තුනේ තුනට වඩා බෑ.............!

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    තුනේ තුනට වඩා බෑ.............!

    ත්‍රි රෝද රථ කුලී සේවය ලංකාවේ ජනප්‍රිය වුවුඅද මෙතෙක් එහි ගමන් කල හැකි පුද්ගලයන් ගණන පිලිබඳ නිතිය තදින් ක්‍රියාත්මක වුයේ නැහැ

    නමුත් මේ වනවිට එයට සීමාවක් පැනවීමට පොලිසිය විසින් ක්‍රියාමාර්ග ගෙන ඇත.එයට හේතුව වන්නේ පසුගිය දින කිහිපය තුල සිදුවූ අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ ත්‍රි රෝද රථවල ගමන් ගත පුද්ගලයන් වීමය.

    පසුගියදා ත්‍රි රෝද රථයක පාසල් ළමුන් 15 දෙනෙකු ප්‍රවාහනය කල රියදුරෙක් ද පොලිස් අත් අඩංගුවට පත්විය.එම හේතුවෙන් ත්‍රි රෝද රථයක පසුපස අසුනේ ආරක්ෂා සහිතව ගමන්කළ හැකි පිරිස තුන් දෙන්දෙක් පමණක් බව පොලිසිය විසින් නියම කොට ඇත.

    මෙහිදී එයට වැඩිපිරිසක් ගමන් කිරීමෙන් ත්‍රි රෝද රථයක් අනතුරට පත් වුවහොත් එහි රියදුරාට හා හිමිකරුට නඩු පැවරීම සිදුකරනු ලැබේ.දැනට ලංකාවේ ත්‍රි රෝද රථ හයලක්ෂ හැත්තෑදහසක් පමණ ධාවනය වේ.

    3wheel.jpg


     
    • Like
    Reactions: Metalingus

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    දෑන් අපේ ගෙදර හතර දෙනාටම ගමනක් යන්න අපි ත්‍රී විල් දෙකක් හයර් එකට ගන්න ඔනෙ....

    ඈරපිය පොඩි මිනිහටම.....
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    EHEMA PULUWANDA, UTA ADU GANE GU BETTAK HARI DENNA THIBUNANE HAPA HAPA INNA :lol:

    අනේ බොහොම ඉස්තුති සහෝදරයා ,මම එළකිරි අවේ සම්මාන ගන්න නෙමෙයි
    හැබැයි ඔය සම්මාන ඕන අයට මම ෆුල් සපෝට් එක දුන්න