තුන් දෙනාම ගිළුනා..!

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පිස්සු හැදෙනවා බං. මේවා දරාගන්න මේ ළමයිගේ දෙමව්පියන්ට අලුතෙන් හිත් මවන්න වෙයි. ☹️☹️☹️☹️ ඉතුරු ජිවිතකාලේම ඒ මිනිස්සුන්ට ජිවත් වෙන්න සිද්දවෙන්නේ මේ නැතිවුන දරුවන්ගේ මතකයත් එක්ක මැරී මැරී නේද?? ☹️☹️☹️☹️
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,742
    10,374
    113
    මිනිස්සු ගඟක් වැවක් දැක්කාම පලවෙනි වතාවට වතුර දැක්ක වගේ හැසිරෙන්නෙ! ගමේ මිනිස්සු එපා කියද්දි ඒ තැන් වලින්ම නානව අර කියපු එකාට ඇරියස් එකට වගේ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    suli enawa wage enawa neda... mama nam ban wathurata ambaneka bayai...

    Same here.. mama Nanna yanawa thiya wathura thiyena thanwalatwaht yanne naha..
    මට නම් හොඳට පීනන්න පුලුවන්.ගේ ලඟම පොඩි ඔයක් තියෙනවා.හැබැයි නොදන්න තැන් වල නම් ආතල් ගන්න යන්නෙ නෑ.ට්‍රිප් එකක් ගියත් ඒ පැත්තේ මිනිස්සු නාන තැනක් නෙවෙයි නම් බහින්නෙ නෑ.ගොඩක් උන් මැරෙන්නේ ආතල් එකට නාන්න ගිහින් නෙවෙයි වැඩ පෙන්නන්න ගිහින්.වතුර කියන්නෙ එහෙම සෙල්ලම් කරන්න හොඳ දෙයක් නෙවෙයි.ඒත් මට හිතාගන්න බෑ පීනන්න පුලුවන් එකෙක් ගිලෙන්නෙ කොහොමද කියලා.වතුර නිශ්චලයි නම්/ගලන්නෙ හිමීට නම් සුලි ඇති වෙන්න විදියක් නෑ නේද?මම නම් දැකලම නෑ.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,085

    beela inna athi?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,972
    22,334
    113
    Kaer Morhen
    thewitcher.com
    2 things that I don't fuck with.
    1. Water
    2. Electricity
    the last airbender GIF by HBO India
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    anthima mohothe maru wikallen mona hari allagannane balanne
    ගිලෙන්න යන කෙනා කොහොම හරි මොකේ හරි එල්ලෙන්න බල්න්නේ..ගොඩක් වෙලාවට වෙන්නේ බේර ගන්න කෙනාගේ අහුවෙම එකෙන් වෙර දාලා අල්ලගන්න නිසා එයාටත් පීනගන්න බැරුව ගිලෙන එක..