struggling to breathe.. this why its so dangerous to save a drowning person if not sure what ur doingI'm interested at hand gestures.Why all 3 folding hands tightly like a new born?
struggling to breathe.. this why its so dangerous to save a drowning person if not sure what ur doingI'm interested at hand gestures.Why all 3 folding hands tightly like a new born?
ඔහොම තමා ගොඩ එන්න දඟලන්නෙ.I'm interested at hand gestures.Why all 3 folding hands tightly like a new born?
suli enawa wage enawa neda... mama nam ban wathurata ambaneka bayai...පීනන්න පුලුවන් උන් කොහොමද ගිලෙන්නේ?මට හිතාගන්න බෑ.චුට්ටක් පැහැදිලි කරපන්කො දන්න එකෙක්.
Add FIRE too2 things that I don't fuck with.
- Water
- Electricity
Same here.. mama Nanna yanawa thiya wathura thiyena thanwalatwaht yanne naha..suli enawa wage enawa neda... mama nam ban wathurata ambaneka bayai...
suli enawa wage enawa neda... mama nam ban wathurata ambaneka bayai...
මට නම් හොඳට පීනන්න පුලුවන්.ගේ ලඟම පොඩි ඔයක් තියෙනවා.හැබැයි නොදන්න තැන් වල නම් ආතල් ගන්න යන්නෙ නෑ.ට්‍රිප් එකක් ගියත් ඒ පැත්තේ මිනිස්සු නාන තැනක් නෙවෙයි නම් බහින්නෙ නෑ.ගොඩක් උන් මැරෙන්නේ ආතල් එකට නාන්න ගිහින් නෙවෙයි වැඩ පෙන්නන්න ගිහින්.වතුර කියන්නෙ එහෙම සෙල්ලම් කරන්න හොඳ දෙයක් නෙවෙයි.ඒත් මට හිතාගන්න බෑ පීනන්න පුලුවන් එකෙක් ගිලෙන්නෙ කොහොමද කියලා.වතුර නිශ්චලයි නම්/ගලන්නෙ හිමීට නම් සුලි ඇති වෙන්න විදියක් නෑ නේද?මම නම් දැකලම නෑ.Same here.. mama Nanna yanawa thiya wathura thiyena thanwalatwaht yanne naha..
beela inna athi?මට නම් හොඳට පීනන්න පුලුවන්.ගේ ලඟම පොඩි ඔයක් තියෙනවා.හැබැයි නොදන්න තැන් වල නම් ආතල් ගන්න යන්නෙ නෑ.ට්‍රිප් එකක් ගියත් ඒ පැත්තේ මිනිස්සු නාන තැනක් නෙවෙයි නම් බහින්නෙ නෑ.ගොඩක් උන් මැරෙන්නේ ආතල් එකට නාන්න ගිහින් නෙවෙයි වැඩ පෙන්නන්න ගිහින්.වතුර කියන්නෙ එහෙම සෙල්ලම් කරන්න හොඳ දෙයක් නෙවෙයි.ඒත් මට හිතාගන්න බෑ පීනන්න පුලුවන් එකෙක් ගිලෙන්නෙ කොහොමද කියලා.වතුර නිශ්චලයි නම්/ගලන්නෙ හිමීට නම් සුලි ඇති වෙන්න විදියක් නෑ නේද?මම නම් දැකලම නෑ.
2 things that I don't fuck with.
- Water
- Electricity
ගිලෙන්න යන කෙනා කොහොම හරි මොකේ හරි එල්ලෙන්න බල්න්නේ..ගොඩක් වෙලාවට වෙන්නේ බේර ගන්න කෙනාගේ අහුවෙම එකෙන් වෙර දාලා අල්ලගන්න නිසා එයාටත් පීනගන්න බැරුව ගිලෙන එක..anthima mohothe maru wikallen mona hari allagannane balanne
එහෙනම් අනික් උන්ව ගිලිල මැරෙන්න වැව් කැපුවෙ මොන හිතකින්ද යෝදයෝ.Same here.. mama Nanna yanawa thiya wathura thiyena thanwalatwaht yanne naha..
