තුනෙන් දෙක

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පසුගිය කාල වල නොයෙකුත් රජයන් එක්ක ගොන් ආතල් ගන්න සිද්ද වුනා මහජනතාවට

    ඒවාට ප්‍රධානම ලෙස බලපෑවේ සල්ලි වලට කොටු පනින මන්ත්‍රීවරු
    මොකක් හරි ලාභ ප්‍රයෝජනයක් දැක්කම ආණ්ඩුවට සහය දීල කෝටි 30-50 දක්වා ගණන් වලින් කොට්ට පැනපු එවුන් හිටියා
    මෙහෙම ගිහින් ඕන එකයි එපා එකයි හැම එකක්ම අනුමතකරගන්න උන්ට පුළුවන් වුනා

    එළඹෙන මහා මැතිවරණයේ යෂ්ටිය ගන්න ඕන මහජනතාව
    කිසිම දේශපාලන පක්ෂයකටවත් 2/3 ගන්න දෙන්න හොඳ නැහැ
    පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැතිනම් කිසිදු පනතක් සම්මත වෙන්න ඕන නැහැ
    පාර්ලිමේන්තුවට ගොබ්බ නොවන එවුන් අරින එකත් තියෙන්නේ උඹල මහජනතාව අතේ
    එතකොට පාර්ලිමේන්තුව සම්මත කරන විදිහ හරියට වෙනවා

    නාම යෝජනා භාරදීම අරඹා දැන් දවස් 2ක් ගියා
    චන්දෙදි එකම පක්ෂෙක අපේක්ෂකයින් තෝරන්න ගියාම හරියට කරන්න

    අනුරට ආණ්ඩුවක් හදන්න විතරක් ආසන දෙන්න
    විපක්ෂේ ශක්තිමත් වෙන්න ඕන







     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    නාමල් අගමැති කරන්න හැමෝම අත් වැල් බැද ගන්න ඕන