තුන් පූට්ටු තර්ජන නිසා සුද්දා ආපහු රටට එන්නේ නෑලු 🛺

2osama

Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    uta chande dunneth mun wage un ne

    hadanna puluwan ratak nemei
    එහෙම තර්ජනය කරන්න බැහැ බං මේ ත්‍රීවීල් වේසිගේ පුතාලා දැන් එක පුරුද්දක් කරගෙන ඉන්නෙ
    මුන් එකෙක් දෙන්නෙක් අල්ලා ඇතුලට දැම්මා නම් ඉවරයි ආයේ එකෙක් හ්ම්ම කියන්නේ නැහැ
    අනුරත් මර නින්දේ පොන්න පොලීසියත් මර නින්දේ

    මම නම් ඉස්සර පයින් යනවා ත්‍රීවීල් වල යන්නේ නැහැ එච්චරටම හන්දියේ ත්‍රීවීල් කාරයො අප්පිරියයි 🤮
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    @SLK_sri උබට මේවා නම් දැක්කත් නෑ වගේ යනවා ඇති. ඔතන පොලිසියේ උන් ඕක කරාම උබ එන්නේ රේදි ගලවගෙන වල්ල සොල්ලගෙන අම්මෝ අම්මෝ පොලිසිය විසින් කුලී රථ රියදුරන්ට පහර දෙයි කියලා පොල්ගෙඩි අකුරින් ලියාගෙන
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,202
    3,164
    113
    එහෙම තර්ජනය කරන්න බැහැ බං මේ ත්‍රීවීල් වේසිගේ පුතාලා දැන් එක පුරුද්දක් කරගෙන ඉන්නෙ
    මුන් එකෙක් දෙන්නෙක් අල්ලා ඇතුලට දැම්මා නම් ඉවරයි ආයේ එකෙක් හ්ම්ම කියන්නේ නැහැ
    අනුරත් මර නින්දේ පොන්න පොලීසියත් මර නින්දේ

    මම නම් ඉස්සර පයින් යනවා ත්‍රීවීල් වල යන්නේ නැහැ එච්චරටම හන්දියේ ත්‍රීවීල් කාරයො අප්පිරියයි 🤮
    Okun jeewitheta hadena jathiyak nemei.. kalakanni
     
    • Like
    Reactions: Gunther and 2osama

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,902
    113
    ප*යාගල
    sorry.com
    මම නම් ඉස්සර පයින් යනවා ත්‍රීවීල් වල යන්නේ නැහැ එච්චරටම හන්දියේ ත්‍රීවීල් කාරයො අප්පිරියයි
    සමහර කැරියො ඉන්නව මූන / ඇදුම බලල ගාන කියන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,651
    72,865
    113
    මාලඹේ
    සමහර කැරියො ඉන්නව මූන / ඇදුම බලල ගාන කියන්නෙ.
    ඔව් මට නම් උනේ හන්දියේ ත්‍රීවීල් නැති නිසා මම පාරේ යන ත්‍රීවීල් එකකට අත දාලා නවත්වා ගත්තා මම ඒ ත්‍රීවීල් එකට නගින්න හදන කොටම වෙන ත්‍රීවීල් එකක් කොහේදෝ ඉඳන් ඇවිත් අර ත්‍රීවීල් එකේ එකාට කිව්වා මේක අපේ ත්‍රීවීල් පාර්ක් එක කියලා ඔයා කොහොමද සෙනග ගන්නේ කියලා පස්සේ මම නගින්න ගිය ත්‍රීවීල් එකේ එකා බය වෙලා මට අරුන්ගේ එකට නගින්න කිව්වා පස්සේ මමත් එකට නෑග්ගම මූ මට කියනවා ඇයි පාරේ යන ත්‍රීවීල් වලට නගින්නෙ අපේ ත්‍රීවීල් තියෙනවා ඒවට නගින්න මහත්තයා කියලා මම මොනවත් කිව්වෙ නැහැ හන්දියේ ත්‍රීවීල් පාර්ක් එක නිසා
    එදා ඉඳන් උන්ගේ ත්‍රීවීල් වලට නගින්නෙ නැහැ පයින් යනවා ඇගටත් හොදයි බඩත් අඩු උනා
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    අනුර කුමාර වේසිගේ පුතාට ඕව බලන්න කොහෙද වෙලා ඒ පොන්නයා සුදාට ගල් කප කපනේ ඉන්නේ.
     
    • Haha
    • Like
    Reactions: neo7x and Gunther

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @SLK_sri උබට මේවා නම් දැක්කත් නෑ වගේ යනවා ඇති. ඔතන පොලිසියේ උන් ඕක කරාම උබ එන්නේ රේදි ගලවගෙන වල්ල සොල්ලගෙන අම්මෝ අම්මෝ පොලිසිය විසින් කුලී රථ රියදුරන්ට පහර දෙයි කියලා පොල්ගෙඩි අකුරින් ලියාගෙන

    moko seen eka pahadiliwa kiyapanko