decision.jpg
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    aniwa,

    නමුත් මෙ ටිකත් කියන්න ඔනේ
    මෙය හුදෙක්ම වෙන ආගමක් හො දර්ශනයකට එරෙහිව කල යුතු දෙයක් නොවේ, අපේ දේ රැක ගැනිම අපගේ වගකිමයි, එය හරි හැටි එටු කරනවනම් මෙ ප්‍රශ්න නැ, අපිට එකමුතුව ඉන්න පුලුවන්,

    උදාහරනයකින් පහදන්නම් මම කියන්න යන දේ,

    අපි කන්ඩායමක් පිටරටක පදින්චියට ගියොත් කියල හිතන්න, අපි කොහොම හරි එකතු වෙන්න බලන්නේ අපෙම ජතියේ අයත් එක්ක,අනිත් අයත් එක්ක එකතු නොවෙනවම නෙමයි. අපේ අයගේ කඩයක් තිබ්බොත් අපි බලන්නේ එ කඩෙන් බඩු ගන්න, ඉට අමතරව එ අවට අපේම අය වැඩි කරගන්න, අපිටම කියල පුජනිය ස්ටානයක් හද ගන්න,
    ඔය ටිකම තමයි හැම තැනම වෙන්නේ,

    එක කුමන්ත්‍රනයක් කියල අනිත් අයව හෙලා දැකිම නෙමයි කල යුත්තෙ.
    තම ජාතිය වෙනුවෙන් කරන්න පුලුවන් දේ කිරිමයි, නමුත් දැන් සිදුවනෙන අනිත් මිනිසුන්ගේ වැරදි සොයමින් තමන්ගේ වගකිම අමතක කිරිමයි.

    මම හොද සිංහල බවුද්දයෙක්, කැමති විදියකට මගේ අදහ්ස දිහා බලන්න
     
    Last edited:

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83

    අනිව මචෝ, මගෙ අදහසත් ඕකම තමයි. ඩැන් බලපන් ඕස්ට්‍රේලියාවල සිටිසන් ඉන්න අපේ මිනිස්සු ක්‍රිකට් මැච් එකකදි චියර් එක දෙන්නෙ ලංකාවෙ ටීම් එකටනෙ.

    ඒ උනාට ලංකාවෙදි පකිස්තාන් ටීම් එකට සපෝර්ට් කරන හම්බයන්ට බනිනව....
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    අනිව මචෝ, මගෙ අදහසත් ඕකම තමයි. ඩැන් බලපන් ඕස්ට්‍රේලියාවල සිටිසන් ඉන්න අපේ මිනිස්සු ක්‍රිකට් මැච් එකකදි චියර් එක දෙන්නෙ ලංකාවෙ ටීම් එකටනෙ.

    ඒ උනාට ලංකාවෙදි පකිස්තාන් ටීම් එකට සපෝර්ට් කරන හම්බයන්ට බනිනව....
    :yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනිව මචෝ, මගෙ අදහසත් ඕකම තමයි. ඩැන් බලපන් ඕස්ට්‍රේලියාවල සිටිසන් ඉන්න අපේ මිනිස්සු ක්‍රිකට් මැච් එකකදි චියර් එක දෙන්නෙ ලංකාවෙ ටීම් එකටනෙ.

    ඒ උනාට ලංකාවෙදි පකිස්තාන් ටීම් එකට සපෝර්ට් කරන හම්බයන්ට බනිනව....

    anna etana tamai ubata waradune kolla..

    Australiyawe inna godak lankawe aya ipadila tiyenna lankawe, godak unta lankawe saha Australia dual citizenship tiyenawa. Aduma gaane unge parents la wat ipadila tiyenne lankawe. Eka nisa unge origin eka lankawe. Generation 3,4k yaddi tamai origin wenas wenne.

    Oya pakistaneta kagahana buruwo set eka pakistan ekka kisima connection ekak ne. Unta kisima pakistan origin ekak ne.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    aniwa loweth mama nam thawath thambi kadekata yanne na.

    Issara koththu kannema thambi kadawal walin. dannam e paththa balannewath na sinhala kadekin kanawa koththuwa rasa nathi unath:rofl: