තුන් නිවුන් දියණියන් වෙනුවෙන් ඔබගෙන් ආධාර ඉල්ලයි

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    issella munta condom birth control gana kiyala denna one. ohe ukanawa bade hitinawa ita passe salli nah gaga adanawa.
    අනේද කියන්නේ. මුන්ට රෙන්න පුකේ ගූ නෑ හැබැයි ලමයි හදලා සහනේ ඉල්ලනවා. නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී උන්ට ලමයි හදන්න තහනම් කරලා නීතියක් ගෙනැල්ලා උන්ට නොමිලේ වඳ සැත්කම් කරලා දැම්මා නම් රටේ ප්‍රශන අවුරුදු 10ක් 15ක් යනකොට 95% විතර ඉවර වෙනවා රෙද්ද. :rolleyes2:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    උතුරන්න සල්ලි, ඉඩකඩම්, යාන වාහන තියෙන එකාලට එක ළමයයි, එක්කෝ ළමයි නෑ.
    හරියට ඉන්න හිටින්න තැන්ක්, රස්සාවක් නැති උන්ට පඩිපෙල වගේ ළමයි.
    මට පේනනේ උපදින උන්ගේ පින මදි
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    උතුරන්න සල්ලි, ඉඩකඩම්, යාන වාහන තියෙන එකාලට එක ළමයයි, එක්කෝ ළමයි නෑ.
    හරියට ඉන්න හිටින්න තැන්ක්, රස්සාවක් නැති උන්ට පඩිපෙල වගේ ළමයි.
    මට පේනනේ උපදින උන්ගේ පින මදි


    Poland, German, Sweden ක්ලයන්ට්ලා ඉන්නවා ළමයි හදන්නෙ නැති.
    උතුරන්න සල්ලි.
    හැබැයි උන් හිතන්නේ ලෝකය විනාසයට යනවා ළමයිට හොඳ අනාගතයක් නෑ කියන මතේක.
    ආසියාව තමයි පිස්සු බල්ලො වගේ පැටව් ගහගෙන ගහගෙන යන්නේ.
    මම හිතන්නේ වෙන රිටයර්මන්ට් ප්ලෑන් එකක් නැති නිසා.
    වයසට ගිහාම බලාගන්න කෙනෙක් ඕනවට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,281
    34,931
    113
    පළවෙනි ලමයට අවුරුදු 9යි
    අවුරුදු 9කට පස්සේ
    මුන් රති කෙලියේ යෙදුනේ ළමයින් හදන චේතනාවෙන්මද?
    නැත්තං ආසාවට රතිකෙලියේ යෙදුනාද? ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර.
    මට නම් පේන්නේ ලංකාවේ ගොඩක් උන්ට තියෙන්නේ කොන්ඩම් එකක් ෆාමසියකින් ඉල්ලන් තියෙන ලැජ්ජාව
    අනිත් කාරනේ ලංකාවේ මෝඩ වහෙලා ලිංගික ක්‍රියාකරකම් කියලා හිතාගෙන ඉන්නේ ෆයිය හිලේ ඔබන එක විතරයි

    දැන් කරන්න දෙයක් නෑ. ළමයි 3ක් ඉපදිලා ඉවරයි
    උඹලා කැමතිනම්, හැකි නම් උදව් කරපල්ලා
    නැත්නම් ඔය වගේ පැලක දුගී බවින් මිරිකිලා හැදුනාම
    ඔය දරුවෝ සමාජ වෛරක්කාරයෝ වෙන්න පුලුවන්
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,536
    113
    හරි නම් කොන්ඩම් රජය මැදිහත් වෙලා ලබා දෙන්න ඕන නොමිලේ. නැත්තම් ඉතින් ඉස්සරහට දුප්පත් උන්ට ටැක්ස් පුච්චන්න වෙනවා මාසික දීමනා දීල.