ජනප්රියතාවේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නම් පෙන්න නැහැ නිකමට පුල් එකක් දාපන්කෝ
පුතානෝ මේකට ලොකු මෙහෙවරක් කරනවා

ජනප්රියතාවේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නම් පෙන්න නැහැ නිකමට පුල් එකක් දාපන්කෝ
පුතානෝ මේකට ලොකු මෙහෙවරක් කරනවා

මේ වෙලාවේ රටේ මිනිස්සුන්ගේ පෙර පිනකට මෙහෙම ඉන්නවා
නිකමට හිතපන්කෝ අර මුසල යහපාලන ආණ්ඩුව තිබුනානම් අද වෙද්දී ලංකාවට වෙලා තියෙන දේ...
කොරෝනා කියලා ගානක් වත් නැතිව හම්බයෝ දෙමලු පිස්සු කෙල කෙල ඉදියි
හිටන් රනිල් ජෝඩුව සිංහලුන්ට තග දායි, හමුදාව පොලිසිය කරගන්න දෙයක් නැතිව වෙන දෙයක් බලා ගෙන ඉදිවී
හොස්පිටල් පිරිලා ඉතිරිලා ගිහින් රටේ මිනිස්සු බලන් ඉද්දි මැරෙයි
මොකද්දෝ වාසනාවකට රටේ මිනිස්සු ඒ කරුමෙන් බේරුනා
එහෙම බේරුන unp jvp වහල්ලු දැන් එනවා ආණ්ඩුවට චරිත සහතික දෙන්න



පොඩ්ඩක් ඉන්න Fake එක්කින් ලොග් වෙයි![]()



Moda ballo... awilla mage thread eka bump karapan ballo...![]()







This is a well known Fact
If GOTA can't handle this situation there's nobody can.





ගිහිං උඹේ අම්මාගේ බඩ උඩ නැගලා bump කරගනීන්


Thered eka paththe wath enne na... 





මේ වෙලාවේ රටේ මිනිස්සුන්ගේ පෙර පිනකට මෙහෙම ඉන්නවා
නිකමට හිතපන්කෝ අර මුසල යහපාලන ආණ්ඩුව තිබුනානම් අද වෙද්දී ලංකාවට වෙලා තියෙන දේ...
කොරෝනා කියලා ගානක් වත් නැතිව හම්බයෝ දෙමලු පිස්සු කෙල කෙල ඉදියි
හිටන් රනිල් ජෝඩුව සිංහලුන්ට තග දායි, හමුදාව පොලිසිය කරගන්න දෙයක් නැතිව වෙන දෙයක් බලා ගෙන ඉදිවී
හොස්පිටල් පිරිලා ඉතිරිලා ගිහින් රටේ මිනිස්සු බලන් ඉද්දි මැරෙයි
මොකද්දෝ වාසනාවකට රටේ මිනිස්සු ඒ කරුමෙන් බේරුනා
එහෙම බේරුන unp jvp වහල්ලු දැන් එනවා ආණ්ඩුවට චරිත සහතික දෙන්න
රාජපක්ෂලා කිය්න්නෙ දේශපාලඥයො නෙමෙ ආගමක් මචං ආගමක් .
හිටං හිටියානම් සජිත් හිටියානම් කියලා තියරි බස්සලා

ඔයත් ඔය කන්ස්පිරසි තියරි බස්සන්නෙ එහෙනං
ඒමොන ආගමද![]()
කොන්ස්පිරසි තියරීස් උනත් ඇත්ත වෙන වෙලාවල් තියෙනවා බ්‍රො .

අනේ උබයි මමයි දන්න ගණන්. තුනෙන් දෙක කියන්නේ කීයද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1933661
සජිත් හිටියනං තියරියත් එහෙනං හරි ඇති![]()

සජිත් හිටියා නම් වෙන දෙ කියන්න සජිත් ගැන මනින්නෙ අපි කතාවෙන් නෙ ?
පොර ගෙවල් හද හද ගිය එකෙක්.
ගොඨා ගැන තිබ්බ ප්රතිරූපෙ හැටියට මීට වඩා යමක් අපි බලාපොරොත්තු උනා.
රොයි තො මැච් එක නවත්ත ගන්න බැරි විධායා ජනපති කම බල්ලටද ?
හිටං හිටියානම් මැච් එක නවත්තනවා.
මොකද ඔයවගෙ වැඩ වලට පොර දක්ෂයි .

Thered eka paththe wath enne na...
E tharamata baya wela modaya
Mokdadda miniho thoge jiwithe![]()



ගිහිං උඹේ අම්මාගේ බඩ උඩ නැගලා bump කරගනීන්
රාජපක්ෂලා කිය්න්නෙ දේශපාලඥයො නෙමෙ ආගමක් මචං ආගමක් .
හිටං හිටියානම් සජිත් හිටියානම් කියලා තියරි බස්සලා හරි සාප්ක්ෂව සන්සංධනය කරල රාජපක්ෂ ගූ බෙට්ටත් රත්තරං කියන්න තරම් මිනිස්සු බැතිමතුන් වෙලා.
සාධු සාධු සාධු .
තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:37 PM රෙන්න තියන පුක දෙන්න එපා
තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:27 PM කොරෝනා හැදිලා මැරියන්
තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:27 PM Owne
තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:10 PM gihin wadak balagnanin keyboard ponnayo meke weeraya wenna dagalanne nathuwa![]()
no body gives a fuck about what you think or what you tell.
කොර්න්ටයින් වෙන වෙලාවෙ බයියො අවුස්සලා ගන්න ආතල් එක හම්මෙ අතීතෙ මතක් උනා මහින්ද ජනාධිපති කාලෙ.
මන් ගොඨාට සපොට් කරනවා.
ඇඃ......
හරි මොන කරුණු කාරනා මතද කියපන් කෝ.....
මන් මහ ලොකු දෙසපාලන විචාරකයෙ නෙමෙ.
හැබැයි මට තෙරෙන කරුණු මත පදනම් වෙලා තමා තීරණයක් ගත්තෙ.
දැන් ඉන්න අපෙක්ෂකයො ගත්තොත්
ප්‍රධාන වශයෙන් සජිත් ,අනුර, මහෙශ්
සජිත් මොඩයා.සජිත්ගෙ පියාණො කරෙ රටෙ හිඟන්නො බීහි කරාපු එක.
පියාණොගෙ පුතානොගෙනුත් ඉන් එහ දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.
මහේෂ් සෙනානයක කියන්නෙ හමුදාපති ,එතනින් එහාට දෙයක් නැහැ.
අනුර කුමාර
කතාව හොඳයි එත් අනුරගෙ වටෙ ඉන්නෙ සමලිංගික හයිබ්‍රිඩ් සෙට් එකක්.කලින් යහපාලනයට සපොර්ට් කලෙත් මෙ සෙට් එක.
සමාජවාදෙ හරියන්නෙ නැහැ රටකට.
එතකොට ගොඨා
හමුදාවෙ අත්දැකීම් තියෙනවා.
මහින්දගෙ කාලෙ ආරක්ෂක ලේකම් යුද්ධෙ ඉවර කරන්න දායක උනා.
ඇමරිකාවෙ ජීවත් වෙච්ච නිසා අත්දැකිම් තියෙනවා තාක්ෂණික වශයෙන් අළුත් ප්රවණතාවයන් ගැන
ඒ වගෙම
දේශපාලඥයෙක් නෙමෙ.
මෙ රටෙ මෙ වෙනකන් පත්වෙච්ච විධායක ජනාධිපතිවරු සෙරම දේශපාලන පසු බිමකින් ආපු අය.
ඒ ගොල්ලො බලයට ආවහම බැලුවෙ තමන්ගෙ පක්ෂෙ රැක ගන්නයි
ජේ ආර් ,ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද ,මෛත්‍රී සෙරම එහෙම තමා.
ඔය පක්ෂෙ මුල් කරගත්ත නිසා තමා රටට හෙන ගැහුනෙ.
එත් ගොඨාට පක්ෂයක් නැහැ.
ගොඨා එන්නෙ අයියා හදාගත්ත පක්ෂෙන්.
එ කියන්නෙ ගොඨාට රකින්න පක්ෂයක් නැහැ.
කට්ටිය කියාවි ගොඨා වටෙ ඉන්නෙත් අප්සට් සෙට් එකක් කියලා.
ඔව් අප්සට් සෙට් එකක්
ඒ ගොඨාගෙ නෙමෙ මහින්දගෙ සෙට් එක,
මහින්දගෙ සෙට් එක හිතාගෙන ඉන්නාවා ගොඨා ආවාහම මහින්ද එක්ක හිටියා වගෙ ඉන්න පුළුවන් කියලා.
උන්ට වැරදිලා එහෙනම්.
ගොඨා එක්ක මහින්ද එක්ක දාපු සෙල්ලම් බැහැ.
ගොඨා මුලින්ම ෂොට් එක දෙන්නෙ ඔන්න ඔය වටෙ ඉන්න තක්කඩි සෙට් එකට.
මෙ වෙලාවෙ සිංහලයාට ඔප්ෂන් එකක් නැහැ.
ඉන්න අපෙක්ෂකයන්ගෙන් සාපෙක්ෂව ගොඨාගෙ ගුණාත්මක භාවයක් තියෙනවා.
![]()
මම ඕක උබෙන් අහන්න හේතුවක් තියනවා.....
අපි කවුරුත් අඩු වැඩි වශයෙන් දේශපාලන සත්ත්වයෝ තමා.... නමුත් මම "අම්බානකට" දේශපාලන සත්ත්වයෙක්...මම කියන දේ "බයස්" තියනවා....
උබ කියපු දේ තමා මලයා මේ රටේ මිනිස්සුන්ගේ තියන හැගීම.....
මට බලාගන්න ඕන උනේ ඒක.....
මම උබේ පොස්ට් එක පෞද්ගලිකවම ඔහුට ලැබෙන්න සලස්වන්නම්......
ජයවේව!!!!!

සම්බන්ධයක් තිබුණත් නැතත් මහින්ද 2/3 ගන්නව ද නැද්ද තීරණය වෙන්නේ පුතාණෝගෙ ක්‍රියාකාරකම් අනුව තමයි.
තව දෙපාරක් live ආවොත් මහින්ද 2/3 ගන්නවා

මේක අහන්න BruceWayne92 ගේ අම්මා ජීවතුන් අතරද දන්නේ නෑ
වකුගඩුත් ඇඹරුණා බන්ස්![]()