තුන්වෙනි දරුවා හෙල්ප්

Anurapriya

Junior member
  • Jan 3, 2008
    22
    24
    13
    39
    ganemulla
    මචන්ලා ලොකු අව්ලක් නිසා ෆේක් ආව අදහසක් දෙන්න.. මම බිස්නස් කරන්නෙ (එදා වේල ටුවර් හා සමානයි) කොල්ලො දෙන්නෙක් ඉන්නවා 3.5අවෘදු 1.5ඖරුදු.... බිස්නස් එක හොදටම වැටිලා ණය ගොඩකුත් පිරිලා තියෙනවා අපි සති දෙකකට සැරයයි සෙක්ස් කරන්නේ ඒත් පරිසමින් අන්තිම දවසෙ පොඩ්ඩක් ඇතුලේ ගියා ඉක්මනට ගත්තා ඒත් අද බලනකොට පොසිටිව්... මේ දරුවා හදාගන්නද අතාරින්නද විහිලු නොකර බනින්නේ නැතූව හේතු සහිතව කියන්න

    බම්ප්
    ------ Post added on Apr 25, 2021 at 12:07 PM
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඉස්සර කාලේ ලමයි හැදුවේ අර්තික තත්ව බලලා නෙමෙයි. මං මේ බන කියනවා නෙමෙයි උබේ ලේ වලින් ලමයෙක් එන්න ඉන්නවානම් එන්න දිපන්. සෙබාදර්ම්මෙත් එක්ක සෙල්ලම් කරන්න එපා
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉස්සර කාලේ ලමයි හැදුවේ අර්තික තත්ව බලලා නෙමෙයි. මං මේ බන කියනවා නෙමෙයි උබේ ලේ වලින් ලමයෙක් එන්න ඉන්නවානම් එන්න දිපන්. සෙබාදර්ම්මෙත් එක්ක සෙල්ලම් කරන්න එපා
    :yes: :yes: :yes:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මෙහෙමයි මචන්, ඔච්චර පරිස්සම් වෙලත් වැඩේ උනා නේ. අරවින්ද කිව්වා වගේ පරණ උන් ආර්තිකේ බැලුවේ නෑ. දරුවා හම්බුනාට පස්සේ හදාගන්න ආර්ථිකේ හැදෙයි
     

    Anurapriya

    Junior member
  • Jan 3, 2008
    22
    24
    13
    39
    ganemulla
    මෙච්චර කාලෙකට හැම හිතාගන්න බැරි ප්‍රස්නෙකදීම මම උබලගෙන් උපදෙස් අරන් එව්ව ගැන හිතලා හැමදේම හොදින් කරන් තියෙනවා ඉදිරියටත් ඒ අදහසින් මයි ප්‍රස්නයක් ආව ගමන් ම ඉස්සෙල්ලම එලකිරිය මතක් වෙන්නේ... තව අදහස් දෙන්න බම්ප් කරන්න... ඔව්ව දැනගන්න ඕන උනත් අහගන්න විදියක් නැති උන්ටත් හෙල්ප් එකක් වෙයි

    බම්ප්
    ------ Post added on Apr 25, 2021 at 12:23 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    මෙහෙමයි මචන්, ඔච්චර පරිස්සම් වෙලත් වැඩේ උනා නේ. අරවින්ද කිව්වා වගේ පරණ උන් ආර්තිකේ බැලුවේ නෑ. දරුවා හම්බුනාට පස්සේ හදාගන්න ආර්ථිකේ හැදෙයි
    අලුතින් එන්න ඉන්න එකාගේ පින පව අනුව තමයි උඹට හරියනවද මහ පාරට වැටෙනවද කියලා තීරණය වෙන්නේ. හිත හදාගනිං
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Emios be like
    980.jpg
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ලමයි කියන්න සම්පතක් මචන්, උන දෙ උනා හිතපන් ලමයි තුන්දෙක් ගෙ තාත්තා වෙන එක කොච්චර ගැම්මක්ද බන්. හිතපන් ලමයි ලොකූනාම පවුලෙ ඔනම දෙයකට හෙන ගැම්ම බන්. තව සහොදරයො වැඩි වෙන තරමට ලමයින්ටත් හෙන හයියක් බන්. ලමයි ලොකු වෙනකම් ටිකක් අමාරුයි තමයි එත් ඉක්මනට කාලය ගෙවෙනවා ලමයි ලොකු වෙන අපී වයසට යනවා
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ළමයි නැතිව මිනිස්සු නොසෑහෙන්න දුක් විඳිනවා. ඒ නිසා හදාගන්න.

    එහෙම හදාගන්න බැරි නම් ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක් මරලා දාන්න. මොකද උඹ කරන්න යන එකෙයි ඒකෙයි වෙනසක් නෑ.