තුට්ටු දෙකේ නිලමේ ඇදුම සහ රෙද්ද පල්ලෙන් බŢ
තුට්ටු දෙකේ නිලමේ ඇදුම සහ රෙද්ද පල්ලෙන් බේරෙන සංස්කෘතිය -->
-------------------------------------------------------------------------------
අපි පැවතගෙන එන්නේ විජය රජ්ජුරුවන්ගෙන්. එතකොට අපි පැවතගෙන එන්නේ ආර්ය වංශයෙන්. හැබැයි ආර්ය වංශයේ හුගක් චාරිත්‍ර අපිට නෑ. අපි දන්නෙත් නෑ. අනික එහෙම දැනගත්තත් විජය කියන්නේ රටක් අල්ලගන්න ගෑණියෙක් අනාත කරපු මිනිහෙක් නිසා ඒක වැදගැම්මකට ඇති සංස්කෘතියක් වෙන්න බෑ.
ඔන්න ඊලගට එනවා නායක්කාර වංශික රාජපරම්පරාව. හරියට සංස්කෘතියක් නැති චාරිත්‍රයක් නැති අපි අල්ලගන්නවා උන්ගේ කෙහෙල්මල් සේරම. නාන්න වතුර සප්ලයි කරපු එකා දියවඩන නිලමේ. රෙදි දුන්නු එකා සලුවඩන නිලමේ. රජ්ජුරුවො ලැට් ගියාම පස්ස හෝදපු එකා සට්ටැබි රාළ. ඔන්න ඔහොම හැදෙනවා සංස්කෘතියක්.
නිලමේ ඇදුම එන්නේ නායක්කාර රජ පරම්පරාව එක්ක. ශ්‍රි වික්‍රම රාජසිංහ කියන්නේ රා කල හතක් බීලා අන්තඃපුරෙට ගිහින් රති කෙලියේ යෙදුනු රජෙක්. සෙල්ලම් නිරිදු එහෙමත් නැත්නම් ශ්‍රි වික්‍රම නරේන්ද්‍ර සිංහ ගෑණු අනාත කරපු තුට්ටු දෙකේ රජෙක්. එක එක සත්තු මර මර දඩයමේ ගිහින් මල පෙරේතයෙක් වගේ මස් කාපු රජෙක්.
එහෙව් උන් ඇදපු අර වගේ තුට්ටු දෙකේ චාටර් වැඩ කරපු නිලමෙලා ඇදපු කෙහෙල්මල තමයි අපි ඔය සංස්කෘතිය කියලා ඔලුව උඩ තියාගෙන ඉන්නේ. දවස් හතක් පේවෙලා අදින්නේ.
දෙදාස් පන්සීයක අහවල් එක ගැන පම්පෝරි ගහන අපිට සංස්කෘතියක් තියෙනවද. සුද්දා එන්න කලින් අපි අයියයි මල්ලි එක්ක එක ගෙයි කාපු ජාතියක්. ලස්සන නම් රජ්ජුරුවන්ට රෙද්ද උස්සන්න අන්තඃපුරේට බිලි වුණු ජාතියක්. කසාද නොබැද ගෙයක් හදාගෙන එකට උන්නු ජාතියක්. කවුරු හරි නිලමේ ඇදුම තමන්ගේ මගුලට ඇදලා මොකක් හරි දෙයක් කලාම සංස්කෘතිය විනාස කලා කියලා කෑගහන අපිට මොනාද තියෙන්නේ.
නායක්කාර වංශික දෙමල රජවරුන්ගේ ඇදුම රකින කලවම් සංස්කෘතියක් තියෙන අපි ලොකුකම් කියන්නේ මොනා ගැනද...?
-- උපුටාගැනීමක්
මේක මගේ මතය නෙමයි විජය රජ්ජුරුවන්ගෙන් පැවතෙනවා කියන එක , ජ්ජුරුවො ලැට් ගියාම පස්ස හෝදපු එකා සට්ටැබි රාළ මේවා මට හිතෙන විදිහට වැරදියි