ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මෑතකදී මතභේදාත්මක ප්‍රකාශයක් කළ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සහ පහරදීමක් සිදුව තිබෙනවා.
ඒ නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේදීයි.
නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සහ පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම වෙඩි තැබීමෙන් ඔහුගේ මෝටර් රථයටද දැඩි අලාභහානි සිදුව ඇති අතර, එම අවස්ථාවේ එහි සිටි නීතිඥවරයෙකු ද තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
එමෙන්ම වෙඩික්කරුවන් තුසිත හල්ලොලුවට අයත් වාහනයේ තිබූ ලේඛන අඩංගු ලිපිගොනුවක්ද රැගෙන පලාගොස් තිබෙනවා.
- https://www.hirunews.lk/405596/තුසිත-හල්ලොලුව-ඉලක්ක-කර-වෙඩි-තැබීමක්