මොන මගුල උනත් තමන්ගේ ලේ කොහේ හරි තියනවනම් පන දීලා රැක ගනින්. මම කියන්නේ උබට දාව වෙස ගනියෙක්ට ළමයෙක් උපන්නත් එතන තමන්ගේ ලේ තියනවා. ඒක විනාස කලාම සදාකල්ම ලේ කකියනවා. මම හුගක් දැකලා තියනවා අද කාලේ ඉන්න අපේ තරුණ සෙට් එක විද්‍යාවට ඉඩ දීලා හැම දේම විද්‍යානුකුලව හිත්නාව කියල. ඒක වැරදි නැ කොහෙත්ම . එත් විද්‍යාවට කිසි සෙත් කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තියනවා කියල වයස එක්ක හැප්පුන අය දන්නවා ඇති. මේකත් ඒ වගේ එකක්. තමන්ගේ තාත්තා අම්මා සහෝදර සහෝදරියා ඔක්කොම තමන්ගේ ලේ එක්ක ඉන්නේ. අනික් පැත්තට දරුවෝ , ඉපදුන සහ ඉපදෙන්න ඉන්න. ඒ අය පන වගේ බලාගනිල්ලා. කිසිම දවසක වරදින්නේ නැ .