තුප්පහි දේශපාලනය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කරුපයියලාට
    කරුපයියෙන් ඇවිත් සිංහලයාට කෙලින්නට බැරිය...
    ඉතිං කරුපයියා....
    රවි කරගෙන දැන් සිංහලයාට කෙලවන්න...

    ඇවිත්...දැන් දාගත්තානම් කෙලෝගනිල්ලා...හොදට
    138.jpg
    සතොස කාපු රවීපයියා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පහුගිය දවස් 10 ඇතුලත වෙච්ච දේවල් ඒ තරම් හොඳ දේවල් නෙමෙයි
    උතුරු පළාත් ආණ්ඩුකාර‍වර මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි ඉවත් කරා
    ලංකාවෙ තහනම් කරල තිබ්බ TamilNet වෙබ් එකත් දැන් වැඩ
    පාප් තුමා මඩු දේවස්ථානයට යන කොට පාර දෙපැත්තෙ හිටපු දෙමළ මිනිස්සු පාප් තුමාව පිළිගෙන තීන්නෙ ''ඊලාම් දේශයට පැමිණෙන පාප් තුමා ගෞරවයෙන් පිළිගමු'' කියල තිබ්බ පුවරු ප්‍රදර්ශනය කරල
    රායප්පුව ලංකාවෙ යුද අපරාධ උනා කියල හදපු වාර්තාවත් පාප් තුමාට දුන්න
    නැගෙනහිර පළාත් සභාවෙ බලය හකීම් දෙමල සන්ධානෙට දුන්න
    චාල්ස්‌ ඥනකෝන්ගෙ සහෝදරයයි චැනල් ෆෝ එකේ කැලම් මැක්‌රේයි ලංකාවට ඇවිත්
    උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරනවාද නැද්ද කියල නිසි අධ්‍යයනයක නිරතවීමෙන් පසුව තීරණය කරනව කියල යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරය අද කිව්ව(ඒ කියන්න හමුදා කඳවුරු ඉවත් කරනව තමයි)
    එරිල් සෝල්හයිම් නැවතත් ලංකාවට එනව කියල සෝල්හයිම්ගෙ ට්වීටර් ගිණුමෙ දාල තිබ්බ
    මේ ඉස්සරහට වෙන දේවල්
    උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ද කිරීම
    රයප්පුව ඉල්ලපු ඒකීය රාජ්‍යය යන පදනමින් තොර දහතුනට එහා ගිය බලය බෙදීමක්
    ‪#‎MY3‬ වේවා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඔහොම කියල මයිත්‍රී මාමගෙ සෙට් එකේ උන්ගෙ ආතල් කඩන්න එපා ප්‍රේමෙ

    120.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    19.jpg

    දකුනට යහපාලනය උතුරු නැෙගනහිරට ස්ව්‍යං පාළනය කෝමද නපුංසකයින් රටක් පාලනය කරනකොට වෙන අරුමය

    08.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මේ ආණ්ඩුවට එකතු වෙලා ඉන්නෙ මෙලෝ හසරක් දන්නෙ නැති ඉරිසියාව පමණක් ඔලුවල පුරවගෙන ඉන්න ලිං මැඩි මැට්ටො ටිකක්. උන් දැන් පාරෙ අසූචි ගොඩක් දැක්කත් ඉඹල බලනව​. තාම කිසි දෙයක් හරියට හොයා ගත්තෙ නෑ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඒ අනුව පොලිසිය එම නිවසට ගොස්‌ වාහනය සිය භාරයට ගෙන එහි හිමිකරුවන් ගැන සොයා බැලීමේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ වාහන අමතර කොටස්‌ ගෙන්වන ව්‍යාපාරිකයකුට අයත් එකක්‌ බව හෙළි වී ඇත.
    එම ව්‍යාපාරිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී වාහනයේ චැසි අංකය, එන්ජින් අංකය නිවැරදි බවත් ඒවා නියමාකාරයෙන් බදු මුදල් ගෙවා මෙරටට ගෙන්වා ඇති බවට ලිපි ලේඛන ඔහු පොලිසියට ඉදිරිපත් කර ඇත.http://www.divaina.com/2015/01/19/news11.html
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    දන්නෙ නැති නිසයි අහන්නෙ දැන් සිරිසේන මාමි පොලොන්නරැවෙ ගෙදර ඉදලද රාජ්‍ය පාලනය කරන්නෙ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,430
    113
    මෙහෙමත් තුප්පහි වැඩ කරන මිනිහෙක් :lol:

    මහින්ද, දවස් 7ක් මෛත්‍රීගේ අනුරුවක් තෙලේ බැදලා !

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැති ජනාධිපතිවරණයට පෙර ප්‍රතිවාදී අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ කුඩා අනුරුවක් තනා දින 7ක් තිස්සේ තෙල් තාච්චිය දමා බදිමින් ගුරුකම් කරුවකු ලවා කොඩිවිණ බන්ධනයක් කර ඇති බව ලංකා ඩේලි වෙත අනාවරණය වේ.

    දෙවියන් යකුන් අදහමින් මිත්‍යා විශ්වාසයන් හී ඉහළින්ම ගිලී සිටි මුග්ධ හා උන්මන්තක පාලකයකු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් රටපුරා, ප්‍රකට දේවාල සැමකටම පාහේ ගොස් විවිධාකාරයේ ශාන්ති කර්මයන් යාග හෝම අන විණ කොඩි විණ ආදීය සිදු කරනු ලැබීය. එවැනි සිදු වීම කිහිපයක් අප විසින් මීට පෙරද වාර්තා කර සිටියෙමු.

    අද අප විසින් හෙළි කරන සිදුවීම වී තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, කිදෙල්පිටිය, බදුවත්ත පාරේ පිහිටි කඩවර හා සූනියම් දේවාලයේදීය. අණවිණ කොඩි වින කිරීම සඳහා මෙම දේවාලය කූප්‍රකට තැනකි. මිට වසර පහ හයකට ප්‍රථම මෙම දේවාලය මෙම ස්ථානයේ ඇරඹූවක් වන අතර රාජපක්ෂ පවුලේ උදවිය මෙම දේවාලයට පැමිණෙන්නට පටන් ගෙන තිබෙන්නේ ද එකල්හීදීමය. (එමෙන්ම රජයට අයත් ඉඩමක අනවසරයෙන් මෙම දේවාලය පවත්වාගෙන යන බවද සටහන් කර සිටිමු.)

    කෙසේ නමුත් සිය ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ජීවිතය විනාශ කිරීමේ අරමුණෙන් සඳහා මෙම කොඩිවිණ බන්ධනය ආරම්බ කර තිබෙන්නේ ජනාධිපතිවරණයට සති 3 කට ප්‍රථමවය. ඒ මාසයක තරම් කාලයක් කළ යුතු මහා යාතුකර්මයක් වූ අතර. ජනාධිපතිවරණයෙන් අනතුරුවද කළ යුතු දෑ ඉතිරිව තිබිණි.

    මෙම යාතුකර්මය සඳහා ශිරන්ති රාජපක්ෂ කිහිප දිනක්ම සහභාගී වී තිබේ. මෙහිදී බෙර වායන් 100 දෙනෙකු යොදවාගෙන මහා ඝෝෂාවක් කරමින් දින 7ක් තිස්සේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුරුව විශාල තෙල් තාච්චියකට දමා බැදීම සිදුකර තිබේ. මේ එක් දිනක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී ඇත.

    මෙම සති තුනක කලය පුරා මේ යාතුකර්මයට සහභාගී වූ පිරිසට කැමෙන් බීමෙන්ද සග්‍රහ කර ඇති අතර ඒ වෙනුවෙන් වෙනම ආහරපාන සපයන සමාගමකට කොන්ත්‍රාතුවක්ද ලබා දි තිබිණි. මේ යාතුකර්මය ජනාධිපතිවරයා වෙනුවෙන් සිදු කරන්නක් බව ගම්වාසීන්ගෙන් වසන් කර ඇති නමුත් රාජපක්ෂ පවුලේ පිරිස් කාලාන්තරයක් තිස්සෙ මෙම දේවාලයටත් මේ අසල පිහිටි ජගද්දලාව විහාරස්ථානයට සෙත් කවි කියවා ගැනීම සඳහා මීට දශක දෙකක පමණ කාලයක සිට ශිරන්ති රාජපක්ෂ මහත්මියත් පැමිණෙන නිසා මෙම ගම්වාසීන්ට රාජපක්ෂ පවුලේ පිරිස් එම දේවලයට පැමිණ යාම විශේෂ කරුණක් වී නොමැත.

    මේ කෙසේ නමුත්, රාජපක්ෂගේ දෙවියන්ට යකුන්ට කරන්න බැරි වැඩක්, මේ රටේ ජනතාව විසින් සිදු කෙරුවේ මේ මිත්‍යා විශ්වාසයන් මිත්‍යාවන් බවම ඔප්පු කරමින්ය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගත්තේ මෝඩ පිස්සු පාලකයකු පමණක් පරාජය කරමින් නොවේ, මිත්‍යා විශ්වාසයන්ද පරාජය කරමින්ය.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකිමු...!!!

    හේතුව.. සිරිකොත ඉදිරිපිට සාමකාමී උද්ගෝෂණයක් කිරීම...
    එම උද්ගෝෂණයට පහර දුන් මුජිබර් රහුමන් ඇතුළු මාලිගාවත්ත පාතාලයන්ට..
    කුඩ්ඩන්ට.. රස්තියාදුකාරයන්ට.. අවුලක් නැත..
    යහපාලනය....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කරුපයියලාට
    කරුපයියෙන් ඇවිත් සිංහලයාට කෙලින්නට බැරිය...
    ඉතිං කරුපයියා....
    රවි කරගෙන දැන් සිංහලයාට කෙලවන්න...

    ඇවිත්...දැන් දාගත්තානම් කෙලෝගනිල්ලා...හොදට
    View attachment 57539
    සතොස කාපු රවීපයියා
    :P:P
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ප්‍රභාකරන්ගේ ගෙවල් වාහන ආයුධ අහුවෙද්දී කට වහගෙන හිටිය නරි දැන් අරලිය මන්දිරේ තියෙන සමරු, ලම්බෝගිනි කියල නිසාන් කාර්, අවන්ගාර්ඩ් එකේ නිත්යානුකුල අවි ගබඩාව වටලන ඒවා දාන්නේ හරියට මහින්ද ප්‍රභාට වඩා ත්‍රස්තවාදියෙක් වගේ. හැබැයි ඉතිහාසය නැවත නැවතත් එකම දේ සිදුවෙනව කියන එක මේ ලල් සමය තුල අමතක උනාට අනාගතයේදී පැහැදිලි වේවි.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කරුපයියලාට
    කරුපයියෙන් ඇවිත් සිංහලයාට කෙලින්නට බැරිය...
    ඉතිං කරුපයියා....
    රවි කරගෙන දැන් සිංහලයාට කෙලවන්න...

    ඇවිත්...දැන් දාගත්තානම් කෙලෝගනිල්ලා...හොදට
    Attachment 57539
    සතොස කාපු රවීපයියා