-තුවක්කු පිහියක්-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -තුවක්කු පිහියක්-

    <-----Port Royal Knife-----> ​

    Port Royal is a 'cut-and-shoot' knife. Its price is $25,000. ​


    port_royal_01.jpg
    ​

    port_royal_02.jpg
    ​

    port_royal_03.jpg
    ​

    port_royal_04.jpg
    ​

    port_royal_05.jpg
    ​

    port_royal_06.jpg
    ​

    port_royal_07.jpg
    ​

    port_royal_08.jpg
    ​

    port_royal_09.jpg
    ​

    port_royal_10.jpg
    ​

    port_royal_11.jpg
    ​

    port_royal_12.jpg
    ​

    port_royal_13.jpg
    ​

    port_royal_14.jpg
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    ඕන දෙකට සුපර්
    තුවක්කු පිහියක් මම ගාවත් තියෙනවා
    කොච්චර වෙඩි තියන්න තියන්න තමයි කැපෙන්නේ
    කැපෙන්න කැපෙන්න මුවහත එන්න එන්න වැඩි වෙනවා
    මේඩ් ඉන් ශ්‍රී ලංකා මේවා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕන දෙකට සුපර්
    තුවක්කු පිහියක් මම ගාවත් තියෙනවා
    කොච්චර වෙඩි තියන්න තියන්න තමයි කැපෙන්නේ
    කැපෙන්න කැපෙන්න මුවහත එන්න එන්න වැඩි වෙනවා
    මේඩ් ඉන් ශ්‍රී ලංකා මේවා

    උබට හොදටම ෂුවර්ද ? :confused:

    වගකීමෙන්ද උබ ඔය කියන්නේ . . . :oo:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නිතිය තියෙන කම් අපේ අතේ
    පතුරම් දමා වෙඩි තියන්නට හැක්කේ
    ලියනා උනත් අපිට කම් නැත අනේ
    වෙඩි තියන්නයි අපි නම් දන්නෙ :P
    වෙවුලන කලට දුටු විට තුවක්කු බටේ
    පොර වදනින් ඉතිරී යයි මුගේ කටේ
    පෙර පාඩම් මතකෙට ගෙන උඹේ සිතේ
    බේරා ගන් මිතුරේ උඹේ එකම ඇටේ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    වෙවුලන කලට දුටු විට තුවක්කු බටේ
    පොර වදනින් ඉතිරී යයි මුගේ කටේ
    පෙර පාඩම් මතකෙට ගෙන උඹේ සිතේ
    බේරා ගන් මිතුරේ උඹේ එකම ඇටේ :P
    ඔබනා කලට හිල් තුල තුවක්කු බටේ
    ඇදභාර දෙයියොත් නෑ බෙර ගන්න හොදේ
    දුම් දාන සවු කන්ජි වැහෙන විල් තෙරේ
    එක අටේත් සැපයි නැති උනත් මිතුරේ