තුනෙන් දෙක

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    තුනෙන් දෙක මොටද විධායක බලය තියෙද්දි ?
    පාස්කු චූදිතයො එලියෙ ,
    විල්පත්තුවෙ කොමාරිකා, එම් සී සී හොඳයි ළු .
    ගොඨා විසිල් විතරයි බල්ටි නැහැ. මල්ලිව පෙන්නලා අයියලා ගේම ගහනවා වගෙ යටින් .
    මෙක නතර කරන්න ඔනි ,ඔව් පොහොට්ටුව දිනාවි ඒත් තුනෙන් දෙක දෙන්න එපා.
     
    • Like
    Reactions: trilobite007

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    පොහොට්ටුව ඉස්සරහින් මේ සැරේ කතිරෙ ගහලා ඒකට ඉස්සරහින් X කෙසේද යත් ,X කුඩයි 2/3 කියලා ගනිතමය වශයෙන් විස්තර කරන්න..ඒහෙම කලොත් ඔක්කොම චන්දෙ දුන්නත් වැඩිම එන්න පුලුහන් 2/3 යි
    උදාහරන,
    ( X, X<2/3) X ⊆ ℝ
    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොහොට්ටුව ඉස්සරහින් මේ සැරේ කතිරෙ ගහලා ඒකට ඉස්සරහින් X කෙසේද යත් ,X කුඩයි 2/3 කියලා ගනිතමය වශයෙන් විස්තර කරන්න..ඒහෙම කලොත් ඔක්කොම චන්දෙ දුන්නත් වැඩිම එන්න පුලුහන් 2/3 යි
    උදාහරන,
    ( X, X<2/3) X ⊆ ℝ
    :D
    අන්න වැඩේ :P

    ඉතුරු 1/3 කාටහරි දෙන්න වෙනවා මොකෝ නැත්තන් එකතුව අප්සට් යනවනේ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    19 සoසෝධනය කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න මීහරකෙක් දාපු තෙර්ඩ් එකක්.. මුන් වගේ මීහරක්ට නම් ඕව පැහැදිලි කරල වැඩකුත් නැ..රටේ බුද්ධිමත් සිoහල චන්ද දායකයො 2/3 කේ බලය ලබාදෙයි ....:yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    19 සoසෝධනය කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න මීහරකෙක් දාපු තෙර්ඩ් එකක්.. මුන් වගේ මීහරක්ට නම් ඕව පැහැදිලි කරල වැඩකුත් නැ..රටේ බුද්ධිමත් සිoහල චන්ද දායකයො 2/3 කේ බලය ලබාදෙයි ....:yes::yes:
    සංශොධන ගැන මට කියන්න එන්න එපා පොන්ස්.
    රටෙ ජනතාව බුද්ධිමත් නැහැ. බුද්ධිමත් මිරිස් කුඩු ප්‍රසන්නලා පාර්ලිමේන්තු යන්නෙ නැහැ.
    මහින්ද පරදීවා.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,026
    1
    28,426
    113
    මට නම් පේන විදිහට ඕකෙ දෙපැත්තක් තියෙනවා. මහින්ද 2010න්කෙ පස්සේ පිස්සු කෙලපු හැටියටයි, ගෝඨා තාම මේ රටේ විනය සහ නීතිය හදන්න දැඩි පියවර නොගන්නා එකයි සලකලා බලපුවහම රට තිරෙන් පිටිපස්සෙ පාලනය කරන්නේ මහින්ද නිසා තුනෙන් දෙකේ බලයක් දෙන එක මහින්දට තවත් පිස්සු කෙලින්න දෙන්න චාන්ස් එකක්.

    අනිත් පැත්තෙන් බලපුවාම තුනෙන් දෙකේ බලයක් නැතුව දහනමවැනි සංශෝධනය අහෝසි කරන්නත් බැහැ. තුනෙන් දෙකේ බලයක් ලැබුණත් දහම වැනි සංශෝධනය අහෝසි කරන්න මහින්ද ඉඩ දේවි කියලා හිතන්නත් බැහැ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ පාරත් සිංහල අපි රැවටුණා කියන එක තමයි. මොකද රට හදන එක තාමත් මිරිගුවක්
     
    Last edited:
    • Like
    Reactions: Identity

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    19 සoසෝධනය කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න මීහරකෙක් දාපු තෙර්ඩ් එකක්.. මුන් වගේ මීහරක්ට නම් ඕව පැහැදිලි කරල වැඩකුත් නැ..රටේ බුද්ධිමත් සිoහල චන්ද දායකයො 2/3 කේ බලය ලබාදෙයි ....:yes::yes:

    ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද 19වන සංශෝධනය 2015 අප්‍රේල් 28 වන දින ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහිදී සම්මත විය. තුනෙන් දෙකක බහුතරයෙහිඅනුමැතිය අැවැසිවූ මෙය මන්ත්‍රීවරු 225 අතරින් නොපැමිණි හත්දෙනා හැර 215 ක් පක්ෂව ද එක් අයෙකු විපක්ෂව ද තවත් එක් අයෙකු ස්වාධීනව ද ඡන්දය ප්‍රකාශ කිරීම මත සම්මත විය.

    https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාවෙහි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථාවට_සිදුකරන_ලද_19_වන_සංශෝධනය

    කෝමාරිකා බයියෝ හීනෙන් ඇහැරිලා
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මට නම් පේන විදිහට ඕකෙ දෙපැත්තක් තියෙනවා. මහින්ද 2010න්කෙ පස්සේ පිස්සු කෙලපු හැටියටයි, ගෝඨා තාම මේ රටේ විනය සහ නීතිය හදන්න දැඩි පියවර නොගන්නා එකයි සලකලා බලපුවහම රට තිරෙන් පිටිපස්සෙ පාලනය කරන්නේ මහින්ද නිසා තුනෙන් දෙකේ බලයක් දෙන එක මහින්දට තවත් පිස්සු කෙලින්න දෙන්න චාන්ස් එකක්.

    අනිත් පැත්තෙන් බලපුවාම තුනෙන් දෙකේ බලයක් නැතුව දහනමවැනි සංශෝධනය අහෝසි කරන්නත් බැහැ. තුනෙන් දෙකේ බලයක් ලැබුණත් දහම වැනි සංශෝධනය අහෝසි කරන්න මහින්ද ඉඩ දේවි කියලා හිතන්නත් බැහැ.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ පාරත් සිංහල අපි රැවටුණා කියන එක තමයි. මොකද රට හදන එක තාමත් මිරිගුවක්
    Mahinda agamathige balathala wadi karagannawa aniwa 2/3 labunoth.. Gota nikanma nikan pambayek wage inna wenne..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    19 සoසෝධනය කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න මීහරකෙක් දාපු තෙර්ඩ් එකක්.. මුන් වගේ මීහරක්ට නම් ඕව පැහැදිලි කරල වැඩකුත් නැ..රටේ බුද්ධිමත් සිoහල චන්ද දායකයො 2/3 කේ බලය ලබාදෙයි ....:yes::yes:
    kiyala deepnko