ඉස්සෙල්ලම හිරිවට්ටලා ඉදිං නේ ?![]()

පිටරට කීවේ කොයි රට ටද අපෙ අක්කේ....
අයියා එහෙම ටික කලකින් නෑ දැක්කේ....
අප තම්බන්න ඔබගේ දර මදි අක්කේ...
දත ගලවන්නෙ මගුල් දිනයෙ යටි හක්කේ...![]()



බදින්න ඉන්න කෙනාට රසට හදල දෙනවා .... එයා ඉල්ල ඉල්ලා කන්නේ ....අර බඳින්න ඉන්න කෙනාටම දෙන්න එහෙනම්... කොහොමත් එයා ඉල්ලන් කන්නනෙ හදන්නේ...![]()



හා හා එහෙනං එනවකො ලංකාවට..
ගෙදරටම එනවා කේක් ඉල්ලගෙන![]()



වෙන්න වෛද්‍යවරියක් ජබුක්![]()
![]()



මල පැනින් නෑ එහෙමමල පැනලා මට ඉන්ජෙක්ශන් එකක්වත් ගහයිද දන්නේ නෑ...![]()



බදින්න ඉන්න කෙනාට රසට හදල දෙනවා .... එයා ඉල්ල ඉල්ලා කන්නේ ....
අපෝ ඔයාල ඉතින් ලොකු මිනිස්සුනේ .... අපේ ගෙවල් වල එන් නෑ ... ආවොත් නං දෙනවා පරණ තරහ මරහ මතක් කරලා
අපි දෙන්න පාඩුවේ ඉන්න එකට ඔක්කොලම ඉරිසියයි
මල පැනින් නෑ එහෙම![]()

මතක ඇතුව අර නර්ස් මාමි කියපු ක්‍රීම් එක ගාගෙන යන්න.. ඉන්ජෙක්ශන් එක ගැහුවම රිදෙයි නැත්තං![]()



ඕන නෑ ..... රිදෙන් නැති වෙන්න පරිස්සමට ගහන්නන් අවශ්‍ය තැනට ....![]()

Elaz..
Lassanai



සල්ලි නෑ අනේ ...සල්ලි නෑ සල්ලි නෑ..![]()
බේත් දුන්නෙ නැත්තං නෙ.. අම්මට කියනවා හොදේ..
ඕඩර් එක දීලා සල්ලිත් ගෙවන්න.. අපි කන්නං
ඩොක්ට කෙනෙක් උනාට පස්සෙ අක්කා කියන්න එපා කියයිද දන්නෙත් නෑ මෙයා![]()












ඇයි බයද ????? මොකෝ අනේ ඔය මී පාසානන් වලට ඔච්චර බය ??? ඔය මියෙක්ද ???ඔව් ඉතිං මෙහේ ඇවිල්ලා චැනල් සෙට් කර ගත්තොත් ගොඩම තමයි...,
හපොයි ඔයා බෙහෙත් වලටත් මී පාසානම් දානවද...?![]()
පිස්සු බලු රෝගයට දෙන එකක්ඒ මොකද්ද ඒ ඉන්ජෙක්ශන් එක...?


අපේ නැහනේ අයිත් වචන දෙකේ වැඩ... යාලුවා වුනත් කෙලින්ම කියනවා...![]()





lassanai.. mata nam cake epa bada pelenna kanna thibbanam ethi.
![]()



ඉස්සෙල්ලම හිරිවට්ටලා ඉදිං නේ ?![]()


අනේ වාසනාවන්...![]()
පාඩුවේ ඉඳලා හරියන්නේ නෑ.. ඉක්මනට කසාදේ කරගන්න...![]()


.... පුළුවන් තරන් කල් තනිකඩව ඉන්න ඕන .... බැන්දොත් බැන්දම තනි ලු 











ඇයි බයද ????? මොකෝ අනේ ඔය මී පාසානන් වලට ඔච්චර බය ??? ඔය මියෙක්ද ???
පිස්සු බලු රෝගයට දෙන එකක්![]()
![]()

අපි තවම හැංගී හැංගී පෙම් කරන අහිංසක පෙම්වතුන් ........... පුළුවන් තරන් කල් තනිකඩව ඉන්න ඕන .... බැන්දොත් බැන්දම තනි ලු
![]()
මොකද්ද බැන්දම තනි කතාව..?ජීවිත අත්දැකීමක් නොවෙයි කියලයි පවසන්නේ
අපි නම් නැහැ අක්කේ ඔවට අහුවෙන්නේ
ලගලග එන මගුල ගැන ඉගියෙන් පවසන්නේ
කේක් දෙන්න වෙයි කියලද බොරු ගොතන්නේ![]()
නැත නැත දරුවා මම එය අත්දුටුවේ .... නැත
ඇත එය කවියේ අග හරි හැටි කියව .... නැත
විට විට පැමිණ මේ ලෙස ඔබ කි ....... කවට
හෙට හෙට සිහිව මතකෙට විත් හඬනු ... ඇත


