තුසිත හල්ලොලුව රිමාන්ඩ්🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    තුසිත හල්ලොලුව රිමාන්ඩ්

    තුසිත​


    2017 - 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඒ ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රාජ්‍ය දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් එම අධිකරණයේ පවතින නඩුවකට අදාළවය.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    horu allanne na ban NPP anduwen
    me podi ewunne. loku ewun allanna one munwa allala wadak nane
    එතකොට මුන් හොරු නෙමේ ද? මුන් හොරු ද ?
    (මු පොඩි හොරෙක් වගේ තේරුමක් ගම්‍ය වෙනවා උබතුමගේ ප්‍රකාශයෙන් )
    හොරු නම් අල්ලන්න එපා ද ? ❓


    ලොකු පොඩි ප්‍රමනේ මිම්ම කොච්චරක් ද 🤔

    ලොකු හොරු කියලා විශ්ෂ කරණය කලේ ඔබතුමා කව්රු ගැන ද? :shocked:
    ඒ උනාට ඒගොල්ලෝ හොරු කියලා මම හිතාගෙන හිටියේ නෑ..

    ඒ උනාට උබ තුමා හිතන විදිහට මම කැමති :LOL:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මූ අන්රයියට මොකුත් නොකිය හිටිය නම් මේ හොරකම් එලිවෙන්නෙ නෑ කියල හිතෙන්නෙ නැද්ද?
    හොරකම එළිවෙලා කට උත්තර දීලා එද්දී නේද අනුරයියාට අනම් මනන් කිව්වේ??? දැන් කේස් එකට 3 ක් සෙට් වෙනවා..
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Anurage Deal gena kiwwa witarai wedi tiyala, file ussala, den hiret dala!
    Mewa deshapaalana pali genim neweida putha? 🤭🤭
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මූ අන්රයියට මොකුත් නොකිය හිටිය නම් මේ හොරකම් එලිවෙන්නෙ නෑ කියල හිතෙන්නෙ නැද්ද?
    Horakama eli wela CID eke kata uttara dila enakota tamai, Anurage Deal eka gena mu eli kare.
    deal file eka cid ekata baara denna kalin dawase tamai muta wedi tiyala e file eka issuwe. File eka dunne neti unot tawa naduwak set wenawa den. 😂😂
     
    Last edited:
    • Like
    Reactions: haunte and Yeezus

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,298
    1,336
    113
    එතකොට මුන් හොරු නෙමේ ද? මුන් හොරු ද ?
    (මු පොඩි හොරෙක් වගේ තේරුමක් ගම්‍ය වෙනවා උබතුමගේ ප්‍රකාශයෙන් )
    හොරු නම් අල්ලන්න එපා ද ? ❓


    ලොකු පොඩි ප්‍රමනේ මිම්ම කොච්චරක් ද 🤔

    ලොකු හොරු කියලා විශ්ෂ කරණය කලේ ඔබතුමා කව්රු ගැන ද? :shocked:
    ඒ උනාට ඒගොල්ලෝ හොරු කියලා මම හිතාගෙන හිටියේ නෑ..

    ඒ උනාට උබ තුමා හිතන විදිහට මම කැමති :LOL:
    Uganda money wala thathwe moko?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මේ අහින්සක මනුස්සයා ගේමක් ගහලා පෝසත් උනාට ඉරිසියා ඇති ජේප්පන්ට 😡
    අනුර පොහොසත් උන විදිහ කියල කුඩු කාරයන්ගෙන් වෙඩි තුයවගත්ත එකා නේදබම් මේ...
    අන්‍රයියට KP මාර ලව් වගේ නෙ...