තුන් නිවුන් දරුවන් නිසා ගමටම වාසනාව

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_c04fcba63a.gif

    (කාංචන කුමාර ආරියදාස )

    අනුරාධපුර, හබරණ, පුවක්පිටිය මහා වන කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක බිහිකළ දරු තිදෙනා ගේ පුවත ලංකාදීප වෙබ් අඩවියේ අනාවරණයෙන් පසු ගම්මානයට වැඩම කළ ගඟසිරිපුර ධම්මාලෝක පොඩි හාමුදුරුවෝ (සදගිරි සැයේ පොඩි හාමුදුරුවෝ ) ඔවුනට ලක්ෂ විස්සක වටිනාකමකින් යුතු නිවසක් තනා දීමට පොරොන්දු විය.

    පුවත අනාවරණය වී පැය කිහිපයක් යන්නට මත්තෙන් ඒ පිළිබඳව සොයාබැලූ ධම්මාලෝක හිමි අද (16) එම දරුතිදෙනා ඇතුළු පවුලේ සුවදුක් විමසීමට ගම්මානයට වැඩම කළහ.

    අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තිබියදී දඹුල්ල රෝහලේදී හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි ගිහානි සුපෙෂලා කුමාරි තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකළාය.

    ගම්මානයට වැඩම කළ උන්වහන්සේ පවතින දුෂ්කරතාව සියසින්ම දැක අනතුරුව මෙම පුංචි පවුලට රුපියල් ලක්ෂ විස්සක් වටිනාකමින් යුත් අංග සම්පූර්ණ නිවසක් තනාදීමට පොරොන්දු විය.

    දරුවන් සිව් දෙනාගේ අනාගතය වෙනුවෙන් තමන් වෙනුවෙන් සිදු කිරීමට යන උතුම් පුණ්‍ය කර්මයට දරුවන්ගේ මව සහ පියා අනේකවාරයක් ධම්මාලෝක හිමියන්ට පින් දුනේය.

    දරුවන්ගේ පියා මේවන විටත් ගසේ ඉදිකර ඇති පැලෙන් ඇද වැටී ආබාධිත තත්ත්වයේ පසුවෙයි.

    දරුවන්ගේ පියා සන්දිත් අශෝක දයානන්ද මහතා තමනට හිතා ගැනීමටවත් නොහැකියි ලැබුණු පණිවිඩය පිළිබඳව මෙසේ පැවසීය
    "මට මේක හීනයක් වගේ පුංචි පැටව් තුන් දෙනා ලැබුනට පස්සේ මම කොහොමද ජීවත් වෙන්නේ මේ පැටව් එක්ක පැලේ ඉන්නේ කොහොමද කියලා කල්පනා කරමින් තමයි හිටියේ. අද උදේ හාමුදුරුවෝ ඇවිල්ලා මට කිව්වා අංග සම්පූර්ණ නිවසක් ඉක්මනින් හදලා දෙනවා කියලා. මේක මාධ්‍ය මගින් පළවීම නිසා තමයි මට මේ උදව් ලැබුණේ ,උදව් කරන හැමෝටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා."

    image_191f2cb2e7.gif
    image_086412a491.gif
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    අසරණ මිනිසෙක්ට දෙයක් ලැබෙනවාට කිසිම අවුලක් නෑ

    මට තියෙන ප්‍රශ්න
    ලක්ෂ 20 ඉතුරු කරන්න අපි අවුරුදු කියක් වැඩ කරන්න ඕනේ ද?
    ජීවිතේට වැඩක් නොකරපු මනුස්සේයක් ලක්ෂ 20 පින්ට දෙන්න කොච්චර සල්ලි තියෙන්න ඕනේ ද
    ඇයි අර ගණකතුමා අර පැල උඩ නෑගන් photo ගහන්නේ

    ආගමක් ධර්මයක් ඕනේ නෑ නේ. බල්ලෝ මරලා හරි සල්ලි හොයල පිංකන් කරන්න පුළුවන් නම් 🤨
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    අසරණ මිනිසෙක්ට දෙයක් ලැබෙනවාට කිසිම අවුලක් නෑ

    මට තියෙන ප්‍රශ්න
    ලක්ෂ 20 ඉතුරු කරන්න අපි අවුරුදු කියක් වැඩ කරන්න ඕනේ ද?
    ජීවිතේට වැඩක් නොකරපු මනුස්සේයක් ලක්ෂ 20 පින්ට දෙන්න කොච්චර සල්ලි තියෙන්න ඕනේ ද
    ඇයි අර ගණකතුමා අර පැල උඩ නෑගන් photo ගහන්නේ

    ආගමක් ධර්මයක් ඕනේ නෑ නේ. බල්ලෝ මරලා හරි සල්ලි හොයල පිංකන් කරන්න පුළුවන් නම් 🤨
    හාමුදුරුවෝන්ගේ සල්ලි නෙවෙයි ඕකට දෙන්නේ නෑ. ඔය estimate එකට ආධාර ලැබෙනවා විස්තර දාපුවාම රට ඉන්න අයගෙන් එහෙම. දීපු අයගේ නම් ගම් එක්කම දායි වැඩේ ඉවර වෙනකොට. කලින් ඒවත් එහෙම තමා කරල තිබ්බේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අසරණ මිනිසෙක්ට දෙයක් ලැබෙනවාට කිසිම අවුලක් නෑ

    මට තියෙන ප්‍රශ්න
    ලක්ෂ 20 ඉතුරු කරන්න අපි අවුරුදු කියක් වැඩ කරන්න ඕනේ ද?
    ජීවිතේට වැඩක් නොකරපු මනුස්සේයක් ලක්ෂ 20 පින්ට දෙන්න කොච්චර සල්ලි තියෙන්න ඕනේ ද
    ඇයි අර ගණකතුමා අර පැල උඩ නෑගන් photo ගහන්නේ

    ආගමක් ධර්මයක් ඕනේ නෑ නේ. බල්ලෝ මරලා හරි සල්ලි හොයල පිංකන් කරන්න පුළුවන් නම් 🤨
    ලක්ෂ 20 ක් මාසෙට හොයන එවුනුත් ඉන්නවා . උබත් Keyboard එක බදාගෙන Online වීරයා වෙන්න හදන්නේ නැතුව වැඩක් කරපං එතකොට ඔය ලක්ෂ 20 ගේමක් නෙවෙයි

    සිංහල එවුන්ට නම් තියෙන්නේ කැරීම ඉරිසියාවක්🤦🏿
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    ලක්ෂ 20 ක් මාසෙට හොයන එවුනුත් ඉන්නවා . උබත් Keyboard එක බදාගෙන Online වීරයා වෙන්න හදන්නේ නැතුව වැඩක් කරපං එතකොට ඔය ලක්ෂ 20 ගේමක් නෙවෙයි

    සිංහල එවුන්ට නම් තියෙන්නේ කැරීම ඉරිසියාවක්🤦🏿

    උබල වගේ එවුන් වදාපු ගෑනු රවට්ටලා කෝටිපති වෙන එක නම් ගේමක් නෑ තමා

    අඩු කුලේ වැඩ කරන්නේ නෑ ඉතින්
     
    • Haha
    Reactions: SDCR