මඩේ එරිලා වගේ සීන් එකක් එකෙක් එරිලා ගිලෙනකොට අනිත් දෙන්නත් බේර ගන්න බලන්න ඇති... පව්
ඒ අම්මලා තාත්තලා කොහොම දරාගන්නද
වැව් වලට වගේ බහිද්දි ගිලෙන තරම් ගැඹුරට ගිහින් පතුලේ අඩි ගහන එක අවදානම් රෝන් මඩ නිසා... මුහුදේ නම් ඔය කේස් එක නෑ දිය වැල් තියෙන්නේ අනික වැව මුහුදේ කියලා නෑ ඇග වෝර්ම් අප් නැත්තනම් වැඩි ගැඹුරකට පීනන්න හොද නෑ කෙන්ඩ පෙරලනෙවා එහමෙ උනොත් නම් බඩුම තමා මොන චන්ඩිය උනත්..
මම නම් වැඩිය වැව් වල බැහැලා මුහුදේ නම් ඕන තරම් ගෙවල් ලග නිසා, පීනන්න මොන තරම් වැඩ්ඩ උනත් මුහුදත් එක්ක සෙල්ලම් බෑ.. හොද වැඩ්ඩෝ කියන අයත් ගිහිල්ලා නැති වෙලා තියෙනවා අපේ පැත්තේ, මගෙත් කෙන්ඩ පෙරලිලා තියෙනවා මුහුදේ පීනද්දි ඒ වලොවට සදා අනාතයි ඉතින්
ඒ අම්මලා තාත්තලා කොහොම දරාගන්නද වැව් වලට වගේ බහිද්දි ගිලෙන තරම් ගැඹුරට ගිහින් පතුලේ අඩි ගහන එක අවදානම් රෝන් මඩ නිසා... මුහුදේ නම් ඔය කේස් එක නෑ දිය වැල් තියෙන්නේ අනික වැව මුහුදේ කියලා නෑ ඇග වෝර්ම් අප් නැත්තනම් වැඩි ගැඹුරකට පීනන්න හොද නෑ කෙන්ඩ පෙරලනෙවා එහමෙ උනොත් නම් බඩුම තමා මොන චන්ඩිය උනත්..