තුන් දෙනාම ගිළුනා..!

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    mn yantham oya foto eka dakka..fb eke udata palleha yanakota.. mn hithuwe e kollo 3n dena hansi wela inawa kiyala..nanna gihin.araka uda :(
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මම නානකොට ඉස්සර පොඩි කබයක් වගේ බැදගන්නව වැඩිය දුර යන්නෙ නෑ කඹේ හොදට ගැටගහනව මොකේක හරි ඒක සේෆ් ගිලෙන්න ගිහිල්ලනං නෑ
    Kabe gihin adiye mohoka kari patalawunama badu packet
     
    • Wow
    • Like
    Reactions: su1993 and Zeuz

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    කොල්ලෝ විහිළු කරලා වතුරට බයේ ගොඩට වෙලා ඉන්න කියල... ඌ ලැජ්ජාවට ඉතින් බැහැල. බැස්ස බැස්සම තමයි....

    අපි 12 ඉද්දි 13 වසරේ කොල්ලෙක් මරුන පාලාගම පැත්තේ නාන්න ගිහිල්ල

    ස්විමින් කරද්දී 10 deep එකෙත් ගිලෙන්න ගියා පලවෙනි දවස් ටිකේ පණ්ඩිත වැඩ කරන්න ගිහිල්ල
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    පීනන්න පුලුවන් උන් කොහොමද ගිලෙන්නේ?මට හිතාගන්න බෑ.චුට්ටක් පැහැදිලි කරපන්කො දන්න එකෙක්.
    කලබල වෙනව. එක පාරක් ඩීප් එකට පීනල ගිහින් අමතක වෙලා පොලවෙ අඩිය තියන්න හැදුව වැඩිය ගැඹුරකුත් නෑ අඩි 7ක් වගේ ඇති එතන. ගිලුන පලවෙනි පාර වතුර පෙවුනට පස්සෙ පීනන මොකවත් මතක නෑ වෙන එකෙක් ඇදල ගත්තෙ ගොඩට. අනික් උන්ටත් එහෙමද කියන්න නන් දනෙන් නෑ. ඔය මට වෙච්ච දෙයක්.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන හුත්තක් ද බන් මේ, රට වටෙට මුහුෆ්හ, වැව් 30000k, මිනිස්සුන්ට පීනන්න තෙරෙන්නේ නැ. යකෝ, පොඩි එවුන්ව පොඩි කාලෙම swim class දාලා හරී පුහුණු කරලප්ලා. මන් අදයාපන ඇමතී නම් swim period ekak දලා ඇලක හරී පිනන්න උගන්නනවා. රෙද්ද තරුණ ලමයි වතුරට බහින්න බය කරන එක මොඩ කමක්. උන්ට පිනන්න ඉගැන්නුවා නම් මෙහෙම වෙන්නෙ නැ. මෙහෙම මැරෙන්න ඔනී ලමයි නෙමී මුන්
    පීනන්න පුළුවන් උනා කියල ගිලෙන් නැතුව තියෙන්නේ නෑ .. මඩ වල එරුනම මොකේ හරි පටලුනම දිය සුළි වලට අහු උනාම දිය රැල වලට අහු උනාම ...
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    I'm interested at hand gestures.Why all 3 folding hands tightly like a new born?
    ගිලිලා මැරෙන එක , අවාසනාවන්තම දෙයක් විදිහටයි මම දකින්නේ . අපි දන්නවා අපිට හුස්ම ගන්න බැහැ කියලා . මොකද හුස්ම ගත්තොත් නහය තුළින් පෙනහලු වලට යන්නේ වතුර . ඉස්මොල්ලෙ ගියාම දැනෙන වේදනාව අපි දන්නවා .

    ඉතිං පුළුවන් තරම් වෙලා හුස්ම තදකරන් ඉඳලා බැරිම තැන , අන්තිමේදී මුළු පෙනහල්ල ම වතුර වලින් පුරවගන්න කොට දැනෙන වේදනාව , තමයි මම හිතන්නේ ඔය මිටි මොලවගෙන ඉන්න අත් වලින් පෙන්නන්නේ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ammo mn beach eke nanna yanna hitiye.meka dakkama yanna epa una

    මොන හුත්තක් ද බන් මේ, රට වටෙට මුහුෆ්හ, වැව් 30000k, මිනිස්සුන්ට පීනන්න තෙරෙන්නේ නැ. යකෝ, පොඩි එවුන්ව පොඩි කාලෙම swim class දාලා හරී පුහුණු කරලප්ලා. මන් අදයාපන ඇමතී නම් swim period ekak දලා ඇලක හරී පිනන්න උගන්නනවා. රෙද්ද තරුණ ලමයි වතුරට බහින්න බය කරන එක මොඩ කමක්. උන්ට පිනන්න ඉගැන්නුවා නම් මෙහෙම වෙන්නෙ නැ. මෙහෙම මැරෙන්න ඔනී ලමයි නෙමී මුන්
    Meca attac
    ------ Post added on Aug 15, 2021 at 5:39 PM
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කලබල වෙනව. එක පාරක් ඩීප් එකට පීනල ගිහින් අමතක වෙලා පොලවෙ අඩිය තියන්න හැදුව වැඩිය ගැඹුරකුත් නෑ අඩි 7ක් වගේ ඇති එතන. ගිලුන පලවෙනි පාර වතුර පෙවුනට පස්සෙ පීනන මොකවත් මතක නෑ වෙන එකෙක් ඇදල ගත්තෙ ගොඩට. අනික් උන්ටත් එහෙමද කියන්න නන් දනෙන් නෑ. ඔය මට වෙච්ච දෙයක්.
    😱
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පීනන්න පුලුවන් කියල හැම වතුරෙ ම ඒක හරි යන්නෙ නෑ.ඉතා ම දක්ශ පීනුම් කරුවොත් වතුරෙ මැරිල තියෙනව.sanctum කියන මූවි එක මතක් උනා.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    පීනන්න නොදන්න අය ගිලෙන්න ලොකුම හේතුව කලබල වෙන එක. මොකද කකුල ගැහුවම බිම වදින්නේ නැත්තම් පීනන්න දන්නේ නැති කෙනා අම්බානක් බය වෙනවා. ඊට පස්සේ මහසෝනා වැහුනා වගේ අතපය ගහනවා. ඉතින් යට යන්නෙත් නෑ උඩ එන්නෙත් නෑ.( මේවා එක පාරක් පුල් එකේ ගිලිලා වතුර පෙවිලා හම්බුන අත්දැකීම් තමා. සෑහෙන්න වෙලා ගිලි ගිලි ඉද්දි තාත්තා ඇවිත් පැනලා බේරගත්තේ :sorry:) හැබැයි සැලුනේ නෑ බය පැත්තක තියලා ඊලඟ සතියේ ඉඳලා ආයේ ගියා. කොහොම හරි පීනන්න කලින් මම නම් ගැඹුරු වතුරේ නොගිලී ඉන්න තමා මුලින්ම පුරුදු වුනේ. ඒකෙදි තමා තේරුම් ගත්තේ ගිලෙන්න ලොකුම හේතුව කලබල වෙලා දඟලන එක කියලා. දඟලන් නැති වුනාම නිකම්ම උඩ එනවා. දැන් නම් කිසි අවුලක් නෑ ඕනම ගැඹුරු වතුරක ඉන්නත් පුලුවන්, පීනන්නත් පුලුවන්. හැබැයි පීනන්න දන්නවා කියලා වැඩ දාන්නවත්, කවුරුත් නාන්නේ නැති තැන් වල නාන්න යන්නේ වත් නෑ. එකම පාරක් මෝඩ වැඩක් කරා උණවටුනේ පාන්දර 2ට විතර යාලුවෝ සෙට් එක එක්ක මුහුදට බැස්සා. ඉන්න බෑ යටින් ගල්පරයක් තියෙන පැත්තට ඇදලා ගන්නවා. අනික වඩදිය නිසා බොහොම අමාරුවෙන් හිටියේ රැල්ල වැඩියි. එවෙලේ ඉතින් එච්චර ගානක් වුනේ නෑ. නමුත් හෙන මෝඩ වැඩක් කියලා තේරුනා පස්සේ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මගේ නැන්දගෙ පුතා 2002දි තෙල්දෙනියෙ ගිලිලා මැරැනා. පොරට හොදට පීනන්නත් පුලුවන්. පීනනකොට cramp එකක් ඇවිල්ලා. දවස් 2 කට පස්සෙ navy එකෙන් ඇවිල්ලා body එක හොයා ගත්තෙ.
    පොර අපේ ගෙදර නැවතිලා school ගියේ. එදා මූ class යන්නෙ නැතුව යාලුවෝ එක්ක වලක් බැහැලා. සකෝලෙ තිබ්බ හැම ක්‍රීඩාවක්ම වගේ කරා. ඒත් time එක ආවම මොකුත් කරගන්න බෑ.