තුන්කොණක පැටලුනු පෙමක්...

SiEHRA

Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    ඇසක් වසමින් හිනැහුනා නුඹ
    එක් ඇසක් ළඟ හිනැහුනා නුඹ
    හිත් දෙකක් ළඟ සම පෙමක්
    තුන්කොණක පැටලුනු පෙමක්

    අහස් තලයේ ඇඳි නුඹේ රුව
    දිය තලාවේ නුඹම පමණය
    හිත පාරවන ප්‍රේමයක්
    වෙලී ගැඹුරුම ප්‍රේමයක්

    යන්නේ ඇයි නුඹ නොයනු මා හැර
    මුලා නොකළෙමි තනි නොකළ මැන
    තෝරගන්නට නොහැකි වූවක්
    පැටලුනා වූ ප්‍රේමයක්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    Capture.jpg