තුට්ටු දෙකේ නිලමේ ඇදුම සහ රෙද්ද පල්ලෙන් බ&#354

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    තුට්ටු දෙකේ නිලමේ ඇදුම සහ රෙද්ද පල්ලෙන් බ&#354

    තුට්ටු දෙකේ නිලමේ ඇදුම සහ රෙද්ද පල්ලෙන් බේරෙන සංස්කෘතිය -->
    -------------------------------------------------------------------------------
    අපි පැවතගෙන එන්නේ විජය රජ්ජුරුවන්ගෙන්. එතකොට අපි පැවතගෙන එන්නේ ආර්‍ය වංශයෙන්. හැබැයි ආර්‍ය වංශයේ හුගක් චාරිත්‍ර අපිට නෑ. අපි දන්නෙත් නෑ. අනික එහෙම දැනගත්තත් විජය කියන්නේ රටක් අල්ලගන්න ගෑණියෙක් අනාත කරපු මිනිහෙක් නිසා ඒක වැදගැම්මකට ඇති සංස්කෘතියක් වෙන්න බෑ.
    ඔන්න ඊලගට එනවා නායක්කාර වංශික රාජපරම්පරාව. හරියට සංස්කෘතියක් නැති චාරිත්‍රයක් නැති අපි අල්ලගන්නවා උන්ගේ කෙහෙල්මල් සේරම. නාන්න වතුර සප්ලයි කරපු එකා දියවඩන නිලමේ. රෙදි දුන්නු එකා සලුවඩන නිලමේ. රජ්ජුරුවො ලැට් ගියාම පස්ස හෝදපු එකා සට්ටැබි රාළ. ඔන්න ඔහොම හැදෙනවා සංස්කෘතියක්.
    නිලමේ ඇදුම එන්නේ නායක්කාර රජ පරම්පරාව එක්ක. ශ්‍රි වික්‍රම රාජසිංහ කියන්නේ රා කල හතක් බීලා අන්තඃපුරෙට ගිහින් රති කෙලියේ යෙදුනු රජෙක්. සෙල්ලම් නිරිදු එහෙමත් නැත්නම් ශ්‍රි වික්‍රම නරේන්ද්‍ර සිංහ ගෑණු අනාත කරපු තුට්ටු දෙකේ රජෙක්. එක එක සත්තු මර මර දඩයමේ ගිහින් මල පෙරේතයෙක් වගේ මස් කාපු රජෙක්.
    එහෙව් උන් ඇදපු අර වගේ තුට්ටු දෙකේ චාටර් වැඩ කරපු නිලමෙලා ඇදපු කෙහෙල්මල තමයි අපි ඔය සංස්කෘතිය කියලා ඔලුව උඩ තියාගෙන ඉන්නේ. දවස් හතක් පේවෙලා අදින්නේ.
    දෙදාස් පන්සීයක අහවල් එක ගැන පම්පෝරි ගහන අපිට සංස්කෘතියක් තියෙනවද. සුද්දා එන්න කලින් අපි අයියයි මල්ලි එක්ක එක ගෙයි කාපු ජාතියක්. ලස්සන නම් රජ්ජුරුවන්ට රෙද්ද උස්සන්න අන්තඃපුරේට බිලි වුණු ජාතියක්. කසාද නොබැද ගෙයක් හදාගෙන එකට උන්නු ජාතියක්. කවුරු හරි නිලමේ ඇදුම තමන්ගේ මගුලට ඇදලා මොකක් හරි දෙයක් කලාම සංස්කෘතිය විනාස කලා කියලා කෑගහන අපිට මොනාද තියෙන්නේ.
    නායක්කාර වංශික දෙමල රජවරුන්ගේ ඇදුම රකින කලවම් සංස්කෘතියක් තියෙන අපි ලොකුකම් කියන්නේ මොනා ගැනද...?
    -- උපුටාගැනීමක්


    මේක මගේ මතය නෙමයි විජය රජ්ජුරුවන්ගෙන් පැවතෙනවා කියන එක , ජ්ජුරුවො ලැට් ගියාම පස්ස හෝදපු එකා සට්ටැබි රාළ මේවා මට හිතෙන විදිහට වැරදියි
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔය ලියපූ එකාගෙත් මී අච්චිලා, කිරී ආච්චීලා රජාට හොදට රෙද්ද උස්සපු එවුන් වෙන්න ඇති...එදා අද කියලා වෙනසක් නෑ..ඇදුම විතරයි වෙනස්..ලොක්කොන්ට ගෑනු රෙද්ද හරි සාරි උස්සලා දෙනවා, පිරිමි සරම හරි කලිසම හරි පාත් කරලා දෙනවා... ඔය දෙන එක අපේ ලේ වල, ඇට මිදුලු දක්වා ගිය එකක්...ඒක නැති කරන්න මකලාම හදන්න වෙනවා. :angry::angry:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එකත් ඉන්දියන් ද ?
    මොනවද මේ ඔයත් අහන්නේ.. කියහන්කො එකක් ස්වදේශික. අඩු තරමේ ජාතික ක්‍රීඩාවට දාහන් සින්හලු ගහන එකක්. ඔය රජා ගැනනම් කතා කරලම වැඩක් නැ. නුවර ඉන්නවා අම්මන්ඩිලා. යන්නේ බස් එකේ. හැබැයි වලව්වට ගියාම බලන්න ඔනා. ජෙට්ලයිනර් ටොක් දෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මොනවද මේ ඔයත් අහන්නේ.. කියහන්කො එකක් ස්වදේශික. අඩු තරමේ ජාතික ක්‍රීඩාවට දාහන් සින්හලු ගහන එකක්. ඔය රජා ගැනනම් කතා කරලම වැඩක් නැ. නුවර ඉන්නවා අම්මන්ඩිලා. යන්නේ බස් එකේ. හැබැයි වලව්වට ගියාම බලන්න ඔනා. ජෙට්ලයිනර් ටොක් දෙන්නේ.

    තාමත් ඒ වගේ උන් ඉන්නව. නුවර ඔය සින් වැඩි මං හිතන්නේ
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෝඩ කතා කොහෙද මිනිහෝ සුපිරිසිදු සංස්කෘතියක් තියෙන්නේ.නුවර ඉන්නවා සමහර සයිකා‍ෙ ඩයල්
    .
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    විජය කුමාරයා එන්න කලින් ලංකාවේ රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ගොත්‍ර 4ක් ඉදලා තියනවා. මේ නිස ලංකාව සිව් හෙලය කියලත් හදුන්වලා තියනවා. මේ යක්ෂ ගෝත්‍රයේ නායකයෙක් තමා දැඩිමුණ්ඩ දෙවියන් කියන්නේ. ඒ දෙවියන්ගේ ඇදුම තමා මුල් ඇදුම. ඊට කලිනුත් තිබිලා තියනවද කියන්න දන්නේ නෑ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ ඇදුම මොකක්ද කියලා බලාගන්න පුලුවන් ජාතික කෞතුකාගාරයට ගියානම්.
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    matath welawakata okama hithenawa apita kasaada kramayak schools medical facilities meokkoma widimath karala dunne British aya mama danna widihata eeta kalin oya lokuwata sangkruthiya gena katha kala aya geenu dahaya pahalawa kasaada benada aya mamath udarata thamai eeth oya magul puraajeeru pennanna behe. mokaa keewath oya kathawe hugaak deewal aththa