මචන් මගේ ගෙදර මට තුන් වරු පිරිතක් තියන්න ඕනේ. එත් ඒක කරන්නේ කොහොමද කියල කරපු කෙනෙක් පැහැදිලි කරනවද? ගොඩක් පිං කියලා දුන්නොත්.
Last edited:
පිස්සු පුසා;12809293 said:දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙකුගෙන් අහපන් මචන්
ගිහි පිරිතක්ද කියන්න ඉන්නේ
හාමුදුරුවරු කියනවනම් කල් ඇතුව ගමේ පන්සලේ හාමුදුරුවන්ට පිරිකරක් එහෙම අරන් ගිහින් කතා බහ කරලා තියාගනින්
ඊට පස්සේ තමයි ගේම
පිරිත් කොටුව හදන්න
පිරිත් කොටුවේ කළමණා හොයන්න
ගේ අලුත් කරන්න
ආරාධනා කරන්න
දානේ බඩු හොයන්න
හප්පෝ ඉවරයක් නැහැ ඊට පස්සේ..............
thunwaru pirith walata pirith kotu hadanna deyak ne, wedima unoth hamuduruwo 3 namak wadinne/ ape gedara den 3 months walata kalin kara.

langama pansale hamuduruwonta scene eka kiyanna, thunwaru pirithak kiyanne ude, hawasa and next day ude hamuduruwo gedarata awilla pirith kiyanawa. hamuduruwo ekka katha karanna, hamuduruwo kiyala dey kohomada karanne kiyala, anthima dawase heel daane denna.