තුන් සිංහලයම හමුදාවේ

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    තුන් සිංහලයම හමුදාවේ

    තුන් සිංහලයම හමුදාවේ
    Sri%20Lankan%20Army%20Ranked%20School%20Principles%20PM.jpg


    [2]

    බූන්දි| සඳුදා, මාර්තු 11, 2013| 16:57:02

    ජනතාවට යුධ ටැංකි සෙවණේ ජොගිං කිරීමේ වරම්! සරසවි සිසුන්ට මිලිටරි පුහුණුව! විදුහල්පතුවරු විසි තුනක් දැනටමත් කර්නල්ලා... තවත් විදුහල්පතිවරු හාරදාහකට කර්නල් තනතුරු දීමේ මූලික කටයුතු ඇරඹේ....
    (-පුවත්)


    අපි ඔක්කොම කර්නල් ඔක්කොම මේජර්
    තුන් සිංහලයම හමුදාවේ//
    අපි ඔක්කොම සාජන් ඔක්කොම සෝල්ජර්
    තුන් සිංහලයම හමුදාවේ//

    ඇකයේ රන්දා- තරු පටි බැන්දා//
    කොඳු ඇට ඔද තෙද සින්දා

    හිස කැප් අන්දා- අබිමන් බින්දා//
    කර අඹ අඹ කළ නින්දා

    අපි ඔක්කොම කර්නල් ඔක්කොම සෝල්ජර්
    තුන් සිංහලයම හමුදාවේ
    තුන් සිංහලයම හමුදාවේ
    Iwarayi.jpg