තුවාලයකට බෙහෙතක්

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මගේ අතේ ඇගිල්ලක නියපොත්තයි, පැත්තක හමයි අතරේ පොඩි තුවාලයක් හැදුනා නියපොත්ත කපන්න ගිහින්. දැන් දවස් 4 විතර වෙනවා හොදවෙන්නේ නෑ. අතේ, පයේ ඇතිවන ඒ වගේ පුංචි තුවාල වලට දාන්න ෆාමසි වල ගන්න තියන බෙහෙත් මොනවාද මචන් ?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    නිතර ඇඟිල්ල සේදෙන නිසා තුවාලේ අලුත් වෙනවා ඇති. දැන් මේකේ උන් කියන බෙහෙත අරන් ඇඟිල්ලේ ගාල ඊට පස්සේ ඇඟිල්ලේ කොපුවක් දාල කවර් කරපන් මචන්. :ROFLMAO:
     
    • Like
    Reactions: Starry Night

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,265
    26,734
    113
    Kandy
    මෙහෙම කරන්න ගෝස් කෑල්ලකට මැක්සල් කුඩු ටිකක් දාලා එතන තුවාලය හොදට ගෑවෙන්න ටියලා වෙලන්න ඊට පස්සේ සේලයින් වතුර ටිකක් සාමානය ගානට පෙගෙන්න දාන්න සුව වෙනවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    කොන්ඩිස් වතුරෙන් හෙදුවම දම් පාටයි ලස්සනයි

    මෙහෙම කරන්න ගෝස් කෑල්ලකට මැක්සල් කුඩු ටිකක් දාලා එතන තුවාලය හොදට ගෑවෙන්න ටියලා වෙලන්න ඊට පස්සේ සේලයින් වතුර ටිකක් සාමානය ගානට පෙගෙන්න දාන්න සුව වෙනවා
    මැග්සල්ෆ් නේ අර සීනි කැට වගේ, ඒවා සැරව අදින්නනේ ගන්නේ නේද
    ------ Post added on May 31, 2023 at 1:12 AM
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    004506-1000x1000.png


    meka hodayi thuwala walata gahanna

    155.jpg


    neth nam plaster eka
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇගිල්ල කවර් කරන කොපුවක් වගේ ලෙදර් අයිටම් එකක් තියෙනවා ෆාමසිවල අන්න එකක් අරන් දාගන්න. පුළුවන් තරම් තුවාලේ ඩ්‍රයි කරලා තියන්න එතකොට ඉක්මනට හොදවෙනවා.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නිය කන්න පැස්වන්නෙ තව නියපොතු කෑල්ලක් වගේ ඉතුරුවෙලා තියෙන්න පුලුවන්.සුද්ද කරවපන්. නැත්නම් නියපොත්ත ගලවන්න වෙයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,699
    113
    Gampaha
    නියපොතු අයිනෙ තුවාල දිගට කල් තිබුනොත් කෙලවෙනව.
    ඩො. කෙනෙක්ට පෙන්නල බේත් දාගෙන හරි හොඳකරගන්න.
     
    • Like
    Reactions: NRTG and animation

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    695
    2,017
    93
    33
    මේ කට්ටිය කියල තියෙන antibiotics + steroids මෙහෙම prescribe කරන්නෙ නැතුව පාවිච්චි කරන එක හොඳයිද @emoji diaries @Bad_horse ?
    Pharmacy එකකින් drugs ගන්න වර්ග දෙකක් තියෙනවා. එකක් prescription drugs ඒ කියන්නේ SLMC registered දොස්තර කෙනෙක්ගේ seal එකක් තියෙන බෙහෙත් වට්ටෝරුවක්. අනික් වර්ගය over the counter drugs (non prescription drugs) ඒවා වෛද්‍යවරයෙක් ලියපු කොලයක් නැතුව රෝගියෙක්ට ඉල්ලලා ගන්න පුළුවන්. OTC drugs වල විෂ බව අඩු, අතුරු අබාද අඩු, වෙනත් ලෙඩ තියෙද්දී ගන්න පුළුවන් බෙහෙත් වර්ග. එහෙම ගන්න බෙහෙත විෂ වෙන්නේ නෑමා කියන එක නෙවෙයි. උදාහරණයක් විදියට paracetamol ගත්තොත් පෙති යම් ප්‍රමාණයක් පැන්නට පස්සේ අක්මාව විෂ වෙන්න පටන් ගන්නවා. ඒක වෙන්න හැබැයි ගොඩක් පෙති ප්‍රමාණයක් ගන්න වෙනවා. ඒවගේ දෙයක් රෝගියෙක්ත වැරදිලා එච්චර ලොකු ප්‍රමාණයක් පෙවෙන්නේ නෑ. (පොඩි උන්ට නම් බර අඩු නිසා සිදු වෙන්න අවස්ථාව වැඩි.)

    Tropical antibiotics සමහර ඒවා නම් OTC ; ඒත් බහුතරයක් prescription drugs තමයි. ඔය steroid cream පාවිච්චිය ආසාදනය වෙච්ච තුවාල වලට නම් එච්චර හොඳ නෑ. මොකද steroids වලින් ප්‍රතිශක්තිය හින කරන නිසා. ඒව දෙන්නේ අපේම ප්‍රතිශක්තිකරන පද්ධතිය මගින්ම ඇතිවෙන atopic eczema වගේ තුවාල වලට. ඒව නම් වෛද්‍ය උපදෙස් ඇතුව ගන්න. මොකද ඔය steroid cream වල strength තියෙනවා. වැඩි strength ඒව use කරන කොට හම තුනී වෙනවා. Side effects තියෙන නිසා හරියට උපදෙස් අරගෙන තමන්ගේ ලෙඩේට බෙහෙත් පාවිච්චි කරන්න කියලා තමා කියන්න වෙන්නේ.