කන්‍යාවියෝ සත් දෙනෙක්ගේ පහස

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :love: :love: :love:
    :love::love::love::love:
    :love::love::love:
    Thanks, Mchn
    bump re ethana idala holman balanna thibbe
    එතන නැවතිලා හිටපු උනුත් ඉන්නවා බන්, (ඔතනට පොඩ්ඩක් මෙහා පොඩි කෑම්ප් සයිට් එකකුත් තියෙනවා) . නැවතිලා ගියොත දෙවෙනි දවසට දුර වැඩී අමාරුත් වැඩී. හොල්මනෙන් කොහමත් මිනිස්සුන්ට කරදරයක් නෑලු. මැරුන ගුවන් සේවිකාවක් හොල්මන් කරන්නෙ. එයාගේ ලව් එක co- pilot, මිනී ඔක්කොම හොයාගත්තත් co pilot ගේ මිනිය හොයාගන්න බැරිවෙලා. පස්සේ ටික කාලෙකට පස්සේ ඕක තරනයකරන්න / හොයන්න ගිය සුද්දෝ සෙට් එකකට මේ ගුවන්සේවිකාව පෙනිලා, මිනිහාගේ මිනිය තියෙන තැන පෙන්නන්න එක්කන් ගිහින් තියෙනවාලු. ඔතන ලස්සන කතාවක් තියෙනවා. ඊට අමතරව ගයිඩා නම් කිව්වේ අදටත් ඔතන මහරෑට සමහරදවස් වලට කෑගහනවා, විලාපතියනවා ඇහෙනවා කියලා.
    Patta ban <3
    Thanks Mchn :love::love:
    Thanks Mchn ::love:
    ado patta ban :love:

    ape un ekka awidinna ba. okkoma naki inne un kamathi beela sinduwak kiyala nidaganna witharai :angry:
    එහම තමා බන්, එක එකාගේ ආතල් වෙනස් නේ
    TFS Machan
    Thanks Mchn :love::love::love:
    Thanks Mchn
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    පට්ට මචන්. වීඩීයෝ පාරක් දාන්න තිබ්බේ බන්. ආයේ මෙහෙම හයික් එකක් යද්දී පුළුවන් විදියට වීඩියෝ පාරක් දාපන්. ඒක මාර වටිනවා. හොල්මන් ගැන තව දන්න විස්තර කියපන්කෝ
     
    • Like
    Reactions: War Fighter

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    පට්ට මචෝ.... අඩෝ දවසින් ගිහින් එන්න පුලුවන්ද බන්??? කෑම්ප් කරන්න තැන් තියෙනවද??? :unsure: :unsure: :unsure:
    දවසින් ගිහින් එන්න නම් අමාරුයි බන්.. සාමාන්‍යෙන් කෑම්ප් කරන්නෙ 4 / 5 ගොඩක් සේෆ් නම් 05 , ගල් තලාවක් තියෙන්නෙ . වතුර නැති එක තමා අවුල .දවසින් ගිහින්ආපු උනුත් ඉන්නවා, රෑ 10 වගේ වෙද්දි ගමට එන්න පුලුවන්. ඒත් දිවියා ඉන්න නිසා රෑට යන එන එක පට්ට ඩේන්ජරස් ..
    හයික් එකත් ටිකක් අමාරු නිසා දවසින් අඩින්න ගියොත් අන්තිම වෙද්දි සුපිරියට හැක් වෙයි

    පට්ට මචන්. වීඩීයෝ පාරක් දාන්න තිබ්බේ බන්. ආයේ මෙහෙම හයික් එකක් යද්දී පුළුවන් විදියට වීඩියෝ පාරක් දාපන්. ඒක මාර වටිනවා. හොල්මන් ගැන තව දන්න විස්තර කියපන්කෝ
    ගෝප්‍රෝ විඩියෝ ටිකක් නම් ඇති බන්, වීඩියෝ එකක් හැදුවොත් දාන්නම් මචන්. මං ඔය වීඩියෝ සීන් එකේ වැඩිය නෑ බන්. නිදහසේ ගිහ්න් එන්න තමා ආසා.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දවසින් ගිහින් එන්න නම් අමාරුයි බන්.. සාමාන්‍යෙන් කෑම්ප් කරන්නෙ 4 / 5 ගොඩක් සේෆ් නම් 05 , ගල් තලාවක් තියෙන්නෙ . වතුර නැති එක තමා අවුල .දවසින් ගිහින්ආපු උනුත් ඉන්නවා, රෑ 10 වගේ වෙද්දි ගමට එන්න පුලුවන්. ඒත් දිවියා ඉන්න නිසා රෑට යන එන එක පට්ට ඩේන්ජරස් ..
    හයික් එකත් ටිකක් අමාරු නිසා දවසින් අඩින්න ගියොත් අන්තිම වෙද්දි සුපිරියට හැක් වෙයි

    ගෝප්‍රෝ විඩියෝ ටිකක් නම් ඇති බන්, වීඩියෝ එකක් හැදුවොත් දාන්නම් මචන්. මං ඔය වීඩියෝ සීන් එකේ වැඩිය නෑ බන්. නිදහසේ ගිහ්න් එන්න තමා ආසා.
    අඩෝ තැන්කූ මචෝ... මාත් ගොඩ කාලෙක ඉදන් යන්න හිතන් හිටපු හයික් එකක් තමා... ගොඩාක් ස්තුති උඹට.... :yes: :yes: :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මචන් නල්ලතන්නියෙන් ශ්‍රී පාදෙ බහිද්දි අර අන්තිම හරියෙ වම් පැත්තෙන් ලස්සනට පේන ගල් කුලු වගේ ඒවද මේ සප්ත කන්‍යා කදුවැටිය?