PC Monitor ekak ganna ona

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,691
    1,205
    113
    Mars
    මේ දවස්වල ගන්න පුළුවන් හොඳ PC monitor එකක් කියන්න ගෙදර පාවිච්චියට,
    Game ගහන්නේ නැහැ, video editing නැහැ.
    22-24 inch, Brandnew,
    HDMI + Audio port එකක් ඕනෑ.

    2-3 years awlak nathiwa use karanna puluwan ekak, prices mohomada me dawas wala?

    MSFT-All-in-One-818x460
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,717
    10,715
    113
    35
    Spain
    මොකක්ද ඕඩියෝ අවුට්පුට් එක? HDMI ඕඩියෝ අවුට් එකක් ගන්නද?