තීලීපන් සැමරුමට එරෙහිව ඉල්ලු වාරණය ප්‍රතික්ෂේප වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වව්නියාව නගරයේ තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි ඉල්ලා වව්නියාව පොලීසිය අධිකරණයෙන් ඉල්ලු තහනම් නියෝගය අද (20) වව්නියාව අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

    කොටි සංවිධානයේ හිටපු නායකයෙකු වූ තිලීපන්ගේ 36 වන ගුණ සැමරුම වෙනුවෙන් රථ පෙලපාලියක්ද වව්නියාව නගරයට පැමිණෙන බවටත් එහිදී තිලීපන් සැමරුම් හේතුවෙන් මහජන සාමයට බාධාවන බව පවසා වව්නියාව පොලීසිය වව්නියාව අධිකරණයෙන් තහනම් නියෝගයක් ඉල්ලූ අවස්ථාවේදී වව්නියාව අධිකරණය විසින් තහනම් නියෝගය නොපැනවීමට පියවර ගෙන ඇත.

    එහිදී වව්නියාව අධිකරණය විසින් නියෝග කොට ඇත්තේ මිය ගිය අය සිහිකිරීමට ඕනෑම අයෙකුට අයිතියක් පවතින බවටත් මහජන සාමය කඩවන අයුරින් යමෙක් කටයුතු කරන්නේ නම් එම අය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද මියගිය අය වෙනුවෙන් සැමරීම් සිදුකරන අයට බාධාවක් නොවීමටද කටයුතු කරන ලෙසටත්ය.


    @2osama @N A K A M U R A @asliyanage

    monawada ponnayo, thope panduwa karanne
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,473
    36,423
    113
    මැදමහනුවර
    Wqh4F3C.jpg
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    Thileepan was a puppet used by LTTE to spread the separate state agenda
    I have heard that Thileepan was having a cancer and during his last sathyagraha, there was no drop of water given eventhough he asked for it. instead ltte increased the volume of the speakers to avoid his pain getting out of mouth.
    Sri Lankans are making a mockery out of these things. Banning him would eventually make him famous for no reason.
    If we are to avoid such issues again the best thing is to treat tamils equally, and respect the movements they carried out while pointing the ruthlessness of ltte, etc.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    මුන්ටත් මොකක් හරි එකක් හැමදාම.

    ඒ පාර තිලිපන් කොටියෙක් නෙවෙයි කියල නටනවා. යාපනේ දෙමළ උන්ම ඇවිත් කමෙන්ට් කරනවා පොර කොටියෙක් කියල අපේ රැඩිකල් උන්නාන්සේලා ටික ඒකෙත් පොර කොටිය නෙවෙයි කියල අර මනුස්සයට උගන්නනවා.