තුන් යහළු වික්‍රමය PDF - Download

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    තුන් යහළු වික්‍රමය PDF - Download

    තුන් යහළු වික්‍රමය - කුලසේන ෆොන්සේකා

    සවස දෙකට පමණ රුවන් මහනුවර දුම්රිය පොල වෙත පැමිණියේ තමාගේ අතීජාත මිතුරන් දෙදෙනා වන අජිත් හා සුනිල්ව පිලිගැනීමට ය. මොවුන් තිදෙනාගේ මිතුරුකම ඇති වූයේ සඟරාවක් මාර්යගෙනි. මහනුවර පැමිණි මෙම මිතුරන් තිදෙනාගේ ඊළඟ ප්‍රයත්නය වන්නේ තලාතුඔය ප්‍රදේශයේ පිහිටි දිය ඇල්ලක් බැලීමට යාම යි.

    පසුදින ඔවුන් එම දිය ඇල්ල බැලීමට පිටත් වූවෝ ය. එහිදි ඔවුන්ට පත්තර පුටුවක තිබූ ලිපියක කොටසක් දකින්නට ලැබිණි. එහි සඳහන්ව තිබුනේ නිදන් හොරුන්ගේ ග්‍රහනයට හසු වූ පුදබිමක් ගැන ය. මෙම මිතුරන් තිදෙනා ද එම ලිපිය ඔස්සේ ඒ පිළිබඳ සොයා බැලීමට යයි.

    thun-yahalu-wikramaya.jpg


    ඊට පස්සේ වෙන්නේ මොකද්ද ? කතාව කියවලම බලන්න


    Download PDF
     
    • Like
    Reactions: IKL