මෙයා තමා නන්දකුමාරන්... මෙයා ටැමිල් ගාර්ඩියන් එකේ කතෲ..
මෙයාගේ මතවාදය කොහොමද කිව්වොත් නම්
උතුරේ පන්සලකට සිංහල මිනිසුන්ට යන්න බෑලු... එහෙම ගියොත් ඒක සිංහල කරනයලූ
මෙයා තමා ඉයේ රනිල්ගෙන් අහන්නේ යුධ අපරාධ ගැන...
මෙයාට ඕන උත්තරේ හම්බවූනේ නෑ.මෙයාට ඕන වුනේ අපේ රාජ්‍යය යුධ අපරාධ කරා කියන එක උත්තරේ.
ඒක හම්බවුනේ නැතිවුනු ගමන් ඩෝන් ගිහිල්ලා..
ඉතින් උඹලා රනිල් එක්ක තියෙන තරහට මෙතන කොචොක් කරාට... උන් අල්ලන නිලේ තෙරෙනවානේ
------ Post added on Mar 7, 2025 at 10:19 PM
මේ ඉලඟ වැඩේ.... දෙමල මිනිසුන්ට ස්වයං නිර්ණ අයිතිය දෙන්න ඕනේ වගේ කතාවක් කියනවා...
------ Post added on Mar 7, 2025 at 10:22 PM