තුප්පහි දේශපාලනය

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
akwilh.jpg
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කදිරගාමර් මහත්තයව සුරලොව යවන්න උදවු කරයි කියන..
    චාල්ස් ඥාණකෝන් මැතිතුමාගෙ සොයුරු ඩොනල්ඩ් ඥාණකෝන් මැතිතුමායි..
    'කිලින් ෆීල්ඩ්' නිපදවලා ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනාව
    'චැනල් හතර' රූපවාහිනියේ කැලම් මැක්රේ මැතිතුමයි...
    තව ඩයස්පෝරා මැතිතුමන්ලා දෙන්නෙකුයි
    'වීඅයිපී පර්යන්තයෙන්' ලංකාද්වීපයට ගොඩ බැහැලයි කියලා ආරංචි උනා...
    හැබැයි.. ඒ ගොඩ බැහැල තියෙන්නෙ දැන් දවස් හතරකට කලින්...
    ඒකාධිපති මහින්දගෙන් මේ රට ගලවගත්ත..
    ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවන්ට ශක්තියක් වෙච්ච..
    අපේ යහළු යෙහෙළියන්ට...
    මේ ප්‍රවෘත්ති 'සැගවීමෙන්' තොරව එසැනින් දැන ගන්න ලැබිලා ඇති.. අපිට නැති උනාට...
    මොකෑ.. තොරතුරු දැනගැනීමේ නිදහසට පනත් පවා ගේන්න ඉන්න එකේ...
    ඒ නිදහස ක්‍රියාවෙන්ම තහවුරු කරලානේ ඇත්තෙ.. අඩුම ගානෙ ඒගොල්ලන්ට..
    අර කලින් උන්න 'ඒකාධිපතියා'ගෙ කාලෙ අපිට කිසි දෙයක් දැන ගන්නට නැති උනා වගේ නැතුව..
    එක අතකට රට ඥාණකෝන්ට නෙවෙයි.. වයිකෝලට.. රුද්‍රකුමාරන්ලට.. ගියත් අවුලක් නෑ..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබ මොලේ තියෙන එකෙක් කියල පේනවා :yes::yes::yes: කඩේ යන්නෙ නැතුව හරි විස්තර දාපන් :yes:චන්දෙ කාලෙ වගේ මන්ද පෝස්ට් නම් දාන්නෙපා :angry:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කිසිම බලයක් නොමැතිව පිනට ලැබුන පෝස්ට් ඵකට..
    මෙහේම රටට කෙලවන්න පුළුවන්නම්...
    තව හෙට බලයක් දීලා අර මේ රටේ සිංහල කොල්ලෝ ජීවිත පරිත්‍යාගයෙන් බේරාගත්ත මේ රට පොන්නකම පෙන්නලා කොටියටම බාරදෙමු නේද


    130.jpg

    කෝ මේ යහපාලන නපුංසක රැළ හැංගිලාද සතියෙන් මෙහේමයි මාසෙන් කෝම වෙයිද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ගොඩාක් අය සිතනවා ෆොන්සේකා ඉන්න නිසා බයවෙන්න දෙයක් නැහැ කියලා.....TNA ෆොන්සේකාට අකමැතිබවත් කියනවා ......එහෙත් අමතක කරන්න එපා යුද්දේ අවසන් වී මාස 3 න් TNA ෆොන්සේකාට සහායෝගය දුන්න බව ......
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,430
    113
    උතුරට සියළුම බඩු ප්‍රවාහනයට අවසර (වෙඩි බෙහෙත් ඇතුළු)
    bullshit

    meka sirada?????



    උතුරට යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය තහනම්

    2015 ජනවාරි මස 16 22:51:27 | වේරගොඩගේ සජිව විජේවීර

    නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක මණ්ඩලයේ දී උතුරට හා නැගෙනහිරට ප්‍රවාහනය කිරීම තහනම් කැර තිබූ භාණ්ඩ කිහිපයක තහනම ඉවත් කිරීමට කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි. ඉදිරියේ දී නැගෙනහිරට යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනයාම තහනම්කැර ඇති අතර උතුරට එම ද්‍රව්‍යවලට අමතරව දුරදක්න හා යුද හමුදා ඇදුම්වලට සමාන ඇඳුම් හා රෙදි ගෙන යාම ද තහනම් කැර ඇතැයි මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


    :rofl:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,430
    113
    දිනය - 1/17/2015
    උපුටා ගැනීම - NDTV නිළ twitter
    ගිණුම
    "දෙමළ ප්රදේශවලට සම්පූර්ණ
    ස්වයං පාලන අයිතිය ලබාදීමට අපි
    එකඟයි." -රනිල් වික්රමසිංහ(ශ්‍රී ලංකාවේ අගමැති)
    ඉන්දියාවේ NDTV නාලිකාවට කියයි.
    කෝ මේ යහපාලන නඩේ. දැන් හරිද?



    View attachment 57514

    NDTV Mis-tweets Ranil

    Indian news channel NDTV has distorted a statement made by Sri Lankan Prime Minister Ranil Wickremesinghe saying he was in agreement to give “full autonomy” to Tamil areas.

    Official Twitter account of NDTV tweeted on Saturday afternoon a statement made by the Sri Lankan Prime Minister saying, “In principle, we have agreed to full autonomy to Tamil areas, Sri Lankan Prime Minister Ranil Wickremasinghe tells NDTV.”
    The controversial Tweet, which was based on a highly sensitive matter to all Sri Lankans, came as a “teaser” for a news item that was yet to be aired.

    After the Tweet was posted, ‘The Nation’ contacted Prime Minister Wickremesinghe to ascertain whether he made such a statement in an interview with the prominent Indian news channel.

    ‘No, no, no...What I said was that I am for the implementation of the 13th Amendment and that I am for the unitary state,” Prime Minister Wickremesinghe told ‘The Nation’, explaining his position on the matter.

    It is clear that NDTV, on its official Twitter, has quoted the Sri Lankan Prime Minister out of context and portrayed a wrong picture about the entire matter.

    The government, in its 100-day program, has not promised anything in relation to the 13th amendment or giving ‘political autonomy’ to predominantly Tamil areas in the North.

    The National Unity Government, led by President Maithripala Sirisena and Prime Minister Wickremesinghe, are now in the process of implementing the 100-day program which primarily deals with democratization of the society and introducing good government.

    Meanwhile, Wickremesinghe has also told NDTV that the jurisdiction to try any Sri Lankan on war crimes lies with Sri Lanka as it has not signed the Rome Statute. Sri Lanka will engage with the UN, but any jurisdiction will lie with Sri Lanka, he has added.

    The NDTV tweet on this particular topic has no mention of the jurisdiction clause of Wickremesinghe’s response.
    - See more at: http://www.nation.lk/edition/latest-top-stories/item/37533-ndtv-mis-tweets-ranil.html

    :rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දෙමළ ජනතාව වෙසෙන ප‍්‍රදේශ සඳහා පූර්ණ වශයෙන් ස්වයං පාලිත ඒකකයකට තමන් ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, සුප්‍රසිද්ධ ඉන්දීය NDTV නාලිකාව වෙත පවසා තිබේ.

    එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අරඹා ඇති යුධ අපරාද පරීක්‍ෂණයේදී එක්වී කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පැවසුවේ යයි එම වාර්තා සඳහන් කරයි.


    මූලාශ‍්‍ර –
    https://twitter.com/ndtv/status/556369423473586177
    https://twitter.com/ndtv/status/556369334847946753

    136.jpg
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මන්ද බුද්ධික කතා කියන්න එපා ඔයි .. අද රටේ ලොකු වෙනසක් වෙනවා , හොරාකාපු සල්ලි නැවත ආණ්ඩුවට ලබාගන්නවා බැංකුවල තියෙන අයතාලෙස උපයාගන්නා ලද සල්ලි මහින්ද පවුල් සංස්ථාවේ ඇතුළු අනිකුත් දුශිතයන්ගේ ලබා ගනිමින් යනවා .. විදේශ ආයෝජකයන්ට කුණු කොල්ලෙට විකුනන්න ගිවිසුම් ගහලා තිබුණු දේපළ නැවතත් රටේ බාරයට අරගෙන තියෙනවා ..

    කොලම්බු පොට් සිටි අක්කර 20 චීන ආණ්ඩුවට නොමිලේ සහ ඉතුරු භූමිප්‍රමාණය මතක විදිහට අක්කර 240ක්ම ,99ම බද්දට චීන සමාගමකට දෙන්න සුදානම් කරගෙන (99 බද්ද යනු සදහාටම දුන්නා වගේ තමයි )කොමිස් ගසමින් කොලබ අවට ඉඩම් කොල් කමින් සිටි තත්ත්වය වර්තමාන ආණ්ඩුව තුලින් දැනටම නවත්වලා තියෙනවා .. තවම දින කිහිපයයි නව ආණ්ඩුවක් පත්වෙලා දැනටම රටේ නිතිය අකුරට ක්‍රියාත්මක වන බව ජනතාවට පැහැදිලි වෙලා තියෙනවා මාධ්‍ය නිදහස රටේ සාමය දැනටම තහවරු වෙලා තියෙනවා ජනතාව විරෝදතා දියත් කරනවා නමුත් ආණ්ඩුවට නෙවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටිය හොරුන්ට විරුද්දව බලන්න රටේ මහින්ද ප්‍රමුක අනිකුත් හොරු රැල කෙරෙහි ජනතා හඩ අද අවදිවෙලා තියෙනවා පොලිස් බැටන් පොලු පාර නොකා උත්ගොෂණ කරන්න පුළුවන් තත්වයක් අද රටේ නිර්මාණය වෙලා තියෙනවා.

    මෙය නෙවේද මහින්ද විසින් දස අවුරුද්දක් උදුරාගෙන සිටි ප්‍රජාත්‍රන්තවාදය ? සරත්ෆොන්සේකා යුද්දය මෙහෙයවපු දිවිහිමියෙන් යුද බිමි සිටිය නායකයාට අද වෙනකොට විශ්වාසයක් ලැබිලා අයිතීන් ලැබිලා තියෙනවා ..

    මහින්ද විසින් පාගගෙන හිටපු ජනතාව අද ප්‍රජාත්‍රන්තවාදයේ නියම නිදහස භුක්ති විදිනවා .. රජවරුන්ගේ යුගය අවසානයි කියලා පුර්ණ විශ්වාසයක් ජනතාව තුල තියෙනවා ... තව දුරටත් මහින්දගේ ආණ්ඩුවේ විසබීජ කිහිපයක් සැරිසරමින් තිබෙනවා නමුත් අවශ්‍ය කාර්ය ඔහුන් ලවා ඉටුකරගතයුතු බැවින් වෙනත් විකල්පයක් නොමැති බැවින් තාවකාලිකව නිල මැස්සෝ කිහිපදෙනෙක් එකතු කරගන්න වෙලා තියෙනවා මොකද පැහැදිලි ලෙසම 2/3 බලය ලබා ගැනීම අත්‍යඅවශ්‍ය වෙනවා මේ දින 100යෙ වැඩ සටහන සාර්ථක කරගන්න එනම් විදායක බලතල කප්පාදු කරන්නත් අතුරු අයවැය සම්මතකරගන්නත් 150ක් බහුතරයක් ලබා ගන්න නම් මිනිස්සුන්ගේ නුගත්කම නිසා දේශපාලනයට අවතීර්ණකරවා පාර්ලිමේන්තු ගතකරලා තියෙන හොරුන්ගෙන් පවා අපිලෙන් උනත් 2/3 ගන්න සහය ලබාගන්න වෙනවා එක පවතින ආණ්ඩුවේ වරදක් නෙවේ ,හොරු ,කොමිස්කාරයෝ ,කුඩු කාරයෝ ,එතනෝල් රජාලා,නුගත් 8පාස් නැති උන් පාර්ලිමේන්තු එවලා තියෙන ජනතාව එම වරදට වගකිය යුතුයි .

    නමුත් 2/3 ලබාගත් පසු 100කින් පසු එන මැතිවරණයෙන් අපිට හැකියාව තිබෙනවා ඔහුන් හලන්න එහෙම නැතත් 2/3 ලබාගෙන සම්මත කරගන්න 19වෙනි සංශෝදනය හරහා ගෙනෙන ස්වාදීන කොමිසම් හරහා හොරුන්ට ජනතාව දඩුවම් නොදුන්නත් අදාල කොමිසම් මගින් දඩුවම් ලැබෙනවා ඒවා ක්‍රියාත්මක කරන්න JVP එක හෙලඋරුමය ,UNPඑක සිටින බව අමතක කරන්න එපා ...

    මේ වෙනස පිළිබද සතුටු වියයුතුයි පාට ජාති ආගම් බේදයකින් තොරව එම නිසා තවදුරටත් මහින්දට කඩේ යමින් මහින්ද හොදයි මහින්ද හොරා නෙවේ නාමල් හොරා නෙවේ මේ ෆොටෝස් වල තියෙන ඔරලෝසු ෆොටෝ ෂොප් වලින් හදලා තියෙන්නේ ගොටාගේ ගිණුමේ කෝටි ගානක් තිබිලා නැ ගෝටා මිනීමැරුම් වලට සම්බන්ද නැ ලංකාවේ අහිසක මිනිස්සුන්ගේ සල්ලි, ගසාකාලා ඒවගේම රට විකුණලා කොමිස් ගහලා ආතල් ගත්තේ නැ කියලා ඔබ කියන්න සුදානම් වෙනවා නම් බලන්න යටට ඇදලාද කියලා ...

    ජයවේවා !!!!!!!!!!!
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබ මොලේ තියෙන එකෙක් කියල පේනවා කඩේ යන්නෙ නැතුව හරි විස්තර දාපන් චන්දෙ කාලෙ වගේ මන්ද පෝස්ට් නම් දාන්නෙපා
    Reply With Quote Multi-Quote This Message Quick reply to this message
    View PostOld Today, 09:24 PM
    Remove user from ignore listN sriyantha
    This message is hidden because N sriyantha is on your ignore list.
    View PostUnread Today, 09:26 PM
    Remove user from ignore listN sriyantha
    This message is hidden because N sriyantha is on your ignore list.
    View PostUnread Today, 09:27 PM
    Remove user from ignore listN sriyantha
    This message is hidden because N sriyantha is on your ignore list.
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    ලාංකීය තුප්පහි දේශපාලනය,

    *නාමල්ලා එපා, බැසිල්ලා එපා ගම්පහට විමුක්ති ගේනවා (සිංහලයෙක් වීම ලැජ්ජා අයෙක්)
    *උතුරට සියළුම බඩු ප්‍රවාහනයට අවසර (වෙඩි බෙහෙත් ඇතුළු)
    *නියෝග මත උතුරේ සියළු හමුදා කදවුරු ඉවත්කිරිමට සූදානම් (යුධ හමුදා ප්‍රකාශක)
    *අප්පච්චි මළාම වළලන්නේ නැතුව මොනව කරන්නද (පහුගිය ආණ්ඩුවෙන්, මහජන මුදල්වලින් කෝටිපතියෙකු වූ විජයමුනි සොයිසා)
    *බැසිල්ලා ගෝඨාලා මිනීමැරුවා, පගා ගත්තා (මර්වින් නම් තොත්ත බබා)
    *අරලියගහ මැදුර අති සුඛෝපභෝගී (අනුමත කරමි - ඒකේ ඉන්නේ අපි වගේ අය නෙමෙයි රටේ ලොක්කෙක්)
    *කරුණා නව ජනපතිට සහාය (ඉස්සර කොටියෙක් කිවූ අයට ඔහු දැන් පූසෙක්)
    *චාල්ස් ඥාණකෝන් ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට (ඔහු කොටි රජෙක් නොව අහිංසක පූසෙකි)
    *චැනල් ෆෝ ලංකාවට (චැනල් ෆෝට පලු යනකල් බැන ජනතාවගේ හිත් දූෂ්‍ය කල ස්වාධීන රූපවාහිනිය චැනල් ෆෝ ගුණ වයයි)
    *උතුරේ සියළුම ස්ථාන පිටරැටියන්ට නැරඹීමට අවසර (ප්‍රභාකරන් මියගියතැන ස්මාරකයක් හදනවා- ජාත්‍යන්තර කොටි ජාළය)
    *බොදු බල සේනා නැති කරන්න (එදා චන්ද්‍රිකාගේ සුනාමී සහන මණ්ඩලයට විරුද්ධ වූ ඤාණසාර හිමිට රතු එළි)
    *උතුරේ ස්වයන් පාළණයට එකගයි - අගමැති (ජාත්‍යන්තර කොටින්ට වූ පොරොන්දු ඉටුවේ)
    *උතුරට විතරක් නෙමෙයි නැගෙනහිරත් ඕනා (ඇමති හකීම් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීලා කියයි)
    *රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා - ඇමති චම්පික (යුධ හමුදාපති, හමුදා ප්‍රකාශක, චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි)
    *හිටපු ආරක්ෂක ලේඛම් විසින් කේපීව ගුවන්තොටුපලෙන් රට පන්නයි - නව රජයෙන් චෝදනා (මම ලංකාවේ ඉන්නේ, මම රට යන්නේ නෑ - කේපී වවුනියාවේ සිට කියයි)
    *පහුගිය රජයේ දූෂකයෝ, කොමිස්කරුවෝ අල්ලනවා - ඇමති රාජිත (වැඩේ හොදයි - ඒත් එතුමා පහු ගිය රජයේ අමාත්‍යධුරයක් දරමින් කළ අක්‍රමිකතාත් සොයනු)
    *සිංහල ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරනවා - ඇමති බදියුද්දීන් (එකමුතු නොවී එකිනෙකා කා කොටාගත්තු සිංහලයින්ට සනීප වේවි)
    *ගම්මන්පිළ මේ අහන්න අපෙන් ගත්තු සීය දෙන්න - හෙළ උරුමය ගම්මන්පිළගෙන් රුපියල් සියය ඉල්ලයි (රුපියල් සියය නෙමෙයි ජනතාව ගොනාට අන්දවමින් එහෙට මෙහෙට පනින දේශපාලුවන් පිළිකුල් කරව්)
    *කොළඹ ආයුධ ගබඩා, රටපනින්න අබලන් ගුවන්යානා (දේශපාලුවෝ ජනතාවට විහිළු සපයති)
    *ජනතාවට පිළලයක් වූ, ඔව්න්ද හේතුවූ නිසා පහුගිය ආණ්ඩුව වැට්ටූ, හොර තක්කඩින් අලුත් රජයට පක්ෂපාතී වී හිටපු ජනපති විවේචනය කරයි (අනාගතයේ නව ජනපතිටත් ඔවුන් මේ ටිකම කරයි)
    *හිටපු ජනපති හේග් වලට ගෙනයා යුතුයි, නව රජයට ඉල්ලීමක් (කොටි ඩයස්පෝරාව අල්ජසීරාවට කියයි - කළගුණ දත් ජාතිය එයටත් ඉඩදේවි)
    *ජනපතිගේ ආගමික ඇදහිලි රූපවාහිනියෙන් නොපෙන්වන්න, එය සමස්ථ ජනයාට අවශ්‍යය නෑ - සමිතා, සෞම්‍ය, දීපානි ඇතුළු අමුතු පරපුර කියයි ( පාප්තුමා ලංකාවට පැමිණිදා සිය සියළුම රූපවාහිනී නාළිකා සමස්ථ ජනයාට දින තුනක්ම බලෙන් එමවැඩසටහන් පෙන්වූහ - අමුතු පරපුර එයට නිහඩයි)


    UNP anathayo tikata owa wedak naa. Rata pawala deela hari mahindawa elawa ganna thamai ona kama tibbe.

    Api nodanna unp karayo kiwwa jvp ekatath dan unp hondai.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නපුංසකයොන්ට ගිය රටක කොල්ලන්ගේ ජීවිත වලට කෝ වටිනාකමක්???
    137.jpg

    දැන් සනීප ඇති .
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    Matath epaa welaa bung thiyenne dan, mun dina 100 nathuwa wena wena gon part danawa ara Araliyagaha mandire penna penna. Yako rate Nayaka mudukkuwaka inna kiyalada kiyanne? Wena ratawal wala ewun awama allapu gedara toilet ekata yannada kiyanne? Mewa hondai oluwe goma thiyena gobba harakta pennana.. Arehe elolu gini ganang.. Petrol adu karanawa kiwwa mona magulakda bung mun ma karanne?