තුන් හිතම පෑරු අරුන්දතිට............
කඩන් වැටුන අහසක් වගෙයි
මගේ මේ තුන්හිතම
පාරවා උබ දුරක ගිය දා ඉදන්
කදුළු කැට තෙත් කලා මහා පොළොව
නොසැහෙන්නම ...............
පාලු සුසානයක් වගෙයි අද
සැරසුවේ ගොක් කොල වලින් සිත
වේදනාවට සියුම් සහනය
පැතුවේ මම මත් වතුර බිදකින් ....................
ප්රතිපත්තියට පයින් ගසමින්
සිහිය නැතිවෙන තුරු උන්නා මං
මත වතුරට ඉඩ දීලා
හිතේ තියෙන දුක මකන්න.......
යලි උබ නොඑන දුක මකන්න..................
මල් වැස්සේ මල් කුඩේ යටින්
ඇස් හතරක් තාලයට යමින්
මගේ ඇස් වලට ඇන්නා
සියුම් පිහි තුඩු මහා ගොඩක්
අතීතය පෑරුණු බවක්........
දැනුනේ ලේ ගලනා බවක්................
කුළුදුලේ ඉපදුනු ආදරේ
උපන් ගෙයි තුල මරා දමනට
ගත්තා සය වසරක් ඔබත්..........
දැනුනේ මට මහා පාළුවක්.....
ජීවිතේ තනි වුන බවක්.................

කඩන් වැටුන අහසක් වගෙයි
මගේ මේ තුන්හිතම
පාරවා උබ දුරක ගිය දා ඉදන්
කදුළු කැට තෙත් කලා මහා පොළොව
නොසැහෙන්නම ...............
පාලු සුසානයක් වගෙයි අද
සැරසුවේ ගොක් කොල වලින් සිත
වේදනාවට සියුම් සහනය
පැතුවේ මම මත් වතුර බිදකින් ....................
ප්රතිපත්තියට පයින් ගසමින්
සිහිය නැතිවෙන තුරු උන්නා මං
මත වතුරට ඉඩ දීලා
හිතේ තියෙන දුක මකන්න.......
යලි උබ නොඑන දුක මකන්න..................
මල් වැස්සේ මල් කුඩේ යටින්
ඇස් හතරක් තාලයට යමින්
මගේ ඇස් වලට ඇන්නා
සියුම් පිහි තුඩු මහා ගොඩක්
අතීතය පෑරුණු බවක්........
දැනුනේ ලේ ගලනා බවක්................
කුළුදුලේ ඉපදුනු ආදරේ
උපන් ගෙයි තුල මරා දමනට
ගත්තා සය වසරක් ඔබත්..........
දැනුනේ මට මහා පාළුවක්.....
ජීවිතේ තනි වුන බවක්.................

Last edited:
