තුන්වැනි බලවේගය

aruna47

Well-known member
  • තුන්වැනි බලවේගය

    මහින්දට ගුයි හුජ්ජයි කවලමේ යාමට පටන්ගැනීමේ පෙරනිමිති
    :lol::lol::lol:

    හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ පක්ෂය පළමුවතාවට මැතිවරණයකට මුහුණ දී තුන්වැනි බලවේගය බවට පත්ව සිටී.

    මෙතෙක් එම තත්ත්වය හිමිකරගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ දැඩි සෝදාපාළුවකට ලක් වී ඇත.

    ෆොන්සේකාගේ පක්ෂය මධ්‍යම පළාතෙන් ඡන්ද 45239ක් ලබාගෙන ආසන දෙකක් හිමිකරගෙන සිටී. ජනතා විමුක්ති පෙරමුණට හිමිව ඇත්තේ ඡන්ද 13887කි.

    වයඹ පළාතෙන් 46114ක් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනකට හිමිකම් කියයි.

    ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19624කි. ලැබුණු අසාන සංඛ්‍යාව එකකි.

    2009 පළාත් සභා ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම පළාතෙන් ඡන්ද 15416 ක් (2013 හා සසඳන විට ඡන්ද 1529ක අඩුවකි.) ලබා ගෙන ඇත. එවර ද ආසනයක් හිමිව ඇත.

    2009 පළාත් සභා ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණ වයඹ පළාතෙන් ඡන්ද 20428ක් (2013 හා සසඳන විට ඡන්ද 804ක අඩුවකි.) ලබා ගෙන ඇත. එවර ද හිමිව ඇත්තේ එක් ආසනයක් පමණි.


    රිදෙන උන් වරෙව්
    ( මහින්දගේ බත් බැලයෝ ටික )

    :lol::lol:
     
    • Like
    Reactions: blacktarzan

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජේවීපී අයගෙ ඡන්ද ද යූ ඇන් පී එකේ ඡන්ද ද ෆොන්සේකාට ගිහිං තියෙන්නෙ ? :rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    aiyo salli
    hamadama rajakam karanna ba ban
    chandriakala hithak hitiyeth ohomai
    dan ko
    mahinda thawa bul kelapan
    ethakota mahansiyak nathuwama fonseka mahaththayata nikanma dinanna puluwan
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    balagena hitapalla fonseka president wena kam :lol: owa rellata yana chanda. sihala urumaya awa wage thamai tika kalayai oya rella.
     

    aruna47

    Well-known member
  • :cool:

    ආයෙත් ජිල්මාර්ට් දාලා ඒ මනුස්සයව හිරේට දායිද දන්නේ නැහැ.:lol:

    mahindaya me pare marenne gadafi maruna wage. marennath ona ballek wage. mokada karala tiyana aprada walata. yudde pitin dala ki denek maruwada. madya wediyo ki denek marewwada lasantha athulu hoda minissu. aththa katha karapu un ki denek marewwada. okawa ballek wage marenna. boru nam balapan :angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mahindage jvp & unp mun okkogema chanda gihin tiyanne. habayi meken wadiyen ridenne mahindata.. mokada uta hitola ariya wage wadak meh wela tiyanne :lol::lol:

    ඊලග චන්දෙ ඉදන් පටන් ගනියි ෆොන්සේකාට මඩ ගහන්න උගේ අර කුණු හෝදන චැනල් දෙක තුනෙන්.:growl:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ජේවීපී අයගෙ ඡන්ද ද යූ ඇන් පී එකේ ඡන්ද ද ෆොන්සේකාට ගිහිං තියෙන්නෙ ? :rolleyes:
    මට තේරෙන විදිහට නම් ඌ ඇම් පී ඡන්ද සහෝ:baffled:
     

    aruna47

    Well-known member
  • balagena hitapalla fonseka president wena kam :lol: owa rellata yana chanda. sihala urumaya awa wage thamai tika kalayai oya rella.

    rallata yanwa ubala wage apathayo hadapu ammala nam... mahindaya kiyanne higannek nugathek. habayi uta kapati molayak tiyanwa.

    fonseka kiyanne ugath minissu 1000 nema kotiyak unath palanaya karanna puluwan minihek. habayi mahindayata wage katha karanna bari nisa ana gannawa. mahinda ekka tibbahama fonsekawa. mahinda nikanma nikan hikanalek witharayi... mahindayata karanna puluwan okkoma karanne innakam witarayi ita passe korayi uge ganita ballo nam :lol::lol: