තුන් දෙනාම ගිළුනා..!

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හිතා ගන්න බැහැ බන් වැල පිටින් මැරෙන්නේ කොහොමද කියල. වැවක වගේ නම් යට දියසුලි නැහැ. මඩේ එරෙන කේස් එකත් වෙන්න ඔන:eek:

    yako dahanko karana widiyak. ekek hatiy berei
    ------ Post added on Aug 15, 2021 at 11:43 PM
    thapalen uganwanna bane ban. oka practise karannama one.

    දන්නා විදියට බ්‍රෙස්ට් ඉස්ට්‍රොක් එක තමයි survive වෙන්න තියෙන program වල උගන්වන්නේ. ඇයි දන්නේ නැ.
    මාත් මුලින්ම ඉගෙන ගත්තේ ඒක. හැබැයි වැඩි මහන්සියක් නැ freestyle තරම්.
    ඒකට වැයවෙන ශක්තිය අඩුයි. එතකොට ගොඩක් වෙලා පීනන්න්න පුලුවන්.

    මූන උඩ අතට තියෙන නිසා හුස්ම ගන්න ලේසි. අනික එතකොට පැහැදිලිව ඉස්සරහ වටේ පේනවා. තමුන් පීනන් දිශාව පේනවා. ළඟම ඉවුරටනෙ පීනගන්න ඕනෙ.
    ------ Post added on Aug 16, 2021 at 12:12 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    swimming_strokes-1.jpg

    දන්නා විදියට බ්‍රෙස්ට් ඉස්ට්‍රොක් එක තමයි survive වෙන්න තියෙන program වල උගන්වන්නේ. ඇයි දන්නේ නැ.
    මාත් මුලින්ම ඉගෙන ගත්තේ ඒක. හැබැයි වැඩි මහන්සියක් නැ freestyle තරම්.
    ආ හරි හරි.සැන් ඇන්ඩ්‍රියාස් කීව ගමන් මතක් උනා.ඒ උනාට ටිකක් වේගෙන් ගලන තැනක ඕකෙන් වැඩක් ගන්න අමාරුයි නේද?අර කුඹුරු වලට වතුර දෙන මහ ඇලක් තියෙනවා යාලුවෙක්ගෙ ගෙවල් ගාව.පොලොන්නරුවේ.ඒකෙ එහෙම පීනන්න නම් ඔහොම බෑ.වතුර පාර සැරයි.එක්කො ෆ්‍රී ස්ටයිල් නැත්තම් හුස්ම අල්ලගෙන යටින් පීනන්න ඕන.ඔය විදියට පීනුවොත් වතුර පාර එක්ක පහලට ගහගෙන යයි.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ගිලුනහම අත පය ඔහොමයි. සුනාමිය වෙලාවෙ ඉස්පිරිතාලේ තිබ්බ ඔහොම 100 විතර එලියෙ 🙄.

    පොකිරිස්සො අල්ලන්න යනකොටත් කට්ටිය යන්නෙ පොඩ්ඩක් පරතරය තියාගෙන ගුහා අස්සෙ යනකොට. මොකද එකෙක් හිර උනොත් අනිත් එකාව අල්ලාගන්නව මරු විකල්ලෙන්. අතාරිලී බොරු. නිකන් කිමිදෙනකොටත් ඔය සේතෙමයි oxygen නැතුව.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Teach them swimming starting from very young days. It can help to save their lives one day. If they cannot swim, the next most important thing is to teach not to get into any deep water if it goes beyond their nose level.
    Sometimes even the best swimmer could fail. I had a friend who could swim a marathon in the sea and was a life saver too. A few friends with him went into a hotel by the beach on a weekend and had drinks and decided to swim. Only in the afternoon they realised that he's missing. :(
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මේ ටිකේ තියන බිලි පූජා ටික මදි වෙලා තව බිලි අරං ද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Teach them swimming starting from very young days. It can help to save their lives one day. If they cannot swim, the next most important thing is to teach not to get into any deep water if it goes beyond their nose level.
    Sometimes even the best swimmer could fail. I had a friend who could swim a marathon in the sea and was a life saver too. A few friends with him went into a hotel by the beach on a weekend and had drinks and decided to swim. Only in the afternoon they realised that he's missing. :(
    Over confidence also kills people.
     
    • Like
    Reactions: imhotep

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ස්කොලේ යන කාලේ යාලුවෝ 6 දෙනෙක් ගිහින් නාන්න 5 දෙනෙක්ම ගිලිලා මැරුණා.බේරුන එකා වතුරට බැහැලා නෑ බෝතල් කට්ටකට කකුල කැපිලා බහින්න යද්දී
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    ස්කොලේ යන කාලේ යාලුවෝ 6 දෙනෙක් ගිහින් නාන්න 5 දෙනෙක්ම ගිලිලා මැරුණා.බේරුන එකා වතුරට බැහැලා නෑ බෝතල් කට්ටකට කකුල කැපිලා බහින්න යද්දී
    ලක් එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    Teach them swimming starting from very young days. It can help to save their lives one day. If they cannot swim, the next most important thing is to teach not to get into any deep water if it goes beyond their nose level.
    Sometimes even the best swimmer could fail. I had a friend who could swim a marathon in the sea and was a life saver too. A few friends with him went into a hotel by the beach on a weekend and had drinks and decided to swim. Only in the afternoon they realised that he's missing. :(
    Naah you need to give these mofo's common sense. Just because you can swim doesn't mean that you will survive. There are places where you can swim and where you cannot. Also these stupid fuckers who were born after 2000 think that they are invincible.

    Before all of that need to fucking beat the shit out of the parents who buy kids motobikes and shit just because they passed their OLs.
     
    • Sad
    Reactions: imhotep

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ස්කොලේ යන කාලේ යාලුවෝ 6 දෙනෙක් ගිහින් නාන්න 5 දෙනෙක්ම ගිලිලා මැරුණා.බේරුන එකා වතුරට බැහැලා නෑ බෝතල් කට්ටකට කකුල කැපිලා බහින්න යද්දී
    ඌ කැපිච්ච වෙලාවෙ හිතන්න ඇති නොදකින් කරුමෙ කියල. :( :(
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Believed that he could have developed a cramp after consuming a bit too much of alcohol. He was an expert swimmer in rough seas. :(
    Precisely that is what happened to my cousin. He had shared a beer with his mates before he swam and had developed a cramp on the way to shore.
     
    • Like
    Reactions: imhotep

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හොද ත්‍රෙඩ් එකක්. වැදගත් අදහස් ගොඩක් තියෙනවා. හිමිට කියවන්න ඕනි.
     
    • Like
    Reactions: Ozone4

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මට නම් ඔය හැම ක්‍රමේටම පිනගන්ඩ පුළුවන් තනියම ඉගෙන ගෙනම තමා ගම වටේටම වැව් ඒ හැම එකේම පීනලා තියනවා පොඩි කාලේ ගෙවල්වලට හොරෙන් කොල්ලෝ එක්ක ගිහින් තරඟෙට පීනනවා අම්මෝ වැව මැද්දට යද්දී හති වැටෙනවා යකො එතකොට නම් ගිලෙයි කියල බය හිතෙනවා මේවා දැක්කම නම් හිතෙනවා කොච්චර භයානකද අපි කරපු දේවල් කියල.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    420
    760
    93
    රට වටේ ගිහින් කොරෝනා බෝ කරන් ඇවිත් දෙමව්පියන් මරන්නෙ නැතුව උන් මැරිච්ච එක කොච්චර දෙයක්ද