තුන් කල්දුටු සුනිල් ආරියරත්නයන් සහ නන්දා මාලිනිය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය​

    යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව වැනසෙන්නේ නුඹද අයත් පංතිය බව සිතට ගනුව​

    ඉලක්කයට ලක්වන විට රුදු මරණයේ ඉරණම්කරු බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගේ රුදුරු​

    වැටුපට මිනී මරණ දනන් නොව නුඹලා මිනිසුනි ගරු අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පලදින තරු​

    රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය​

    යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව වැනසෙන්නේ නුඹද අයත් පංතිය බව සිතට ගනුව​

    මානන ගිණිදණ්ඩ තුළින් පෙනෙන තරුණ පපු කුහරය අධම කැලතකට අද දින නහර පිනන රස අහාරය උන්ගේ පහට නිදොස් දනන් මරතොත් යුධ සෙබල සගය පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය​