තුටින් ඉපිළේ ..... !!!

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
lassanai.. mata nam cake epa bada pelenna kanna thibbanam ethi.

wedding-tips-food.jpg
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පිටරට කීවේ ොයි රට ටද අපෙ අක්කේ....
අයියා එහෙම ටික කලකින් නෑ දැක්කේ....
අප තම්බන්න ඔබගේ දර මදි අක්කේ...
දත ගලවන්නෙ මගුල් දිනයෙ යටි හක්කේ...
:rofl:

පිට රට කිවේ රටින් පිටයි වසන්නේ
දැකලා ඇත්ද කලකින් යයි පවසන්නේ
දර නොව තඩි පොල්ලකිනි මම ඔබ බාවන්නේ
මගුලක් නොමැත යලි යලි මම පවසන්නේ
:angry::angry::angry:
sad-crying-smiley-face.gif
 
Last edited:

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
අර බඳින්න ඉන්න කෙනාටම දෙන්න එහෙනම්... කොහොමත් එයා ඉල්ලන් කන්නනෙ හදන්නේ... :lol:
බදින්න ඉන්න කෙනාට රසට හදල දෙනවා .... එයා ඉල්ල ඉල්ලා කන්නේ .... :D:D:D

හා හා එහෙනං එනවකො ලංකාවට..
ගෙදරටම එනවා කේක් ඉල්ලගෙන :P:rofl::cool:

අපෝ ඔයාල ඉතින් ලොකු මිනිස්සුනේ .... අපේ ගෙවල් වල එන් නෑ ... ආවොත් නං දෙනවා පරණ තරහ මරහ මතක් කරලා :rolleyes::rolleyes::rolleyes:


වෙන්න වෛද්‍යවරියක් ජබුක් :lol: :rofl:

අපි දෙන්න පාඩුවේ ඉන්න එකට ඔක්කොලම ඉරිසියයි :oo::oo::oo:


මල පැනලා මට ඉන්ජෙක්ශන් එකක්වත් ගහයිද දන්නේ නෑ... :baffled:
මල පැනින් නෑ එහෙම :P:P:P
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බදින්න ඉන්න කෙනාට රසට හදල දෙනවා .... එයා ඉල්ල ඉල්ලා කන්නේ .... :D:D:D


    අපෝ ඔයාල ඉතින් ලොකු මිනිස්සුනේ .... අපේ ගෙවල් වල එන් නෑ ... ආවොත් නං දෙනවා පරණ තරහ මරහ මතක් කරලා :rolleyes::rolleyes::rolleyes:



    අපි දෙන්න පාඩුවේ ඉන්න එකට ඔක්කොලම ඉරිසියයි :oo::oo::oo:



    මල පැනින් නෑ එහෙම :P:P:P


    අනේ වාසනාවන්... :P

    පාඩුවේ ඉඳලා හරියන්නේ නෑ.. ඉක්මනට කසාදේ කරගන්න... :lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මතක ඇතුව අර නර්ස් මාමි කියපු ක්‍රීම් එක ගාගෙන යන්න.. ඉන්ජෙක්ශන් එක ගැහුවම රිදෙයි නැත්තං :yes::yes::rofl:

    ඕන නෑ ..... රිදෙන් නැති වෙන්න පරිස්සමට ගහන්නන් අවශ්‍ය තැනට .... :P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Elaz..
    Lassanai


    thank you :love::love::love:


    සල්ලි නෑ සල්ලි නෑ.. :P:P:P :rofl:
    බේත් දුන්නෙ නැත්තං නෙ.. අම්මට කියනවා හොදේ.. :oo::dull:

    :frown: ඕඩර් එක දීලා සල්ලිත් ගෙවන්න.. අපි කන්නං :love:

    ඩොක්ට කෙනෙක් උනාට පස්සෙ අක්කා කියන්න එපා කියයිද දන්නෙත් නෑ මෙයා
    2.gif
    සල්ලි නෑ අනේ ... :D:D:D
    අම්මෝ බයෙත් බෑ ...:baffled::baffled::baffled:
    හරි හරි ඉතින් ඕකට ඔච්චර කේන්ති ගන්න එපා .... ඉක්මනට වයසට යයි :P:P:P
    එතකොට නං පුතෝ doctor අක්ක කියලම කියන්න වෙනවා :lol::lol::lol:

    ඔව් ඉතිං මෙහේ ඇවිල්ලා චැනල් සෙට් කර ගත්තොත් ගොඩම තමයි... :P ,

    හපොයි ඔයා බෙහෙත් වලටත් මී පාසානම් දානවද...? :baffled:
    ඇයි බයද ????? මොකෝ අනේ ඔය මී පාසානන් වලට ඔච්චර බය ??? ඔය මියෙක්ද ???

    ඒ මොකද්ද ඒ ඉන්ජෙක්ශන් එක...?
    පිස්සු බලු රෝගයට දෙන එකක් :lol::lol::lol:
    අපේ නැහනේ අයිත් වචන දෙකේ වැඩ... යාලුවා වුනත් කෙලින්ම කියනවා... :P
    :yes::yes::yes::yes::yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    lassanai.. mata nam cake epa bada pelenna kanna thibbanam ethi.

    wedding-tips-food.jpg

    හපොයි තව එකක් ඒ පාර

    tuzki-bunny-emoticon-023.gif

    මම ඒ කාලෙට thread එකක් දාල collection පාරක් එකක් දානවා :D:D:D
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අනේ වාසනාවන්... :P

    පාඩුවේ ඉඳලා හරියන්නේ නෑ.. ඉක්මනට කසාදේ කරගන්න... :lol:

    අපි තවම හැංගී හැංගී පෙම් කරන අහිංසක පෙම්වතුන් ....... ;););) .... පුළුවන් තරන් කල් තනිකඩව ඉන්න ඕන .... බැන්දොත් බැන්දම තනි ලු :lol::lol::lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ජීවිත අත්දැකීමක් නොවෙයි කියලයි පවසන්නේ :rolleyes:
    අපි නම් නැහැ අක්කේ ඔවට අහුවෙන්නේ :no::no:
    ලගලග එන මගුල ගැන ඉගියෙන් පවසන්නේ:yes::yes::cool:
    කේක් දෙන්න වෙයි කියලද බොරු ගොතන්නේ
    :angry::angry::angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බයද ????? මොකෝ අනේ ඔය මී පාසානන් වලට ඔච්චර බය ??? ඔය මියෙක්ද ???


    පිස්සු බලු රෝගයට දෙන එකක් :lol::lol::lol:

    :yes::yes::yes::yes::yes:

    මම ඉතිං කියන්නේ නෑ... කියන්න කටට එන ඒවා කියාගන්න්න බෑ... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි තවම හැංගී හැංගී පෙම් කරන අහිංසක පෙම්වතුන් ....... ;););) .... පුළුවන් තරන් කල් තනිකඩව ඉන්න ඕන .... බැන්දොත් බැන්දම තනි ලු :lol::lol::lol:

    හප්පේ... සූටි පෙම්වතුන් ද..? :P

    පුලුවන් තරං තනිකඩව ඉන්න ඕනේ තමයි.. :yes: මොකද්ද බැන්දම තනි කතාව..?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ජීවිත අත්දැකීමක් නොවෙයි කියලයි පවසන්නේ :rolleyes:
    අපි නම් නැහැ අක්කේ ඔවට අහුවෙන්නේ :no::no:
    ලගලග එන මගුල ගැන ඉගියෙන් පවසන්නේ:yes::yes::cool:
    කේක් දෙන්න වෙයි කියලද බොරු ගොතන්නේ
    :angry::angry::angry:

    ජීවිතේ අත්දැකීමක් වන තුරු පෙරුම් .......... පුරන්නේ
    මාවත පැහැදිලියි එය මෙහි නොවෙම් ......... දකින්නේ
    කි දෙය පිලි නොගන්නා බව නං සැබැයි .... හැගෙන්නේ
    මගුලක් තියා නගුලක් වත් නැතෙයි ....... පෙනෙන්නේ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නැත නැත දරුවා මම එය අත්දුටුවේ .... නැත
    ඇත එය කවියේ අග හරි හැටි කියව .... නැත
    විට විට පැමිණ මේ ලෙස ඔබ කි ....... කවට
    හෙට හෙට සිහිව මතකෙට විත් හඬනු ... ඇත :P:P:P:P:P


    හිතට දැනෙන්නෙ ඔය වගේ හිතිවිලි
    මඟුලක් ලගයි වගේ තමයි. :love::love:

    මේකෙ කෝරස් එක මල්කවීගෙ කමෙන්ට් එක දැක්කම හිතට ආවෙ.:P