තෙත්බිමක් ඩොසර් කරයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    118407454_315385406556361_4782771701265900804_n.jpg

    රක්ෂිතෙ ඩොසර් කරලා නෑ ,ආනවිලුන්දා කියන්නෙ ඒක අයිතිකාරයගෙ නමනෙ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පුත්තලං බුරුවො ටික එවුවනේ සනත් නිශාන්ත වැඩිම මනාපෙන්.. ඔක්සිජන් ඕන නෑ කීවේ හුස්ම ගන්න.. ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    l.jpg

    unnamed.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න ගු කුක්කො ආයෙත් උක ඉරා ගන්න තෙර්ඩ් එකක් දාල..සිoහරාජෙ පාරෙ අනික මේ ,දැනගෙන දාපන් බූරුවො දාන එකක්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පුත්තලං බුරුවො ටික එවුවනේ සනත් නිශාන්ත වැඩිම මනාපෙන්.. ඔක්සිජන් ඕන නෑ කීවේ හුස්ම ගන්න.. ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

    View attachment 90700

    පුත්තලමෙන් ඉල්ලුවොත් අපිටත් දින්නහැකි...
    🤭🤭🤭
     
    • Haha
    Reactions: D_Mad and ryandok

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඕන්න ගු කුක්කො ආයෙත් උක ඉරා ගන්න තෙර්ඩ් එකක් දාල..සිoහරාජෙ පාරෙ අනික මේ ,දැනගෙන දාපන් බූරුවො දාන එකක්

    උඹ දන්න දේ දාපන්කෝ අපිටත් දැනගන්න
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ජෙප්පන්ගේ බොරු නිවුස් 😁

    zc1pia4.jpg

    ආනවිලුන්දාව රැමිසා තෙත්බිම මෙි වන විට ඉස්සන් වගාවක් සදහා ඩොසර් කරමින් ඇත. 1971 පෙබරවාරි 02 දින ඉරාණයේ රැමිසා නුවරදි අරමිභ කරනලද රැමිසා සමිමුතිය යටතේ තෙත් බිමක් ලෙස ඇතුලත් කර ඇති මෙම භුමිිිය ලංකාවේ ඇති රැම්සා බිමි අතරින් 2001 වර්ෂයේ අගොස්තු තුන්වන දින රැමිසා තෙත් බිමක් ලෙස නමි කරන ලද අතර මෙම තෙත් භුමිය 1997. ජුනි මස 11 වන දින වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භෑම්යක් ලෙස නම්කර ඇත. ඩොසර් කරනු ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩොලාන නැවත් ස්ථාපිත කර අධක්ෂණ මටිටමින් පවත්වාගන යාමට සැළසුමක කරන ලද ප්‍රදේශයකිිහෙක්ටයාර් 1 400 ලෙස තීබු මෙම රැමිසා ප්‍රධාන පරිසර පද්ධති ත්‍රිත්වයක් එක භූමියක දැක ගත හැකි ප්‍රදේශයකි, කලපු පරිසර පද්ධතිය එක් පසකිනුත් , ගොඩබිමි පරිසර පද්ධතය සුවිශේෂි වු ජෛව විවිධත්වයකිනුුුුත් බිම පුරාණ වාරි පරිසර පද්කධතයෙනුත් මෙය සමන්විතය. පං කටිටය වැව මරදන්සොල වැව ආනවිලුන්දාව වැව, මයියාව වැව,සුරැවිල වැව හා වෙිල්ලවාලි වැව යන පුරැාණා එල්ලංගා පද්ධතියේ ජල පොෂක ප්‍රදේශයයක් ලෙසත් මෙය මෙකි තේත් බිමෙන් පොෂණය ලබන අතර එම වාරි පද්ධතිය සමග මුලු වැවිි 11 ප්‍රමාණයක් තෙත් භුමය ඇතුලත හා ඒඅවට දැකගැ ණිමට හැකිය. ජලජ පක්ෂින් ඇතුලු පක්ෂි විශේශෂ 150 අ්ධික පිරිසක් මෙම තෙත් භූමයේ නිරික්ෂණය කල හැකි අතර බොහො සංචාරක පක්ෂින්ගේ පළමු නවාතැන බවට ⁣⁣මෙය පත්වෙි.බොහො පක්ෂින් රට අභ්‍යන්තරයට හා රටෙි දකුණු දෙසට ගමන් කරන්නේ ආනවිලුන්දාාව තෙත් භූමියලතුල විඩා නිවීමෙින් අනතුරැවයි. Opens bill, Great comrent, white ibis, Stalk, Pheasant tailes jacana, ඇතුලු පක්ෂි විශේෂ වල විශාල ජනාවාස මෙහිදි දැක ගත හැකිය.. කෂිරපාය් විශේශෂ 24 පමණ මෙම ප්‍රදේශයෙන් වාර්ථා වී ඇති අතර සමනල් විශේෂ 75 වැඩ විශේෂ සංඛ්‍යාවක් මෙහි වාර්ථා වේ. ජෛව විවිධත්වය අතින් ඉතාමත් ඉහළ ප්‍රදේශයක් වන ආනව්ලුන්දාව රැමිසා තෙත් බිම 2008 වර්ෂයේ සිට විටින් විට විනාශ වු අතර එම ප්‍රදේශයේ ජනතාව තෙත් බිමට අයිති ඉඩමි අල්ලා ගැනීම, දේශපාලන බලහත් කාරකමි මත ඉඩමි ඉස්සන් වගාවට හා පුද්ගලික අයිතියට පැවරම හා කර්මාන්ත ශාල වල අවශ්‍ය ඉඩමි මෙම භුමියෙන් නිදහස් කිරීම කිරීම නිසා පසුගිය වසර 15 පමණ සිට මෙහි විනාශය ඇරබුනි. එය එතනින්ද නොනවති වර්ථමාන රජය විසින්ද මෙහි ඉඩමි තම හිතවතුන්ගේ ඉස්සන්වගා ව්‍යාපෘති සදහා අද වනවිට විනාශ කිරීමට ලබාදී ඇත. මෙය වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත හා ජාතික පාරිසරික පනත අහු අමුවෙි උල්ලංඝනය කිරීමකි වන අතර මෙවැනි පරිසර ප්දධතියක විනාශ කිරීමට ඉඩ දිම පරිසර පද්ධතියක් විනාශ කරීමක් මෙන්ම රටෙි අනාගත ආර්ථකයටද සැලකිය යුතු බලපෑමක් වන කාරණයිකි..

    source

    https://www.facebook.com/photo/?fbid=10220955470489157
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103

    ජෙප්පො තාම හෝටලය හොයනවද දන්නෑ...

    FB_IMG_1598500557789_copy_600x719.jpg
     
    • Haha
    Reactions: buddikagayan

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕන්න ගු කුක්කො ආයෙත් උක ඉරා ගන්න තෙර්ඩ් එකක් දාල..සිoහරාජෙ පාරෙ අනික මේ ,දැනගෙන දාපන් බූරුවො දාන එකක්
    කක්කා පිගාන පැත්තකින් තියලා මෙක බලපන්කො
    විමලෙත් අරිනවා තොපිට