කෙසෙල්.. දුරු කරන්නේ කොහොමද?ඔව් කෙසෙල් දුරුවෙද්දි නන් ලේසියෙන්ම ඕව අවදිවෙනව.. ඒත් මේ ක්‍රමවලට වඩා අමාරුයි විදර්ශනා සමථ භාවනා උනත්
එව අරක අවදිකරොත් විතරලු තේරෙන්නෙඋබ දැන් programming සීන් වගයක් කර කර හිටියා නේ එකට මොකෝ උනේ
ඔය බොරු , ගංජා ගහල අනුන්ගේ ගැනු ගැන හිත හිත ඔලුව නරක් කරගත්තු උන් අන්තිමට භාවනාව පිට දානවා. මම මේකෙත් ඔහොම කීපදෙනෙක් හරි මර්ගෙට ගන්න බැලුව. හිතයට වංචාව වැඩි අයට යමක් හරියට කරන්න බෑ .තමන් තමන්ටම වන්චකරගන්න මෝඩයෝ .ඕක කරලා දන්න ඵකෙක් පවුලත් කඩාගත්තා..බැඳල ළමයි ඉන්නවනම් ඕවා කරන්න යන්න ඵපා..මහ ඩස්ප විදිහට ඉන්න හිතෙනවලු ඕක කරහම...ඒ කියන්නේ හැම දේම ඵපා වෙනවා..නාන ඵක කොණ්ඩේ,රැවුල කපන ඵක පවා..බැඳල නම් ගෑණි, ළමයින්වත් ඵපා වෙනවා..
uta sasara kalakirila wageeඋබ දැන් programming සීන් වගයක් කර කර හිටියා නේ එකට මොකෝ උනේ
Try කරන්න වත් එපා... පොතක ඔය සීන් එක දැකලා මාත් කාලයක් ට්‍රයි කරා... දැන් අවුරුදු 1.5 විතර වැඩේ අත් ඇරලා... තාමත් මට ඔලුවෙ කැක්කුමක් තියෙනවා (හැමදාම එනවා. සැරින් සැරේට).... හිටපු ගමන් ඔලුව පැලෙන්න තරම් රිදෙනවා.... වැඩකට concentrate කරන්නත් මාර අමාරුයි දැන්....කවුද දන්නෙ ,මේක කරන විදිහ...ප්රාණයාම, ආසන, මන්තර , එක එක බෙහෙත් , vizualization methods වගේ හුඟක් ක්‍රම සඳහන් වෙනව තුන්වෙනි ඇහ අවදිකරන්ඩ පුලුවන්.. මේව කරල බලල ප්‍රතිඵල තියෙන කෙනෙක් ඉන්නවද..
ඔය විදියට බොඩි එකෙන් අයින් වෙලා ඉන්න අතරේ වෙන අය බොඩි එකට එන්න පුළුවන් කියන්නේ ඇත්තද මචන් ? එහෙම ආවම ඒ අය එලවන්න බැරි ප්‍රශ්න තියෙනවා කියලා අහල තියෙනවා ඒ ගැන වැඩි දුර නම් දන්නේ නෑලොකු පටලැවිල්ලක් හදන් තියෙන බව පෙනවා,
තුන්වෙනි ඇස කියලා ඔබ ඔය කියපු දෙයක් සිද්ද වෙන්නෙ නැ,
දයාන තත්වයන්ට පත් උනහාම මනොමය ශරිරය, විවිද ෆිරිකුන්සි ලෙවල් වලට ගන්න පුලුවන්, කෙලින්ම බොඩි එකෙන් අයින් වෙලා බලන්න ආහාන්න පුලුවන්,
මනොමය ශරිරය බොඩි එකෙ තියෙන කොට උනත් වෙන පවෆුල් අමනුශ්ය කොටස් වලට පුලුවන් ශරිර වලට රින්ගන්න, ගැනු අයගෙ ඇගවල් වලට බැලපැම වැඩි,ඔය විදියට බොඩි එකෙන් අයින් වෙලා ඉන්න අතරේ වෙන අය බොඩි එකට එන්න පුළුවන් කියන්නේ ඇත්තද මචන් ? එහෙම ආවම ඒ අය එලවන්න බැරි ප්‍රශ්න තියෙනවා කියලා අහල තියෙනවා ඒ ගැන වැඩි දුර නම් දන්නේ නෑ
Oka hariyatama awadi unoth umbeta sasara kalakireiකවුද දන්නෙ ,මේක කරන විදිහ...ප්රාණයාම, ආසන, මන්තර , එක එක බෙහෙත් , vizualization methods වගේ හුඟක් ක්‍රම සඳහන් වෙනව තුන්වෙනි ඇහ අවදිකරන්ඩ පුලුවන්.. මේව කරල බලල ප්‍රතිඵල තියෙන කෙනෙක් ඉන්නවද..
@asanka+++Try කරන්න වත් එපා... පොතක ඔය සීන් එක දැකලා මාත් කාලයක් ට්‍රයි කරා... දැන් අවුරුදු 1.5 විතර වැඩේ අත් ඇරලා... තාමත් මට ඔලුවෙ කැක්කුමක් තියෙනවා (හැමදාම එනවා. සැරින් සැරේට).... හිටපු ගමන් ඔලුව පැලෙන්න තරම් රිදෙනවා.... වැඩකට concentrate කරන්නත් මාර අමාරුයි දැන්....
ඕව කරන්න යන්න එපා බං.. සාමාන්‍ය විදිහට හිටපන්.. එක එක ෆැන්ටසි ඔලුවට දාගන්නෙ නැතුව...... මොකද්ද කියලවත් නොදැන එක එකා කියන දේවල් පස්සෙ දුවන්න එපා...
Owata mona beheth da bn... nikn inna baruwata kara gnna dewal ne...Bhethak gatte nadda