අපේ ඩොලර් ග්‍රීසියේ , එව්වා ගේන්න ඕනෑ නැත්ද ????
තුසිත හල්ලොලුව කියන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ කබ්බෙක් නෙවෙයි.
අපි තුසිතට කැමති වුනත් නැතත් ඒක පිළිගන්න ඕන.
තුසිත ගොඩනැගුවේ රුවන් ෆර්ඩිනැන්ඩස්.
ඉන්පසුව තුසිත මංගල සමග එකතු වෙලා වෙනම ගමනක් ගියා.
ලංකාවේ දේශපාලනයේ රහසිගත කුපක්‍රට ගේම් ගණනාවක තුසිතත් සාක්ෂිකාරයෙක්.
විශේෂයෙන්ම ජවිපය තමන්ගේ ජාතිකවාදි සහ සමාජවාදී පදනමෙන් කැඩීමේ වැදගත්ම වැඩ කොටස කළේ මංගල.
ජවිපෙට බිස්නස් හුරු කළේ මංගල ලා.
අනුර ලා ජවිපෙ තුළ බලවත් කළේ මංගල.
තුසිත කියන්නේ අනුර එක්ක එකට කාපු බීපු, අනුර ලාගේ ගජ මිතුරෙක්.
ඒ තුසිත අද අනුරගේ ග්‍රීසියේ ජාවාරමක් ගැන කියද්දි ඒ කතා හුදෙක් බැහැර කරන්න බැහැ.
අනුර ගැන A 2 Z දන්න මිනිහෙක් ඒ කතාව කියන්නේ.
පක්ෂයෙන් විමල් ලා එලවලා, අනුර ලා ගේ වලිග කපලා අනුර ලා ඩීල් කාරයො කරපු තුසිත මේ කියන්නේ.
කොහොම වුණත් ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුවීම නම් සිහිනයක් පමණයි.
දැන් කළ යුත්තේ කංජිපානී ඉම්රාන්ගෙන් තුසිතගේ ජීවිතය රැක ගනිමින්, ඔහුට හෙළිකිරීමට ඇති සියලූම දේ හෙළිකිරීමට ඉඩ සැලසීම!
Copied