තුන් පාරක් පෙරලා ගත්තේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    තුන් පාරක් පෙරලා ගත්තේ



    වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා යාල වනෝද්‍යානයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදෙමින් සිටියදී ඔහු එහි දමා ඔහු ගමන් ගත් වාහනය ආපසු කොලඹට ගෙන්වාගෙන තිබේ.

    ඇමති සරත් ෆොන්සේකාගේ නියෝගය මත අමාත්‍යංශ ලේකම්වයා විසින් කරන ලද දැනුම් දීමකින් මෙම කටයුත්ත සිදුව ඇත.

    ඇමති ෆොන්සේකා පවසන්නේ එම වාහනය තම ආරක්‍ෂක නිලධාරීන් ගමන් ගත් වාහනය බවත් තමන් ඇමති නිසා එම වාහනය තමනට උවමනා නිසා ගෙන්වා ගත් බවත්ය.

    නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම සදහන් කරන්නේ මේ සම්බන්දයෙන් තමන් සමග සාකච්චා කල හැකිව තිබූ බවත් යාල ගිය තමන් ආපසු පැමිණියේ වෙනත් පුද්ගලයෙකුගේ වාහනයක බවත්ය.



    එජාප කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් විසින් සිදු කල පහර දීමක් හේතුවෙන් එම පක්‍ෂ ප්‍රදේශීය සභා මන්ත‍්‍රීවරයෙකු රෝහල්ගත කර තිබේ.

    මෙසේ රෝහල්ගත කර ඇත්තේ අගලවත්ත ප්‍රදේශීය සභාවේ එජාප මන්ත්‍රී වින්දික කරුණාසේන මහතායි.

    මන්ත‍්‍රීවරයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ ඊයේ කොළඹ පැවති එජාප රථ පෙලපාලිය සදහා සහභාගී වීමට පැමිණෙමින් සිටියදී තෙවරප්පෙරුම මන්ත‍්‍රිවරයා ඇතුළු පිරිස විසින් තමනට පහර දුන් බවයි.

    කුණුහරුප කියමින් තම මුහුණ හා ගෙල ප්‍රදේශයට තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පහර දුන් බවත් උදරයට පයින් ගැසූ බවත් පැමිණිල්ලේ දැක්වෙයි.



    :rofl::rofl::rofl::rofl:

    :eek:අයි බන් මූ මෙහෙම :eek:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම ඔය මිනිහට ගොඩක් කැමැත්තෙන් හිටියේ..ඒත් අර අජිත් ප්‍රසන්න කියන ආබාදිත හමුදාවේ කෙනාට නළල පැලෙන්න ගහපු දවසේ ඉදන් ඒ කැමැත්ත ඔක්කොම නැති උනා.මර්වින් වගේම නූගත් මිනිහෙක් තමා පාලිත.දැන් එයාගේ මැර සෙට් එකත් එක්ක ඉන්නේ නිතරම පොලු තියාගෙන.
     

    Similar threads