තුනෙන් දෙකෙන් TikTok ban කරයි

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    1710347964753.png

    දැන් සම්පූර්ණයෙන් law එක pass වුණාද?​

    නැහැ. ඊළගට සෙනෙට් එකෙන් approve වුණාට පස්සේ president sign කරන්න ඕන

    එතකොට මොකද වෙන්නේ?​

    මාස 6ක් ඇතුලත Bytedance TikTok විකුණන්න ඕන US Government එක කැමති වෙන company එකකට

    මොන වගේ firm එකකටද ඊළගට මේක යන්නේ?​

    Microsoft, Google, Amazon වගේ magnificent seven එකකට තමයි එන ලොකු valuation එකත් එක්ක දරාගන්න පුලුවන්

    Bytedance කැමතිද වැඩේද?​

    නෑ, උන් කැමති වුණත් Chinese government එකෙන් දෙන්නේ නෑ ඕක විකුණන්න

    වෙන මොනවද වෙන්න පුලුවන්?​

    1. Senate එක අතේ තමයි වැඩේ තියෙන්නේ; president sign කරේ නැති වුණාට වැඩක් නෑ 2/3ක් + senate තියෙන නිසා; උන්ට override කරන්න පුලුවන් (not sure about this tho)
    2. හුගක් වෙලාවට TikTok වලට කෙලවෙයි
    3. Bytedance negotiate කරගනියි

    ලංකාවේ ඉන්න අපිට affect වෙනවද?​

    Sell කරොත් ඉතින් මුලු app එකේම ලොකු වෙනසක් වෙනවා US laws වලට අනුකූලව
    Ban කරොත් TikTok එකට නැති වෙනවා මිලියන සීයක usersලා; එතකොටත් ඉතින් Bytedance එකට financially damage වෙන්න පුලුවන්

    Read More...
    https://apnews.com/article/tiktok-b...nal-security-8fa7258fae1a4902d344c9d978d58a37
    https://www.nbcnews.com/politics/congress/live-blog/tiktok-ban-house-vote-live-updates-rcna143164

    පඩියා වගේ ලිව්වට වැඩි දැනුමක් නෑ; කියපු දේවල් වල වැරද්දක් තියෙනවානම් කියන්න :rofl: :lol:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    බෑන් කොරපං කියලා ඉඳී. යූ එස් පුත්තු චීන වීපීඑන් දාන් ටික්ටොක් යයි. චීන වීපීඑන් ඇප් නිසා අප්පට සිරි වෙනවා කියලා ටික්ටොක් ආපහු අන්බෑන් කොරයි (අන්බෑන් කියලා වචනයක් තියේද ආයුබෝං)
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    ඇමරිකන් උංගෙ හෙන කුහකකම.

    කොහොමද මේක.මේකට කැමති නම් උන්ට tik tok හොඳයි..😄😄😄

    එතකොට මොකද වෙන්නේ?​

    මාස 6ක් ඇතුලත Bytedance TikTok විකුණන්න ඕන US Government එක කැමති වෙන company එකකට
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    බෑන් කොරපං කියලා ඉඳී. යූ එස් පුත්තු චීන වීපීඑන් දාන් ටික්ටොක් යයි. චීන වීපීඑන් ඇප් නිසා අප්පට සිරි වෙනවා කියලා ටික්ටොක් ආපහු අන්බෑන් කොරයි (අන්බෑන් කියලා වචනයක් තියේද ආයුබෝං)
    individual un use karata vedak na ban, US companies valata ads danna ba, the world biggest ad market eka unta nethi venava. banking system use karannath ba, company eka loku vunata vedak na banking nethi vunoth. financially bankrupted, unta investment gannath ba.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පිස්සුද බන්? පට්ට ප්ලැට්ෆෝම් එක.

    බිස්නස් කරන උන්ට සුපිරි..අනික හරියට දෙයක් කරොත් මිලියනර්ස්ලා වෙන්න පුළුවන්..අපේ උන් නම් ඉතිං ගොඩක්ම ගොන් ජෝක්ස් වීඩියෝ තමා දාන්නේ.
     
    • Like
    Reactions: GobbaSira

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    බිස්නස් කරන උන්ට සුපිරි..අනික හරියට දෙයක් කරොත් මිලියනර්ස්ලා වෙන්න පුළුවන්..අපේ උන් නම් ඉතිං ගොඩක්ම ගොන් ජෝක්ස් වීඩියෝ තමා දාන්නේ.
    lankava audience eka awl ban, tikok shop valin thamai east asian un buisness karanne, US vaga gaththama creative Fund valin.

    lankavata oya 2ma support na. audience eka awl hinda
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    View attachment 226272

    දැන් සම්පූර්ණයෙන් law එක pass වුණාද?​

    නැහැ. ඊළගට සෙනෙට් එකෙන් approve වුණාට පස්සේ president sign කරන්න ඕන

    එතකොට මොකද වෙන්නේ?​

    මාස 6ක් ඇතුලත Bytedance TikTok විකුණන්න ඕන US Government එක කැමති වෙන company එකකට

    මොන වගේ firm එකකටද ඊළගට මේක යන්නේ?​

    Microsoft, Google, Amazon වගේ magnificent seven එකකට තමයි එන ලොකු valuation එකත් එක්ක දරාගන්න පුලුවන්

    Bytedance කැමතිද වැඩේද?​

    නෑ, උන් කැමති වුණත් Chinese government එකෙන් දෙන්නේ නෑ ඕක විකුණන්න

    වෙන මොනවද වෙන්න පුලුවන්?​

    1. Senate එක අතේ තමයි වැඩේ තියෙන්නේ; president sign කරේ නැති වුණාට වැඩක් නෑ 2/3ක් + senate තියෙන නිසා; උන්ට override කරන්න පුලුවන් (not sure about this tho)
    2. හුගක් වෙලාවට TikTok වලට කෙලවෙයි
    3. Bytedance negotiate කරගනියි

    ලංකාවේ ඉන්න අපිට affect වෙනවද?​

    Sell කරොත් ඉතින් මුලු app එකේම ලොකු වෙනසක් වෙනවා US laws වලට අනුකූලව
    Ban කරොත් TikTok එකට නැති වෙනවා මිලියන සීයක usersලා; එතකොටත් ඉතින් Bytedance එකට financially damage වෙන්න පුලුවන්

    Read More...
    https://apnews.com/article/tiktok-b...nal-security-8fa7258fae1a4902d344c9d978d58a37
    https://www.nbcnews.com/politics/congress/live-blog/tiktok-ban-house-vote-live-updates-rcna143164

    පඩියා වගේ ලිව්වට වැඩි දැනුමක් නෑ; කියපු දේවල් වල වැරද්දක් තියෙනවානම් කියන්න :rofl: :lol:
    අම්මෝ ලොකු දෙයක් ඔය වසංගතේ නැති වෙනවනම්