thapalen uganwanna bane ban. oka practise karannama one.හිතා ගන්න බැහැ බන් වැල පිටින් මැරෙන්නේ කොහොමද කියල. වැවක වගේ නම් යට දියසුලි නැහැ. මඩේ එරෙන කේස් එකත් වෙන්න ඔන
yako dahanko karana widiyak. ekek hatiy berei
------ Post added on Aug 15, 2021 at 11:43 PM
ඒකට වැයවෙන ශක්තිය අඩුයි. එතකොට ගොඩක් වෙලා පීනන්න්න පුලුවන්.දන්නා විදියට බ්‍රෙස්ට් ඉස්ට්‍රොක් එක තමයි survive වෙන්න තියෙන program වල උගන්වන්නේ. ඇයි දන්නේ නැ.
මාත් මුලින්ම ඉගෙන ගත්තේ ඒක. හැබැයි වැඩි මහන්සියක් නැ freestyle තරම්.
මූන උඩ අතට තියෙන නිසා හුස්ම ගන්න ලේසි. අනික එතකොට පැහැදිලිව ඉස්සරහ වටේ පේනවා. තමුන් පීනන් දිශාව පේනවා. ළඟම ඉවුරටනෙ පීනගන්න ඕනෙ.
------ Post added on Aug 16, 2021 at 12:12 AM

