තුන්වෙනි දරුවා හෙල්ප්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොන මගුල උනත් තමන්ගේ ලේ කොහේ හරි තියනවනම් පන දීලා රැක ගනින්. මම කියන්නේ උබට දාව වෙස ගනියෙක්ට ළමයෙක් උපන්නත් එතන තමන්ගේ ලේ තියනවා. ඒක විනාස කලාම සදාකල්ම ලේ කකියනවා. මම හුගක් දැකලා තියනවා අද කාලේ ඉන්න අපේ තරුණ සෙට් එක විද්‍යාවට ඉඩ දීලා හැම දේම විද්‍යානුකුලව හිත්නාව කියල. ඒක වැරදි නැ කොහෙත්ම . එත් විද්‍යාවට කිසි සෙත් කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තියනවා කියල වයස එක්ක හැප්පුන අය දන්නවා ඇති. මේකත් ඒ වගේ එකක්. තමන්ගේ තාත්තා අම්මා සහෝදර සහෝදරියා ඔක්කොම තමන්ගේ ලේ එක්ක ඉන්නේ. අනික් පැත්තට දරුවෝ , ඉපදුන සහ ඉපදෙන්න ඉන්න. ඒ අය පන වගේ බලාගනිල්ලා. කිසිම දවසක වරදින්නේ නැ .
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොකද්ද මචන් උඹ කරන ජොබ් එක?
    එච්චර අඩු වයසකින් බැදලා ගේම ගැහුවෙ කොහොමද බන්.
    ලොකු ජොබ් එකක් කලේ නෑ කොල්ලෝ. හොටෙල් ස්කුල් ගිහින් ලංකාවේ තරුපහේ හොටෙල් එකක ටික කාලයක් වැඩකරා. ඊටපස්සේ යුරෝප් හොටෙල් එකකට ඇප්ලයි කරලා රට ආවා ලොකු දුව හම්බ වෙන්න මාස දෙකයි මම මෙහේ එනකොට (ireland ) දුවට අවුරුද්ද පැන්න ගමන් වයිෆ්වයි දුවවයි ගත්තා. කොල්ලෝ දෙන්නම හම්බවුනේ මෙහෙදී. අවුරුදු විසිතුනේ ඉදලා මෙහේ තමයි.