මගේ අතේ ඇගිල්ලක නියපොත්තයි, පැත්තක හමයි අතරේ පොඩි තුවාලයක් හැදුනා නියපොත්ත කපන්න ගිහින්. දැන් දවස් 4 විතර වෙනවා හොදවෙන්නේ නෑ. අතේ, පයේ ඇතිවන ඒ වගේ පුංචි තුවාල වලට දාන්න ෆාමසි වල ගන්න තියන බෙහෙත් මොනවාද මචන් ?
මැග්සල්ෆ් නේ අර සීනි කැට වගේ, ඒවා සැරව අදින්නනේ ගන්නේ නේදමෙහෙම කරන්න ගෝස් කෑල්ලකට මැක්සල් කුඩු ටිකක් දාලා එතන තුවාලය හොදට ගෑවෙන්න ටියලා වෙලන්න ඊට පස්සේ සේලයින් වතුර ටිකක් සාමානය ගානට පෙගෙන්න දාන්න සුව වෙනවා
Pharmacy එකකින් drugs ගන්න වර්ග දෙකක් තියෙනවා. එකක් prescription drugs ඒ කියන්නේ SLMC registered දොස්තර කෙනෙක්ගේ seal එකක් තියෙන බෙහෙත් වට්ටෝරුවක්. අනික් වර්ගය over the counter drugs (non prescription drugs) ඒවා වෛද්‍යවරයෙක් ලියපු කොලයක් නැතුව රෝගියෙක්ට ඉල්ලලා ගන්න පුළුවන්. OTC drugs වල විෂ බව අඩු, අතුරු අබාද අඩු, වෙනත් ලෙඩ තියෙද්දී ගන්න පුළුවන් බෙහෙත් වර්ග. එහෙම ගන්න බෙහෙත විෂ වෙන්නේ නෑමා කියන එක නෙවෙයි. උදාහරණයක් විදියට paracetamol ගත්තොත් පෙති යම් ප්‍රමාණයක් පැන්නට පස්සේ අක්මාව විෂ වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්න හැබැයි ගොඩක් පෙති ප්‍රමාණයක් ගන්න වෙනවා. ඒවගේ දෙයක් රෝගියෙක්ත වැරදිලා එච්චර ලොකු ප්‍රමාණයක් පෙවෙන්නේ නෑ. (පොඩි උන්ට නම් බර අඩු නිසා සිදු වෙන්න අවස්ථාව වැඩි.)මේ කට්ටිය කියල තියෙන antibiotics + steroids මෙහෙම prescribe කරන්නෙ නැතුව පාවිච්චි කරන එක හොඳයිද @emoji diaries @Bad_horse ?