තුනෙන්දෙක සහ කොරොනා

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    ජනප්‍රියතාවේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නම් පෙන්න නැහැ නිකමට පුල් එකක් දාපන්කෝ :rofl::rofl:

    පුතානෝ මේකට ලොකු මෙහෙවරක් කරනවා

    :yes:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ වෙලාවේ රටේ මිනිස්සුන්ගේ පෙර පිනකට මෙහෙම ඉන්නවා
    නිකමට හිතපන්කෝ අර මුසල යහපාලන ආණ්ඩුව තිබුනානම් අද වෙද්දී ලංකාවට වෙලා තියෙන දේ...
    කොරෝනා කියලා ගානක් වත් නැතිව හම්බයෝ දෙමලු පිස්සු කෙල කෙල ඉදියි
    හිටන් රනිල් ජෝඩුව සිංහලුන්ට තග දායි, හමුදාව පොලිසිය කරගන්න දෙයක් නැතිව වෙන දෙයක් බලා ගෙන ඉදිවී
    හොස්පිටල් පිරිලා ඉතිරිලා ගිහින් රටේ මිනිස්සු බලන් ඉද්දි මැරෙයි

    මොකද්දෝ වාසනාවකට රටේ මිනිස්සු ඒ කරුමෙන් බේරුනා
    එහෙම බේරුන unp jvp වහල්ලු දැන් එනවා ආණ්ඩුවට චරිත සහතික දෙන්න

    :yes::yes::yes:
     
    • Like
    Reactions: naleen rox

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    මේ වෙලාවේ රටේ මිනිස්සුන්ගේ පෙර පිනකට මෙහෙම ඉන්නවා
    නිකමට හිතපන්කෝ අර මුසල යහපාලන ආණ්ඩුව තිබුනානම් අද වෙද්දී ලංකාවට වෙලා තියෙන දේ...
    කොරෝනා කියලා ගානක් වත් නැතිව හම්බයෝ දෙමලු පිස්සු කෙල කෙල ඉදියි
    හිටන් රනිල් ජෝඩුව සිංහලුන්ට තග දායි, හමුදාව පොලිසිය කරගන්න දෙයක් නැතිව වෙන දෙයක් බලා ගෙන ඉදිවී
    හොස්පිටල් පිරිලා ඉතිරිලා ගිහින් රටේ මිනිස්සු බලන් ඉද්දි මැරෙයි

    මොකද්දෝ වාසනාවකට රටේ මිනිස්සු ඒ කරුමෙන් බේරුනා
    එහෙම බේරුන unp jvp වහල්ලු දැන් එනවා ආණ්ඩුවට චරිත සහතික දෙන්න




    රාජපක්ෂලා කිය්න්නෙ දේශපාලඥයො නෙමෙ ආගමක් මචං ආගමක් .
    හිටං හිටියානම් සජිත් හිටියානම් කියලා තියරි බස්සලා හරි සාප්ක්ෂව සන්සංධනය කරල රාජපක්ෂ ගූ බෙට්ටත් රත්තරං කියන්න තරම් මිනිස්සු බැතිමතුන් වෙලා.
    සාධු සාධු සාධු .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    රාජපක්ෂලා කිය්න්නෙ දේශපාලඥයො නෙමෙ ආගමක් මචං ආගමක් .
    හිටං හිටියානම් සජිත් හිටියානම් කියලා තියරි බස්සලා

    ඔයත් ඔය කන්ස්පිරසි තියරි බස්සන්නෙ එහෙනං

    ඒමොන ආගමද :D
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    ඔයත් ඔය කන්ස්පිරසි තියරි බස්සන්නෙ එහෙනං

    ඒමොන ආගමද :D




    කොන්ස්පිරසි තියරීස් උනත් ඇත්ත වෙන වෙලාවල් තියෙනවා බ්‍රො .
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,200
    113
    Gotham City
    සජිත් හිටියනං තියරියත් එහෙනං හරි ඇති :yes:


    සජිත් හිටියා නම් වෙන දෙ කියන්න සජිත් ගැන මනින්නෙ අපි කතාවෙන් නෙ ?
    පොර ගෙවල් හද හද ගිය එකෙක්.
    ගොඨා ගැන තිබ්බ ප්‍රතිරූපෙ හැටියට මීට වඩා යමක් අපි බලාපොරොත්තු උනා.
    රොයි තො මැච් එක නවත්ත ගන්න බැරි විධායා ජනපති කම බල්ලටද ?
    හිටං හිටියානම් මැච් එක නවත්තනවා.
    මොකද ඔයවගෙ වැඩ වලට පොර දක්ෂයි .:lol:

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    සජිත් හිටියා නම් වෙන දෙ කියන්න සජිත් ගැන මනින්නෙ අපි කතාවෙන් නෙ ?
    පොර ගෙවල් හද හද ගිය එකෙක්.
    ගොඨා ගැන තිබ්බ ප්‍රතිරූපෙ හැටියට මීට වඩා යමක් අපි බලාපොරොත්තු උනා.
    රොයි තො මැච් එක නවත්ත ගන්න බැරි විධායා ජනපති කම බල්ලටද ?
    හිටං හිටියානම් මැච් එක නවත්තනවා.
    මොකද ඔයවගෙ වැඩ වලට පොර දක්ෂයි .:lol:


    රොයිතො අතපසු වීමෙන් වෙච්ච පාඩුව මකාගන්න හකීම්ට කියල ෆේස්බුක් ස්ටේටස් එකක් දැම්මෙව්ව කියලද ඔය කියන්නෙ :eek:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගිහිං උඹේ අම්මාගේ බඩ උඩ නැගලා bump කරගනීන්:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෝඩයෝ වචන නැති උනාම. අන්තිමට පත් වෙන තත්වය. විමල් ලට චන්දෙ දෙන උන් ගෙන් ඔයිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බැ
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රාජපක්ෂලා කිය්න්නෙ දේශපාලඥයො නෙමෙ ආගමක් මචං ආගමක් .
    හිටං හිටියානම් සජිත් හිටියානම් කියලා තියරි බස්සලා හරි සාප්ක්ෂව සන්සංධනය කරල රාජපක්ෂ ගූ බෙට්ටත් රත්තරං කියන්න තරම් මිනිස්සු බැතිමතුන් වෙලා.
    සාධු සාධු සාධු .

    ස මුන්ගේ මව් තුමියලට කරදරයක් කලත් මුන් කියන්නේ. හොද වැඩේ ඔය ගෑනිට කියල
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    reputation_neg.gif
    තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:37 PM රෙන්න තියන පුක දෙන්න එපා
    reputation_neg.gif
    තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:27 PM කොරෝනා හැදිලා මැරියන්
    reputation_neg.gif
    තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:27 PM Owne
    reputation_neg.gif
    තුනෙන්දෙක සහ කොරොනා 04-03-2020 02:10 PM gihin wadak balagnanin keyboard ponnayo meke weeraya wenna dagalanne nathuwa :lol: no body gives a fuck about what you think or what you tell.

    කොර්න්ටයින් වෙන වෙලාවෙ බයියො අවුස්සලා ගන්න ආතල් එක හම්මෙ අතීතෙ මතක් උනා මහින්ද ජනාධිපති කාලෙ.

    මන් ගොඨාට සපොට් කරනවා. :yes:


    ඇඃ......


    හරි මොන කරුණු කාරනා මතද කියපන් කෝ.....

    මන් මහ ලොකු දෙසපාලන විචාරකයෙ නෙමෙ.
    හැබැයි මට තෙරෙන කරුණු මත පදනම් වෙලා තමා තීරණයක් ගත්තෙ.

    දැන් ඉන්න අපෙක්ෂකයො ගත්තොත්

    ප්‍රධාන වශයෙන් සජිත් ,අනුර, මහෙශ්
    සජිත් මොඩයා.සජිත්ගෙ පියාණො කරෙ රටෙ හිඟන්නො බීහි කරාපු එක.
    පියාණොගෙ පුතානොගෙනුත් ඉන් එහ දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.
    මහේෂ් සෙනානයක කියන්නෙ හමුදාපති ,එතනින් එහාට දෙයක් නැහැ.
    අනුර කුමාර
    කතාව හොඳයි එත් අනුරගෙ වටෙ ඉන්නෙ සමලිංගික හයිබ්‍රිඩ් සෙට් එකක්.කලින් යහපාලනයට සපොර්ට් කලෙත් මෙ සෙට් එක.
    සමාජවාදෙ හරියන්නෙ නැහැ රටකට.

    එතකොට ගොඨා

    හමුදාවෙ අත්දැකීම් තියෙනවා.
    මහින්දගෙ කාලෙ ආරක්ෂක ලේකම් යුද්ධෙ ඉවර කරන්න දායක උනා.

    ඇමරිකාවෙ ජීවත් වෙච්ච නිසා අත්දැකිම් තියෙනවා තාක්ෂණික වශයෙන් අළුත් ප්‍රවණතාවයන් ගැන

    ඒ වගෙම
    දේශපාලඥයෙක් නෙමෙ.

    මෙ රටෙ මෙ වෙනකන් පත්වෙච්ච විධායක ජනාධිපතිවරු සෙරම දේශපාලන පසු බිමකින් ආපු අය.
    ඒ ගොල්ලො බලයට ආවහම බැලුවෙ තමන්ගෙ පක්ෂෙ රැක ගන්නයි
    ජේ ආර් ,ප්‍රේමදාස,චන්ද්‍රිකා,මහින්ද ,මෛත්‍රී සෙරම එහෙම තමා.
    ඔය පක්ෂෙ මුල් කරගත්ත නිසා තමා රටට හෙන ගැහුනෙ.

    එත් ගොඨාට පක්ෂයක් නැහැ.
    ගොඨා එන්නෙ අයියා හදාගත්ත පක්ෂෙන්.
    එ කියන්නෙ ගොඨාට රකින්න පක්ෂයක් නැහැ.
    කට්ටිය කියාවි ගොඨා වටෙ ඉන්නෙත් අප්සට් සෙට් එකක් කියලා.
    ඔව් අප්සට් සෙට් එකක්
    ඒ ගොඨාගෙ නෙමෙ මහින්දගෙ සෙට් එක,
    මහින්දගෙ සෙට් එක හිතාගෙන ඉන්නාවා ගොඨා ආවාහම මහින්ද එක්ක හිටියා වගෙ ඉන්න පුළුවන් කියලා.

    උන්ට වැරදිලා එහෙනම්.
    ගොඨා එක්ක මහින්ද එක්ක දාපු සෙල්ලම් බැහැ.
    ගොඨා මුලින්ම ෂොට් එක දෙන්නෙ ඔන්න ඔය වටෙ ඉන්න තක්කඩි සෙට් එකට.

    මෙ වෙලාවෙ සිංහලයාට ඔප්ෂන් එකක් නැහැ.
    ඉන්න අපෙක්ෂකයන්ගෙන් සාපෙක්ෂව ගොඨාගෙ ගුණාත්මක භාවයක් තියෙනවා.

    11.gif


    මම ඕක උබෙන් අහන්න හේතුවක් තියනවා.....
    අපි කවුරුත් අඩු වැඩි වශයෙන් දේශපාලන සත්ත්වයෝ තමා.... නමුත් මම "අම්බානකට" දේශපාලන සත්ත්වයෙක්...මම කියන දේ "බයස්" තියනවා....


    උබ කියපු දේ තමා මලයා මේ රටේ මිනිස්සුන්ගේ තියන හැගීම.....


    මට බලාගන්න ඕන උනේ ඒක.....


    මම උබේ පොස්ට් එක පෞද්ගලිකවම ඔහුට ලැබෙන්න සලස්වන්නම්......


    ජයවේව!!!!!



    Chandeth deela Puketh aragannawa kiyanne mewata thama :lol: :rofl:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    සම්බන්ධයක් තිබුණත් නැතත් මහින්ද 2/3 ගන්නව ද නැද්ද තීරණය වෙන්නේ පුතාණෝගෙ ක්‍රියාකාරකම් අනුව තමයි.

    තව දෙපාරක් live ආවොත් මහින්ද 2/3 ගන්නවා

    මේක අහන්න BruceWayne92 ගේ අම්මා ජීවතුන් අතරද දන්නේ නෑ
    වකුගඩුත් ඇඹරුණා බන්ස්:eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක අහන්න BruceWayne92 ගේ අම්මා ජීවතුන් අතරද දන්නේ නෑ
    වකුගඩුත් ඇඹරුණා බන්ස්:eek:

    බුරුස්වේන්ගෙ අම්ම නම් අනේ මන්ද තාත්ත නම් ඉන්නවලු.. මිනිහ ඕකව ගනන් ගන්නෙ නැලු , බල්ලට වගේ සලකනව අරක මේක කියල ඕක කාලයක් අඩ අඩා උන්නෙ කිරියෙ