තුන් නිවුන් දියණියන් වෙනුවෙන් ඔබගෙන් ආධාර ඉල්ලයි

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කොන්ඩම් effective effectiveness rate 85 - 98% වගේ තියෙන්නේ. ඒ කියන්නේ ඉටින සියපාරක් ඉකුවොත් කරුමෙටම leak වෙන දහ පාර ඇතුලේ ගැහැණු කෙනාගේ කාලෙත් හරි ගිග්හිල්ල තිබුනොත් බඩුම තමයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,286
    34,937
    113
    පව් ඉතින් දුප්පත් උනත් එක ලමයෙක් බලාපොරොත්තු වෙලා තව දෙකක් වැඩියෙන් ලැබුනම හදාගන්න එක ලේසි නැතුව ඇති..
    පළමු දරුවාට අවුරුදු 9ක් ගියාට පස්සේද උන් දෙවැනි දරුවෙක් ගැන හිතලා තියෙන්නේ
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,199
    113
    Tokyo, Japan
    පළමු දරුවාට අවුරුදු 9ක් ගියාට පස්සේද උන් දෙවැනි දරුවෙක් ගැන හිතලා තියෙන්නේ
    Unplanned conception එකක් වෙන්න පුළුවන්
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    එක ළමයෙක් නම් හදන්න පුළුවන් ඇති . තුන්දෙනෙක් නිසා තමයි අවුල් ඇත්තේ. ඒක ඉතිං හිතල කරපු දෙයක් නෙවෙයි නේ. කොන්ඩම් එකෙන් දෙකක් අයින් කරලා එකක් විතරක් ඉතුරු කරන්න බෑ මං හිතන්නෙ . 😅