තුසිත හල්ලොලුව සහ ජෙප්පෝ 😯

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    අපේ ඩොලර් ග්‍රීසියේ , එව්වා ගේන්න ඕනෑ නැත්ද ????

    තුසිත හල්ලොලුව කියන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ කබ්බෙක් නෙවෙයි.

    අපි තුසිතට කැමති වුනත් නැතත් ඒක පිළිගන්න ඕන.

    තුසිත ගොඩනැගුවේ රුවන් ෆර්ඩිනැන්ඩස්.

    ඉන්පසුව තුසිත මංගල සමග එකතු වෙලා වෙනම ගමනක් ගියා.

    ලංකාවේ දේශපාලනයේ රහසිගත කුපක්‍රට ගේම් ගණනාවක තුසිතත් සාක්ෂිකාරයෙක්.

    විශේෂයෙන්ම ජවිපය තමන්ගේ ජාතිකවාදි සහ සමාජවාදී පදනමෙන් කැඩීමේ වැදගත්ම වැඩ කොටස කළේ මංගල.

    ජවිපෙට බිස්නස් හුරු කළේ මංගල ලා.

    අනුර ලා ජවිපෙ තුළ බලවත් කළේ මංගල.

    තුසිත කියන්නේ අනුර එක්ක එකට කාපු බීපු, අනුර ලාගේ ගජ මිතුරෙක්.

    ඒ තුසිත අද අනුරගේ ග්‍රීසියේ ජාවාරමක් ගැන කියද්දි ඒ කතා හුදෙක් බැහැර කරන්න බැහැ.

    අනුර ගැන A 2 Z දන්න මිනිහෙක් ඒ කතාව කියන්නේ.

    පක්ෂයෙන් විමල් ලා එලවලා, අනුර ලා ගේ වලිග කපලා අනුර ලා ඩීල් කාරයො කරපු තුසිත මේ කියන්නේ.

    කොහොම වුණත් ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුවීම නම් සිහිනයක් පමණයි.

    දැන් කළ යුත්තේ කංජිපානී ඉම්රාන්ගෙන් තුසිතගේ ජීවිතය රැක ගනිමින්, ඔහුට හෙළිකිරීමට ඇති සියලූම දේ හෙළිකිරීමට ඉඩ සැලසීම!

    Copied
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඒ තුසිත අද අනුරගේ ග්‍රීසියේ ජාවාරමක් ගැන කියද්දි ඒ කතා හුදෙක් බැහැර කරන්න බැහැ. // what is this bro? can you share a link regarding this news?
     
    • Like
    Reactions: Amith0424

    මේක ගැන විස්තර දන්න උන් කියපල්ලා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඒ තුසිත අද අනුරගේ ග්‍රීසියේ ජාවාරමක් ගැන කියද්දි ඒ කතා හුදෙක් බැහැර කරන්න බැහැ. // what is this bro? can you share a link regarding this news?
    තුසිතට නඩුවක් දාලා තිබ්බා එයා ඒකට පෙනී සිටිලා එන ගමන් තමයි ඔය අනුර කුමාරගේ විදේශ වත්කම් ගැන කතාව කිව්වේ දවස් කීපයකට කලින්.

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    ඒ තුසිත අද අනුරගේ ග්‍රීසියේ ජාවාරමක් ගැන කියද්දි ඒ කතා හුදෙක් බැහැර කරන්න බැහැ. // what is this bro? can you share a link regarding this news?
    ඒක තමයි බන් මාත් හොයන්නේ
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    දැන් ජෙප්පො කියනව ඕකත් මහින්දගේ උගන්ඩාවෙ සල්ලි වගේ තමා කියල. ජෙප්පොන්ට වෙච්චි දෙයක් 😂 😂 😂
     
    • Haha
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ ඩොලර් ග්‍රීසියේ , එව්වා ගේන්න ඕනෑ නැත්ද ????

    තුසිත හල්ලොලුව කියන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ කබ්බෙක් නෙවෙයි.

    අපි තුසිතට කැමති වුනත් නැතත් ඒක පිළිගන්න ඕන.

    තුසිත ගොඩනැගුවේ රුවන් ෆර්ඩිනැන්ඩස්.

    ඉන්පසුව තුසිත මංගල සමග එකතු වෙලා වෙනම ගමනක් ගියා.

    ලංකාවේ දේශපාලනයේ රහසිගත කුපක්‍රට ගේම් ගණනාවක තුසිතත් සාක්ෂිකාරයෙක්.

    විශේෂයෙන්ම ජවිපය තමන්ගේ ජාතිකවාදි සහ සමාජවාදී පදනමෙන් කැඩීමේ වැදගත්ම වැඩ කොටස කළේ මංගල.

    ජවිපෙට බිස්නස් හුරු කළේ මංගල ලා.

    අනුර ලා ජවිපෙ තුළ බලවත් කළේ මංගල.

    තුසිත කියන්නේ අනුර එක්ක එකට කාපු බීපු, අනුර ලාගේ ගජ මිතුරෙක්.

    ඒ තුසිත අද අනුරගේ ග්‍රීසියේ ජාවාරමක් ගැන කියද්දි ඒ කතා හුදෙක් බැහැර කරන්න බැහැ.

    අනුර ගැන A 2 Z දන්න මිනිහෙක් ඒ කතාව කියන්නේ.

    පක්ෂයෙන් විමල් ලා එලවලා, අනුර ලා ගේ වලිග කපලා අනුර ලා ඩීල් කාරයො කරපු තුසිත මේ කියන්නේ.

    කොහොම වුණත් ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුවීම නම් සිහිනයක් පමණයි.

    දැන් කළ යුත්තේ කංජිපානී ඉම්රාන්ගෙන් තුසිතගේ ජීවිතය රැක ගනිමින්, ඔහුට හෙළිකිරීමට ඇති සියලූම දේ හෙළිකිරීමට ඉඩ සැලසීම!

    Copied
    මේ පොස්ට් එක ලිව්වේ කාටද කියල ලියපු එකාටවත් ෂුවර් නැති පාටයි. නැත්නම් "අපි දැන් කළ යුත්තේ කංජිපානී ඉම්රාන්ගෙන්...", "නාමල් මහත්තයා දැන් කළ යුත්තේ කංජිපානී ඉම්රාන්ගෙන්...", "සජිත් මහත්තයා දැන් කළ යුත්තේ කංජිපානී ඉම්රාන්ගෙන්..." වගේ කෙලින් වාක්‍ය ලියනවා.

    මේ වගේ හීනියට මීක් සද්දයක් ඉඳහිට ඇහෙනවා මිසක් විපක්ෂය තනිකරම දියවෙලා ගිහින්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ මේ මහත්තයෝ, ආන්ඩු ඔක්කොම මාරුවෙන් මාරුවට පත්වුනා. අරිනවනං අහුවුන හැම එකාටම විපක්ශෙට අරින්න තිබුනා. මේ රටේ හොරකං කියලා දෙයක් වෙලා නෑ. කප්පං කියන්නේ ආයතනයෙන් කැමැත්තෙන් දෙන ප්‍රදාන. ආයේ ඕවට නඩු දාන්නද? 🤣🤣🤣
    මිට්ටෝ චූන් වෙන්න ඔප්පුකරගන්න බැරි දේකට නඩු දානවා, ඌව කුදලන් ඇවිත් සතියකට රිමාන්ඩ් කරනවා. ටීවී එකෙයි පත්තරෙයි මාංචු පිටින් ගෙනියනවා දානවා. මිට්ටෝ සුරාන්තෙට පත්වුනාට පස්සේ ඇප දීලා ගෙදර යවනව. කතන්දරේ ඉවරයි. හිර දඬුවම රැඳවුමේ හරි ඉස්පිරිතාලේ හරි සතියයි🤣 මිට්ටොත් ශතුටෙන් ආන්ඩුවත් ශතුටින්, විපක්ශෙත් ශතුටින්.
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    දැන් රුවන් ෆර්ඩිනැන්ඩස් කොහෙද ඉන්නේ බන් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    දැන් කළ යුත්තේ කංජිපානී ඉම්රාන්ගෙන් තුසිතගේ ජීවිතය රැක ගනිමින්, ඔහුට හෙළිකිරීමට ඇති සියලූම දේ හෙළිකිරීමට ඉඩ සැලසීම!
    කංජිපානී ඉම්රාන් = JVP White Van 😁