තුන් දෙනාම ගිළුනා..!

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මඩේ එරිලා වගේ සීන් එකක් එකෙක් එරිලා ගිලෙනකොට අනිත් දෙන්නත් බේර ගන්න බලන්න ඇති... පව් :( ඒ අම්මලා තාත්තලා කොහොම දරාගන්නද

    වැව් වලට වගේ බහිද්දි ගිලෙන තරම් ගැඹුරට ගිහින් පතුලේ අඩි ගහන එක අවදානම් රෝන් මඩ නිසා... මුහුදේ නම් ඔය කේස් එක නෑ දිය වැල් තියෙන්නේ අනික වැව මුහුදේ කියලා නෑ ඇග වෝර්ම් අප් නැත්තනම් වැඩි ගැඹුරකට පීනන්න හොද නෑ කෙන්ඩ පෙරලනෙවා එහමෙ උනොත් නම් බඩුම තමා මොන චන්ඩිය උනත්..

    මම නම් වැඩිය වැව් වල බැහැලා මුහුදේ නම් ඕන තරම් ගෙවල් ලග නිසා, පීනන්න මොන තරම් වැඩ්ඩ උනත් මුහුදත් එක්ක සෙල්ලම් බෑ.. හොද වැඩ්ඩෝ කියන අයත් ගිහිල්ලා නැති වෙලා තියෙනවා අපේ පැත්තේ, මගෙත් කෙන්ඩ පෙරලිලා තියෙනවා මුහුදේ පීනද්දි ඒ වලොවට සදා අනාතයි ඉතින්
     
    • Like
    Reactions: NRTG and Ozone4

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිතාගන්න බැරි උන්ට අත්දැකීමක් කියන්නං. ට්‍රිප් එකක්‌ ගිහින් වැවක නාද්දී එකෙක් එකපාරටම මාව බදාගෙන වතුර යටට එබුවා. හිතාගන්න බෑ. ගැලවෙන්න බැරිකමටම මමත් වතුර යටටම ගියාම පොර මාව අතෑරියා, පස්සේ තමයි තේරුනේ මිනිහා වතුර පෙවිලා ගිලෙන්න ගිහින් මරු විකලෙන් මාව අල්ලන් තියෙන්නේ. පස්සේ ඕව ගැන ටිකක් ඉගෙනගත්තා. ගිලෙන මිනිස්සුන්ට කොටයක් වගේ පාවෙන දෙයක් විසිකරත් අතට අහුවෙන්න වතුරට පනින්න එපා අනිවාර්යයෙන් මරු විකලෙන් ඇඟ බදාගත්තොත් ඉවරයි. බේරගන්න ඕනනම් ඔලුව පිටිපස්සෙන් හෝ කොන්ඩේ දිගනම් කොන්ඩෙන් අල්ලලා තමයි.

    එදා තමයි මතක්වුනේ අම්මා ට්‍රිප් ගියාට නාන්න යන්න එපා කිව්වේ ඇයි කියලා 😑
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825

    මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා.

    ඉස්සර මමත් පීනන්න දැනගෙන හිටියේ නෑ. ඒක හින්දම ගෙදරට හොරෙන් නාන්න ගියේ නෑ මම. ඒකට තව හේතුවක් තිබ්බා මොකද අපේ නෑදෑයෝ දෙන්නෙක්ම අයියයි මල්ලියි එක තැන මලා ගෙදරට හොරෙන් නාන්න ගිහින්. ඊටපස්සෙ ඒ ගෙදර තාත්තා කලකිරීමට මැරුනා. අම්මාට පිස්සු හැදුනා. ඉඩම් එක එකාට අයිති උනා. හොඳට සල්ලි තිබ්බ පවුලක්. අරුන් දෙන්නගේ වැඩෙන් මුලු පවුලම විනාසයි.

    ඉතින් මම් නාන්න නොගියට දවසක් එකෙක් කතා කළා මට නාන්න යන්න. මම් කිව්වා යමු හැබැයි මම බහින්නෙ නෑ කියලා. එතන නාන තැනකුත් එක්ක එහා ඉවුර ගැඹුරුඉ. මූ එතන නාන ගෑණුන්ට කෙල්ලන්ට පේන්නත් එක්ක වැඩ දානවා. උන් කිව්වා යන්න එපා ඔය හරියේ වලක් තියෙනවා කියලා.

    එකපාර මූව ගිලෙන්න ගත්තා. එතන හිටපු ගෑණු කෙල්ලෝ හූ තියන්න ගත්තා යටිගිරියෙන්. ඒත් මගෙ ඔලුවට ආවා යාලුකමට පැනලා බෑ. පීනන්න දන්නෙ නැති මම පැන්නත් ඕකම තමයි කියලා. වෙලාවට පාරෙ මෝටර් බයිසිකලයක් ආවා. ඒ මනුස්සයා පැනලා අරූව ගත්තා. ඒ පරයා මැරුනානම් මට මොනා වෙයිද දන්නෙ නෑ ශොක් එකට.

    කැම්පස් කාලෙ අපි සෙට් වෙලා ට්‍රිප් ගියාම, සයිට් විසිට් ගියාම වගකීමෙන් වැඩ කළා. මුලින් වතුර දන්න උන් එකෙක් දෙන්නෙක් තැන හොඳට බලලා තමයි පීනන්න දන්නෙ නැති උන්ව වතුරට ගත්තෙ. එහෙම කරලත් දවසක් එකෙක් ඔය වගේම මගේ ඇඟේ එල්ලුනා.

    මම අරූට බැන්නා. බලද්දි එච්චර බලලත් චූටි වලක් තිබිලා අරූව ඒකෙ ගිහිල්ලා.
     
    (y)(y)
    ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ ගොඩක් පීනන්න දන්නවා කියන උන් හරියටම පීනන්න දන්නෙ නැති එක. ගොඩක් එවුන් දන්නෙ ප්‍රී ස්ටයිල් එක. ඒක හොඳයි වතුරෙ උඩ ලිස්සලා යන්න. ඒත් ඔලුව පහලට හැරුනොත් හරි වතුරේ වෙනසක් උනොත් හරි ෆ්‍රී ස්ටයිල් එකෙන් බේරෙන්න බෑ.

    අනික තමයි වතුරෙ යට ගියාම උඩ එන්නෙ කොහොමද නොදන්න කම. මඩේ වගේ එරිලා නැත්නම් පහලට වතුරෙ අත් ගහපු ගමන් උඩ එනවා. ගොඩක් එවුන් කලබල වෙලා කරන්න ඕනෙ පොඩි දේ කරගන්නේ නෑ.

    අනික බ්‍රෙස්ට් ස්ට්‍රෝක් එක දැනන් හිටියා නම් වතුරෙ යම් දෙයක් කරගන්න පුලුවන්. ඒ වගේම අතක් කකුලකට මොකක් හරි උනොත් පීනගන්නෙ කොහොමද කියලා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනෙ.

    මේ ටික මට කිව්වෙත් මගෙ ස්විමිං කෝච්.
    ක්රෑම්ප් වුනා කියලා කතන්දර නෑ. හරි කෝච් කෙනෙක් සෙට්වුනාම ට්‍රේන් කරනවා තනි අතින් තනි කකුලෙන් ඉඳලා ස්විම් කරන්න. මුල්කාලේ ෆ්ලෝටින් බෝඩ් එක අල්ලන් පුරුදුවෙන්නේ, පස්සේ ගේමක් ඇත්තෙම නෑ.

    කකුල ක්රෑම්ප් වුනොත් නිලයක් තියෙනවා අකුලේ මහපට ඇඟිල්ලේ නියපොත්තත් එක්කම උඩින්. හයියෙන් අතේ නියපොත්තෙන් තදකරාම ඉක්මනට හොඳවෙනවා;-)
     
    • Wow
    Reactions: animation

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    (y)(y)

    කකුල ක්රෑම්ප් වුනොත් නිලයක් තියෙනවා අකුලේ මහපට ඇඟිල්ලේ නියපොත්තත් එක්කම උඩින්. හයියෙන් අතේ නියපොත්තෙන් තදකරාම ඉක්මනට හොඳවෙනවා;-)
    meka nam honday, anden bahinakota cramp wena eewata, wathuredi oya sellam danna be, kakula nemuwama cramp eka wedi wenawa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    (y)(y)

    ක්රෑම්ප් වුනා කියලා කතන්දර නෑ. හරි කෝච් කෙනෙක් සෙට්වුනාම ට්‍රේන් කරනවා තනි අතින් තනි කකුලෙන් ඉඳලා ස්විම් කරන්න. මුල්කාලේ ෆ්ලෝටින් බෝඩ් එක අල්ලන් පුරුදුවෙන්නේ, පස්සේ ගේමක් ඇත්තෙම නෑ.

    කකුල ක්රෑම්ප් වුනොත් නිලයක් තියෙනවා අකුලේ මහපට ඇඟිල්ලේ නියපොත්තත් එක්කම උඩින්. හයියෙන් අතේ නියපොත්තෙන් තදකරාම ඉක්මනට හොඳවෙනවා;-)
    ekaparak swimimming class ekedi deep end ekata paniddima kakul dekama cramp. mona peenanawada?

    Coach mahapata agillata mokakda kara thamai.

    me magule Coronawak hinda dan awurudu 2kin withara no swimming.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,264
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    meka nam honday, anden bahinakota cramp wena eewata, wathuredi oya sellam danna be, kakula nemuwama cramp eka wedi wenawa.
    ෆ්ලෝට් වෙනගමන් කරන්න ඕන බං. ඕවා කරන්න පුරුද්ද තියෙන්න ඕන.
    මොන කතා කිව්වත් වෙලාව ආවොත් ඉවරයි. මම ගඟේ මුහුදේ ඉන්න එකා දවසක් එකපාරට මුහුද මැදදී කකුල් දෙක රත්කරපු පිහියකින් කපනවා වගේ දැනුනා. මට මූද මැද හිටගැනුනා ,අඩි පහළොවක් විස්සක් ගැඹුරේ ස්නොක්ල් කර කර හිටියේ වතුරත් පෙවිලා මගුලක් වුනා. බලනකොට ජෙලිෆිෂ් කෙනෙක් ගෑවිලා. ඒකනං බලාපොරොත්තු නොවුනම දෙයක්. ගොඩ ආවම දැක්කේ රතුපාට ඉරි තිබුනා කකුල් දෙකේ. ආයේ හැන්දවෙලා මූදේ යන එක නැවැත්තුවා.