තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්!

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌට ඔච්චර Risk එකක් අරන් ඕවගේ පචයක් කියන්න කිසිම ඕනකමක් නෑ හැබැයි මේ වගේ වෙලේක.

    ඕවගේ පචයක් කියනවා නම් මහා මැතිවරනයක් ජනාධිපතිවරනයක් හරි තියෙන්න ඔන. ඕවගේ එකක්වත් නැති වෙලාවක බොරු කියලා අවුරුදු 4ක් 5ක් හිරේ ලගින්න බලාන් ඔවා කියයි කියලා හිතන්න අමාරුයි. සාක්ෂි තියෙන්න ඇති.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඌට ඔච්චර Risk එකක් අරන් ඕවගේ පචයක් කියන්න කිසිම ඕනකමක් නෑ හැබැයි මේ වගේ වෙලේක.

    ඕවගේ පචයක් කියනවා නම් මහා මැතිවරනයක් ජනාධිපතිවරනයක් හරි තියෙන්න ඔන. ඕවගේ එකක්වත් නැති වෙලාවක බොරු කියලා අවුරුදු 4ක් 5ක් හිරේ ලගින්න බලාන් ඔවා කියයි කියලා හිතන්න අමාරුයි. සාක්ෂි තියෙන්න ඇති.

    uta naduwak set wela 😂😂🤌

    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    ඌට ඔච්චර Risk එකක් අරන් ඕවගේ පචයක් කියන්න කිසිම ඕනකමක් නෑ හැබැයි මේ වගේ වෙලේක.

    ඕවගේ පචයක් කියනවා නම් මහා මැතිවරනයක් ජනාධිපතිවරනයක් හරි තියෙන්න ඔන. ඕවගේ එකක්වත් නැති වෙලාවක බොරු කියලා අවුරුදු 4ක් 5ක් හිරේ ලගින්න බලාන් ඔවා කියයි කියලා හිතන්න අමාරුයි. සාක්ෂි තියෙන්න ඇති.
    Exactly, this is not the right time. If you guys remember, there was some guy who actually supported Jeppo's party who was some shipowner who migrated from Sri Lanka. This guy paid all the bills of Jeppo's radio channel. I can't recall his name. Possibly this must be the case that Mr. Halloluwa mentioned.
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    දුටුගැමුනු part 2

    🎙මතකද අර අනුරාධපුරේ පැත්තේ උද්දික පුතත් වාහනේට ඌම වෙඩි තියාගෙන නාට්‍යක් පෙන්නුවා 🙊

    හල්ලොලුවත් සුපිරි දේශපාලන නලුවෙක් තමයි ඉතිං 🤣
    අනෙ දැන් කොහොමද අනුරගෙ කෙස් එක ඔප්පු කරන්නෙ. උන් අරගෙන් ගියෙ ඒ documents ටික්න්නේ. අනෙ අපි ඉවරයි මල්ලියේ .😄😰
    මෙක ආන්ඩුවෙ වැඩක් - රිලාසිරි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විජේවීර ගේ ගෑනි ළමයි ගැන නොබලපු ජෙප්පො
    ආමිකාරයො ඒ ගෑනිව බලාගත්ත නේද?

    uta naduwak set wela 😂😂🤌

    ඔන්න ඔන්න ඉතිං අපිට දැන් හිතෙනවා ලපයට මොකක් හරි හංගන්න තියෙනවා කියල
    ------ Post added on May 18, 2025 at 8:12 AM
     
    • Haha
    Reactions: Rick Sanchezz

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    උබල ඔක්කොමල වැරදි! මේක කෙරෙව්වේ ගීරීසියෙ නැව් සමාගමෙන්!

    3න් වෙනි ලොකෙ දූශිත දෙසපාලුවන්ගෙ කලු සල්ලි සුදු කරනවා කියල මාට්ටු වෙලා ජාත්යන්තර වසයෙන් ඇති වෙන සම්බාදක සහ අපකීර්තිය වලක්වා ගන්න මෙකෙ කලෙ!

    අනිවාර්යගෙන් ඔක උන් ඉතාලි මාෆියා එකට වැඩෙ බාර දෙන්න ඇති! මෙ වගෙ වැඩ වලට ග්‍රීරිසිය රජ කාලෙ ඉදන් ප්‍රසිද්ද පොට් එකක්!

    වැඩෙ අවුල් උනොත් ලපෙයාගෙ ලපෙ ගාලවල කාර්ගො පෙට්ටියක දාල නැව පිටින් මුදුපතුලට යවන්න උන්ත් ඔකුන්ට පුලුවන්!
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    Exactly, this is not the right time. If you guys remember, there was some guy who actually supported Jeppo's party who was some shipowner who migrated from Sri Lanka. This guy paid all the bills of Jeppo's radio channel. I can't recall his name. Possibly this must be the case that Mr. Halloluwa mentioned.
    radio channel ekata invest kale japan saman , shipowner kiyanne greece ye hitapu shantha but passe kaleka pora bankoloth una greece economy prashna nisa
     
    Similar threads