තුන්වන ලෝක යුද්දය ආවොත්.

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    3 වන ලෝක යුදෙදේ ආවොත් ලොකය කොටස් දෙකට බෙදිලා 2 ලොක යුදෙදේ වගේ ගහ ගනීද ? එහෙම නැත්නම් කොටස් කිපෙකට කැඩිලා ගහාගනීද ?
    එහෙම වුනොත් කැඩෙන රටවල් කාන්ඩ වලට කඩමුද ?
    Group A
    USA
    Japan
    Taiwan
    Canada
    UK
    Europe
    South korea
    Australia


    Group B
    Russia + Belarus
    North korea
    china
    Myanmar
    Afghanistan
    Kazakhstan



    Neutral group
    India + south asia
    NZ
    Cuba


    What do u think ?

    youtube content hadanek innawanam maru topic ekak
    ------ Post added on Sep 9, 2023 at 1:46 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තුන්වෙනි ලෝක යුද්දේ යුක්රේන් වලින් පිටට යනවා කියන්නේ නොදැකිය යුතු නපුරු නරක හීනයක්. 😐
    රශියා වලට බඩු හරි කියලා ට්‍රැක් වුන ගමන් ලොව පූරා කැපිටල් ටිකට තෙල බෙදනවා.
    නේටෝ එක පමණට වඩා උක නොදෙන්නේ කෑම ලෑස්ති නිසා. 🌝
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ho76U.jpg
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    එහෙම වුණොත් @scurvy ගේ න්‍යශ්ටික උණ්ඩේ පත්තු කරලා උඩ යවමු.

    වෙන එවුන් එවන න්‍යශ්ටික උණ්ඩ ටික ඔක්කොම උගේ අම්මාගේ අගාධේට යවමු.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලෝකේ තිබුණු යුද්ධ ගැන හරි අද්යනයක් කරපු කෙනෙක් තව යද්ධයක් ගැන නිකමටවත් හිතන එකක් නැහැ. ඒක එතරම්ම සෝචනීයයි පොඩිලමයි ඇතුළු සියලුම සාමාන්‍ය ජනතාවටම